IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිස්පති තරගෙට තිදෙනෙක්

34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්.එම්.වික්‍රමසිංහ,පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න අතරින් සුදුස්සා තෝරාගැනීම ව්‍යවස්ථාදායක සභාව සිදුකරයි.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පසුගිය 11 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේය.

 

 



අදහස් (0)

පොලිස්පති තරගෙට තිදෙනෙක්

අසංග Sunday, 17 April 2016 10:06 AM

ස්ථිර වශයෙන්ම පූජිත් ජයසුන්දර තමයි පොලිස්පති. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 17 April 2016 10:20 AM

පුජිත් ජයසුන්දර නම කිළුටු කරනොගත් අවංක, එඩිතර තරුණ නිලධාරියෙකි. ලංකාවට අවශ්‍ය එවන් නිලධාරීන් පිරිසකි. පොලිසිය පිරිසිදු කර මහජනතාවට මනාප ආයතනයක් බවට පත් කළහැක්කේ මොහු වැනි මනා කල්ක්‍රියාවකින් පොලිසිය තුළ සේවය කළ කෙනෙකුට පමණි. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 17 April 2016 02:22 PM

මම නම් කියන්නේ චන්දන වික්‍රමරත්න පත්වෙනවා කියලයි (නි)

:       0       0

උපාලි Sunday, 17 April 2016 02:36 PM

අපි මොනවා කිව්වත් මෙච්චර අමාරු රැකියාවක් තවත් නැතුව ඇති. අරයා කියන එක කරන්නත් ඕනෑ, මෙයා කියන එක නොකර ඉන්නත් ඕනෑ, අරක යට ගහන්නත් ඕනෑ, මේක ඉස්මතු කරන්නත් ඕනෑ... ඔක්කොටම හපන්, පහළින් ඉන්න අය කරන දේවලට කප්පරක් බැනුම් අහන්නත් ඕනෑ. (නි)

:       0       0

ධම්ම Sunday, 17 April 2016 02:43 PM

එක් අයෙකුගේ අදක්ෂතාවය නම් එච්.එන්.ඩී.ඊ සිසු ප්‍රශ්නයේදී රටටම පෙන්නුවා. සිසුවියගේ හිසට බැටන් පොල්ලෙන් තඩිබානවා පෙනි පෙනීත් අපට සිද්ධවුණා පොලිසියේ උඩුයටිකුරු කතාව අසාගෙන ඉන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 17 April 2016 11:40 PM

ශක්‍රයා පොලිපති වෙලා ආවත් ලංකාවේ දේශපාලන බලවතුන්ට අවනත නොවී රාජකාරිය කිරීමට ශක්තිය නැති බවයි මම විශ්වාස කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 23 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 311 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 418 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 258 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 148 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site