IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිසියට කඩුවෙන් කොටන්න ආ සැකකරුට වෙඩි

ගාල්ල යක්කලමුල්ලේදී  සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්  නිලධාරීන්ට කඩුවකින් කෙටීමට තැත් කළ බව නියන පුද්ගලකයකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.



අදහස් (0)

පොලිසියට කඩුවෙන් කොටන්න ආ සැකකරුට වෙඩි

රංජනී Sunday, 26 May 2013 01:23 AM

මේ ඇත්තමද? බොරු වෙන්නත් බැහැ. කඩුව මිනිහ ළග තියෙන්නේ ඇතිනේ.(නදී)

:       0       0

උපාලි Sunday, 26 May 2013 04:51 AM

අවුරුදු 30 කට විතර කලින්, බලපිටිය පැත්තේද කොහෙද පොලිසියකට අල්ලාගෙන ආපු ටිකක් ප්‍රසිද්ධ මනුස්සයෙක් පොලිසියේ ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ මේසේ ළඟ තිබුන පරණ මලකඩ කඩුවක් එක පාරටම ඇදල අරන් කෙටුවා. ඒ මහත්තයාගේ උර හිසත් කැපිල තුවාල උනා. පවු. හොඳ වෙලාවට ඉන්ස්පැක්ටර් මහත්තයට පුළුවන් උනා ඒ මනුස්සයට මැරෙන්න වෙඩි තියන්න. ඒත් ඉන්ස්පැක්ටර් මහත්තයව උසාවි දැම්ම මනුෂ්‍ය ඝාතනයට චෝදනා කරලා. නීතිපති තුමා කාරුණිකව උපදෙස් දීල ඒ මහත්තයව බේර ගත්තා. මට මේ නිකම් මතක් උන හින්දයි කිව්වේ.(නදී)

:       0       0

පෙරේරා Sunday, 26 May 2013 08:20 AM

මෙයා මේකෙන් බේරුනොත් කුඩුවේ එල්ලිලා මැරිලා ඉඳීවි.(නදී)

:       0       0

බිමල් Saturday, 25 May 2013 04:44 PM

පෝලිස්පති තුමාගේ අණ අකුරටම ඉටුකරපු නිලධාරියෙක්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Saturday, 25 May 2013 04:57 PM

වෙඩි තියල කඩුව අතට දුන්න වෙන්නත් පුලුවන් (ස)

:       0       0

මදනායක Saturday, 25 May 2013 04:55 PM

සුවර් ඒකටම කඩුෙවන් කොටන්න ආවද ? (ස)

:       0       0

ප්‍රේම් Saturday, 25 May 2013 05:42 PM

හරියටම හරි.(නදී)

:       0       0

හේරත් Saturday, 25 May 2013 05:46 PM

මහා බල කඩුවක් වගෙයි පේන්නේ.(නදී)

:       0       0

රත්න Saturday, 25 May 2013 05:56 PM

පොලීසිය ගැන ජනයාගේ මතය ප්‍රතිචාරවලින් පෙනෙනවා නේද පොලිස්පති තුමෝ?(නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 26 May 2013 12:27 AM

කොහොමද අපේ වාස් ගුණවර්දන මතාගේ අවවාදය. පොලිසියට දීපු අවියෙන් අකුරට රාජකාරිය කරලා, පාතාලය නැති කරන්නම ඕනේ. නියම විසදුම ජයවේවා අපේ පොලිසියට.(නදී)

:       0       0

දිසානායක Saturday, 25 May 2013 06:42 PM

පොලිසියද, කතා කරන්න එපා.(නදී)

:       0       0

ජීවක Sunday, 26 May 2013 12:33 AM

මොක උනත් කමක් නැහැ ඔලු කටු කුඩු වෙන්න තියන්න ඕනේ පොලිසියේ නම්බුවට කඩුවෙන් කොටන්න එනවට. හා නැද්ද මම අහන්නේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 25 May 2013 06:49 PM

ගිනි අවියක් අතේ තිබෙන පොලිස් නිලධාරියෙකුට කඩුවකින් කෙටීමට තැත් කලානම් ඔහුගේ මානසික තත්වය ගැනත් විමසා බැලිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 619 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 659 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2419 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site