IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිසියට ගැසූ පස් දෙනා යළි රිමාන්ඩ්

බුලත්සිංහල පොලිසියේ දෙදෙනකුට බුලත්සිංහල මිල්ලකන්දේදී පහරදුන්නැයි කියන බුලත්සිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස් දෙනෙක් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔවුන් එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

පොලිසියට ගැසූ පස් දෙනා යළි රිමාන්ඩ්

මාලක සිල්වා Thursday, 13 June 2013 10:43 AM

පොලිසියට ගහන්න තිබුනේ වෙන කෙනෙකුට අත තිබ්බොත් කකුල් කඩනවා කියලා. වාස් ගුනවර්දන ගේ ගණන 6 දක්වා ඉහල නගී.(නදී)

:       0       0

ටෙෂාන් Thursday, 13 June 2013 11:30 AM

පොලිසිය වැරදි වෙන්න පුළුවන්. එහෙත් නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වෙන්න කිසිම පුදගලයෙක්ට අවසර නැහැ. (නි)

:       0       0

චන්දි Wednesday, 12 June 2013 11:27 PM

අනේ අර සිහිසුන් වෙන රෙද්දෙන් නම් වහන්න එපා, හොදේ (නි)

:       0       0

උපාලි Thursday, 13 June 2013 01:58 AM

මේ ප්‍රාදේශීය ලොක්කෝ ඉන්නෙම කාට හරි ගහන්න බලාගත්තු ගමන්නේ. කමක් නැහැ ඉතින් පොලිසියට හින්දා. වෙනදට මේ කට්ටිය අපට ගහන එකනේ කරන්නේ. දැන් දෙගොල්ල ගහ ගන්නකොට අපට පොඩ්ඩක් නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන්. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 06:52 PM

පොලිසියට නම් ගැහුවට කමකුත් නැහැ.ඒත් ගහලා තියෙන්නෙත් මහ ජනතාව ගහන්න හොයන කට්ටියක්මනෙ. ඔය දෙගොල්ලන්ටම අපි එකතුවෙලා ගහන්න හිතෙනවා මේ වෙලාවට (නි)

:       0       0

ට්‍රියෙල් Thursday, 13 June 2013 06:40 AM

එතකොට පොලොසියෙන් ගහන ඒවට කවුද රිමාන්ඩ් කරන්නේ? (නි)

:       0       0

මිනිපේ Thursday, 13 June 2013 07:33 AM

පොලෝසියත් ඔක්කොම චන්ඩිකම් අහිංසක අපිට තමයි. (නි)

:       0       0

ජෙෆ් Thursday, 13 June 2013 02:09 PM

ප්‍රදේශීය සබාවල ඉන්න තරමක් ඉන්නේ මිනීමරන, හොරකම් කරන, ස්ත්‍රී (ළමා) දුෂණ කරන, මත් ද්‍රවුය (ප්‍රවාහනය) බෙදාහරින, පුරාවස්තු විනාස කරමින් නිදන් හොයන පාතලයෝයි. ඒ අයට සහයෝගය දෙන යම් ප්‍රමාණයක කට්ට්යිය ඉන්නේත් පොලිස්සියෙයි. සහයෝගය නොදෙන අය‍ට තමයි ඔය කරදර. කොම හරි සාමයයි,සදාචාරයයි, නීතියයි නැතිව සමාජය වල්මත් වෙලා. (අ)

:       0       0

ආනන්ද ආර් Wednesday, 12 June 2013 07:57 PM

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ගේන්නේ අර රෙද්දෙන් වහලද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1466 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 934 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1415 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 567 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1025 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site