IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


පොලිසියට ගල් මුල්

රියඅනතුරකින් මරණයට පත් වූ තඹුත්තේගම කාන්තාවකගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඇගේ සිරුර රැගත් පෙට්ටිය මහා මඟ තබා තඹුත්තේගම පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ගල්මුල් ගැසීම නිසා කඳුළු ගෑස් ගසා පිරිස විසිරැවූ බව පොලිසිය කියයි. පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරතියි ඔවුහු චෝදනා කළහ. රිය අනතුර සිදු කළැයි කියන වෑන් රියැදුරා තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා හමුවට ඊයේ (1)  ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දෙලක්ෂයක සහතික ඇම මත මුදා හරිනු ලැබීය.  



අදහස් (0)

පොලිසියට ගල් මුල්

ෆයිසාර් Friday, 03 August 2012 09:37 AM

අනතුරු වළක්වා ගැනීම සදහා වූ වැඩසටහනක් පොලිසිය විසින් සකස් කර දියත් කළ යුතුයි යන්න මගේ අදහසයි. (නි)

:       0       0

ජයකොඩි Friday, 03 August 2012 08:29 PM

ඩේවුඩ් 2012-08-02 23:17:38 "පුදුම වැඩක්නේ මේක. දවසින් ඇප? දඩුවම මදි හොදටම." බටහිර නීති පද්ධතිය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමේ වරද තමයි ඒ. රටට ගෑළපෙන නීති පද්ධතියක් බිහිකල යුතුයි. (නි)

:       0       0

සරත් Friday, 03 August 2012 10:03 AM

ගාමිණිට මෙහෙම‍ දෙයක් වුණා නම් 50,000ක් දුන්නම සේරම හරි යනවද? (නි)

:       0       0

සරත් Friday, 03 August 2012 10:06 AM

අනතුරක් කිසිවකු විසින් සිතාමතා කරන්නේ නැහැ. නමුත් නිවැරදි දත්තයන් උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ වගකීමයි. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 03 August 2012 10:13 AM

දෙවියන්, බුදුන් බලන්නෙත් ස්වභාවිකව ජීවත් වෙන අයට ස්වභාවිකව කරදරයක් වුණොත් පමණයි. (නි)

:       0       0

කුරේ Thursday, 02 August 2012 06:51 PM

මේක දැන් රැල්ලක් වෙලා. මිනී පෙට්ටි පාරේ තියාගෙන මෙහෙම කරන එක මියගිය පුද්ගලයාට කරන අගෞරවයක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 August 2012 06:59 PM

මේක අන්තිම කෑත වෑඩක් අපේ වගේ යහපත් පොලිසියක් ලෝකෙම නෑ.....පොලිසිය වර්ජනයක් ආරම්භ කල යුතුයි.(නු)

:       0       0

අනුර Friday, 03 August 2012 10:47 PM

අපේ රටේ ඉන්න මිනිස්සුන්ට දැන් පිස්සුද මන්දා? අනේ මන්දා, රටකට ගිය කලක්. (නි)

:       0       0

මහේෂ් Thursday, 02 August 2012 07:53 PM

මේ නම් දකුණෙ කාන්තාවන්ද කොහෙද? (නි)

:       0       0

කුමාර Thursday, 02 August 2012 08:25 PM

පොලිසිය සත්තු වත්තක් කියලා හිතාගෙන මෙහෙම කළාද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සුරංග Thursday, 02 August 2012 08:37 PM

දැන් ලංකාවේ නීතියක් කියලා දෙයක් තියෙනවද? (නි)

:       0       0

සාරංග Thursday, 02 August 2012 08:39 PM

දැන් ලංකාවේ මොකක් හරි නීතියක් තියෙනවාද? (නි)

:       0       0

අමරා Thursday, 02 August 2012 09:29 PM

අපේ මිනිසුන් හරිම මෝඩයි. ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැහැ. (නි)

:       0       0

රත්නසිරි Thursday, 02 August 2012 09:53 PM

පොලිසිය විසින් නීතියත් සාමයත් දෙකම රැක ගත යුතුයි. (නි)

:       0       0

සංජය Thursday, 02 August 2012 10:21 PM

මේකද ආසියාවේ ආශ්චර්යය? (නි)

