IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති

 
(ඉන්දිකා රාමනායක)
 
     ස්කොට්ලන්යාඞ් පොලිසිය  විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක්  වෙනුවෙන්  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා  ඇතුළු පිරිසක්  29  වැනිදා  ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
 
මෙම  පුහුණුව ලබන මස 1 වැනි දින සිට 6 වැනි දින දක්වා  පැවැත්වෙන  අතර  ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර,  එම අමාත්‍යාංශයේ ලේකම්    පද්මසිරි ජයමාන්න,  පොලිස්පති පුජිත් ජයසුන්දර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  මාලිකා සුරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මහේෂ් සේනාරත්න  යන මහත්ම මහත්මීන්  මේ සදහා සහභාගි වෙති.  
 
බි‍්‍රතාන්‍ය රජයේ ශි‍්‍ර ලංකා පොලිසියට කළ ඇරයුමකට අනුව මෙම පිරිස වැඩමුළුවට සහභාගි වන අතර ශි‍්‍ර ලංකා පොලිසියේ ප‍්‍රතිසංස්කරන කටයුතු හා   ප‍්‍රජා පොලිස් ඒකකය  බලගැන්වීම සදහා  මෙම  වැඩමුළුව පැවැත්වේ.



අදහස් (22)

පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති

CHAMARA Monday, 24 September 2018 11:55 AM

එතකොට අර ඉල්ලා අස්වෙන කතාව?

:       2       56

ඩී. ජයදේව Monday, 24 September 2018 12:07 PM

මෙයාව යවන්න ඕන ස්කොට්ලන්ඩ්යාඩ් නෙමෙයි, මොන්ටිසෝරි

:       3       324

Hafeel Monday, 24 September 2018 12:24 PM

එහේ ගිහින් ස්කොට්ලන්යාඩ් පොලීසියටත් උගන්නාවි ඇමැතිලාගේ කෝල්වලට උත්තර දෙන හැටි.

:       0       91

rohana kumara mendis Monday, 24 September 2018 12:26 PM

කොහේ යැවුවත් වැඩක් නැ ජම්මගතිය අත හරින්නේ නෑ. ශ්‍රී ලංකා පොලිසියනේ.

:       0       76

පිටිගල මිලානෝ Monday, 24 September 2018 12:29 PM

අසපුවකට ගියොත් නරකද භාවනාව ප්‍රගුණ කරන්නත් එක්ක.

:       242       52

sam Monday, 24 September 2018 12:46 PM

ගෙදර යවනවා කියල නේද කිව්වේ? නතර උනේ ස්කොට්ලන්යාඩ් වලින්. ආපහු එයිද දන්නේ නැහැ

:       0       54

Raveendra Monday, 24 September 2018 12:47 PM

පිටිගල මිලානෝ මයා වෙත," භාවනාව නවන්න " නම් බැහැ නේද ?

:       22       24

tommy Monday, 24 September 2018 12:54 PM

මෙය බොහෝ විට මොහුට විරුධව ඇති පරීක්ෂන ඇරබීම සඳහා කල දෙයක්.

:       25       17

Uditha - London Monday, 24 September 2018 12:56 PM

ඔහේ ගිහින් මොන ජරමරයක් කරන් ඒවිද දන්නේ නැහැ. දැන් ඉල්ලා අස්වෙන කතාවක් කිය කිය හිටිය නේද? ඔක්කොම යට ගහනවා ඕක තමයි වෙන්නේ....

:       0       51

රවින් Monday, 24 September 2018 12:58 PM

ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය පුහුණු කරන්නේ පොලිසියේ අයද? එතකොට අර නියෝජ්‍ය ඇමති? එතකොට ලේකම්ලා? ඒගොල්ලෝ යන්නේ...

:       0       60

nuwan Monday, 24 September 2018 01:48 PM

ඉංගිරිසි ක්‍රමයට නවන හැටි ඉගෙන ගන්නද?

:       0       37

PA - RA Monday, 24 September 2018 02:32 PM

කවද්ද ආයේ එන්නේ...

:       0       4

NASRUDIN Monday, 24 September 2018 02:46 PM

අපේ පොලිස්පතිතුමා ජනපති ඉදරියේ " ඩිප්ස් " ගැහුවා වගේ ස්කොට්ලන්ඩ් ගිහිල්ලත් පළමු ඇමතිනී (එරට රාජ්‍ය නායිකාව) නිකොලා ස්ටුජ්න් මැතිණිය ඉදිරියේත් මැඩම් මෙන්න බලාගන්න කියලා " ඩිප්ස් " ගහයි ද දන්නේ නෑ...

:       1       30

කරුණාපාල Monday, 24 September 2018 03:13 PM

මොන හේතුවක්ද මන්දා, කාකි සුට් එකටත් දැන් බල්ලෝ රංචුව බුරන්න පටන් අරගෙන. බලු කුක්කන්ගේ හාම්පුතුන්ට නැට්ට වනන්නේ නැති කමටද මන්දා?

:       23       61

Siyalune partanawak patamu ayet sunamiyak evanna kiya 225 aragenama yanna Monday, 24 September 2018 03:49 PM

අපි මෝඩයෝ නෙවෙයි.

:       33       53

soma Tuesday, 25 September 2018 06:01 AM

එක ඇමති කෙනෙක් කියල තිබුණ විදේශ සංචාර පුළුවන් තරම් කල් දාන්නලු රුපියල දිගටම පහල යන නිසා. ඒවා අදාළ වෙන්නේ නැද්ද මේ නිලධාරීන්ට?

:       0       1

Chithrasena maastar Tuesday, 25 September 2018 06:23 AM

මෙයා යන්න ඕනේ මොන්ටිසූරි නෙවෙයි.... සෞන්දර්ය විශ්ව විද්‍යාලයට නේද?

:       0       1

rohan Tuesday, 25 September 2018 06:51 AM

අහන පේන දේවල් දකිනකොට ඇහෙනකොට... හත්වලාමේ මම කියලා මොනවා ලියන්නද ...?

:       0       1

osada Tuesday, 25 September 2018 06:52 AM

ඕනෑම දෙයක් ඕනට වැඩියෙන් ඕනෙම නෑ.

:       0       0

dayan Tuesday, 25 September 2018 06:54 AM

සීමාවෙන් එහා බයානකයි.

:       0       0

Rohan dayadara paris Tuesday, 25 September 2018 07:02 AM

ඕනෑම නායකයකුට නිවැරදි උපදෙස් උවමනාය.... එසේ නොවූ කල මෙසේ වීම ස්වාභාවිකයි මා දන්නේ එක් දෙයක් පමණි එය මා කිසිවක් නොදන්නා බවයි මෙය සිහිතබාගෙන කටයුතු කලොත් ගමන සුභයි .

:       0       1

rihan Tuesday, 25 September 2018 07:24 AM

2018 හොඳම නාඩගම.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 835 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 367 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 720 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 713 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 578 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1838 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site