IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිස්පති යාපනයේ

යාපනයේ අද පැවති කලබල සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනයට ගොස් සිටියි.

යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කර මරාදමන ලදැයි කියන සිද්ධියේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරද්දී ඇතිවූ විරෝධය හේතුවෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී සිදුවූ ගැටුමින් පොලිසියේ පිරිසක් ද තුවාල ලදහ. උසාවිය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ද අලාභ හානි සිදුවූ අතර 127 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

පොලිස්පති යාපනයේ

ශාන් Thursday, 21 May 2015 01:45 AM

ඉතින් මොකක්ද මෙතන තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

දහම් Thursday, 21 May 2015 02:23 AM

මොනවාහරි කරලා පුලුවන් ඉක්මණට මේ ප්‍රශ්නය විසඳන්න (නි)

:       0       0

වොරන් Thursday, 21 May 2015 04:24 AM

කවුරු කලත් වැරැද්ද වැරද්දම තමා. නිසි දඩුවම දිය යුතුයි. නීතිය අතට ගැනීම අනුමත කල නොහැකියි (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 21 May 2015 04:46 AM

ඕක ඔයින් ගියා ඇති.මේ දේවල් වලින් හැමෝටම දැන් ඇස් ඇරේවි.මේ දුෂණ සිද්ධිය ලංකාවේ කොතැනක සිදු වුනත් නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති සමහරක් දේවල් ජනතා බලයෙන් හරි සිදුවිය යුතුයි. (හේ)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 05:42 AM

මෙතන තියෙන්නේ පෙරපුහුනුවීමක්-නැවත සිවිල් නීති කැඩීමක් (ම)

:       0       0

ඉන්දිකා Thursday, 21 May 2015 06:37 AM

අතීතයේ වු ලේ වැගිරීම් නැවත ඇති නොවෙන්න කටයුතු කරන්න. (නදී)

:       0       0

දයා Wednesday, 20 May 2015 06:15 PM

ඇයි කොටින්ගේ සංවත්සර ගැන පරික්ෂාවට ගියේ නැත්තේ. ඒවා අකැපද (නදී)

:       0       0

නඩරාජා Wednesday, 20 May 2015 09:15 PM

ඔන්න හමුදාව ඉවත් කරපු එකේ වෙනස , කාලා වරෙන්කො (නදී)

:       0       0

සචිත් Thursday, 21 May 2015 01:31 AM

මෙතන තියෙන්නේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. දෙපැත්තේම ජාතිවාදී අදහස් තියන අය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අර අහිංසක ළමයව ඉස්සරහට දාලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 138 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 157 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 250 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 872 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 566 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site