:       0       0

සංජය Thursday, 02 August 2012 10:28 PM

නීතිය සහ සාමය රජයන දවසක් අපේ රටටත් උදා වේවා!(නි)

:       0       0

රොහාන් Thursday, 02 August 2012 10:33 PM

මේක දැන් රැල්ලක් වෙලා ඉවරයි. (නි)

:       0       0

ඩේවුඩ් Thursday, 02 August 2012 11:17 PM

පුදුම වැඩක්නේ මේක. දවසින් ඇප? දඩුවම මදි හොදටම. (නි)

:       0       0

ප්‍රීති Friday, 03 August 2012 03:17 PM

මේක පොලීසියේ කෙනෙක්ට උනානම් බලන්න තිබුණා එයාලත් කලබල කරන හැටි...(ස)

:       0       0

නුවන් Thursday, 02 August 2012 11:32 PM

මට තියෙන ප්‍රශ්නේ පෝය දවසේ උසාවි වැඩද? (නි)

:       0       0

ගාමිණී -කුවේට් Friday, 03 August 2012 03:00 AM

ගමේ අයව කුපිත කරන කණ්ඩායම් රටපුරා සිටින බව නම් පැහැදිලියි.මෙහි පිටුපස සමහර ආණ්ඩු විරෝධීන් සිටිනවා විය හැකියි.අගතියට පත් අය හා සමහර නූගත් ගැමියන් මෙවැනි අවස්ථාවක කුපිත කිරීම ඉතා ලෙහෙසියි.බලන්න මහේත්‍රාත්තුමා නියෝග කර තිබෙනවා ඉතා පැහැදිලිවම මියගිය අය වෙනුවෙන් රු 50000 ක්ද, එක් තුවාලකරුවකුට 10000 බැගින් හා රියැදුරාට ලක්ෂයක ඇප. ඉතින් මෙම තීන්දුවට අසතුටු නම් ඊළග නඩු වාරයේදී උසාවියේදී බේරගන්න තිබුණා,මහජන දේපලවලට අලාභහානි නොකර. (නි)

:       0       0

පාලිත අබේරත්න Thursday, 02 August 2012 03:54 PM

මොකද මෙතන වෙලා තියෙන්නෙ.. ඇයි මේ කලබල ලංකාවෙ පළවෙනි රිය අනතුර වගේ.. විස්තර පැහැදිළි මදි...(නු)

:       0       0

සමන් රොහාන් Friday, 03 August 2012 03:43 AM

ජීවිතය අනියතයි, මරණය නියතයි. (නි)

:       0       0

පාලි Thursday, 02 August 2012 04:10 PM

මොකක්ද මේ? හරියට ලංකාවේ පළමුවැනි රිය අනතුර වගේනේ. (නි)

:       0       0

ජනක Friday, 03 August 2012 06:47 AM

ඇයි මිනිසුන් මෙහෙම නීතිය අතට ගන්නේ? (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Thursday, 02 August 2012 04:20 PM

මෙවා මෙ තත්වයට පත්වෙන්නෙ නිතිය වල් වැදිම නිසයි.....!(නු)

:       0       0

චතුර Friday, 03 August 2012 07:21 AM

අයියෝ......... (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 03 August 2012 07:58 AM

පාලිත කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)

:       0       0

සුසිල් ෆීලික්ස් Thursday, 02 August 2012 04:32 PM

පාලිත පැහැදිලි මදිනම් තඹුත්තේගමට ගියානම් හරි විස්තරය ඔක්කොම දැනගන්න තිබුණා..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 04:34 PM

පොලිසියෙ වරදක් නම් නැහැ වගේ පේන්නෙ... ඇප දුන්නයි කියලා උසාවියටත් ගල් ගහයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ඩයස් Thursday, 02 August 2012 05:06 PM

මෙච්චර ඉක්මණට පොලිසියත්, උසාවියත් ක්‍රියාකාරී වීම ආශ්චර්යයක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 05:20 PM

මෙම මරණය සම්බන්ධයෙන් අපේ කණගාටුව! (නි)

:       0       0

හර්ෂ Thursday, 02 August 2012 05:27 PM

මේක දැන් පුරුද්දකට ගිහිල්ලා, (ස)

:       0       0

කමල් Friday, 03 August 2012 09:28 AM

ගල් ගහල මදි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 835 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 988 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1185 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 692 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1478 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2254 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site