IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිසියට ගහන අයට බුරුලක් දෙන්න එපා

රාජකාරියේ යෙදෙන පොලිස් සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කරන පහර දීම්  ගැන සෝදිසියෙන් සිට වැරදි කරුවන් නීතීයේ  රැහැනට හසු කර ගැනීමට පියවර ගන්නැයි  මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා  පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් සාමාජිකයින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේ රැල්ලක් පෙන්නට ඇතැයිද එය ඔවුන්ගේ මානවහිමිකම් කඩ කිරීමක් යැයිද මහානාමහේවා මහතා කියයි.

 



අදහස් (0)

පොලිසියට ගහන අයට බුරුලක් දෙන්න එපා

ප්‍රසාද් Tuesday, 04 June 2013 12:52 PM

වැරදිකාරයන්ට නම් පොලීසිය පෙන්නන්න බැහැ. මේ රටේ තියෙන හිර කුටි වල දාලා මිනිස්සු හදන්න බැහැ. පොලීසියක් කියලා දෙයක් නැත්නම් ඔය කයිය ගහන කොයි යාලුවෙකුටවත් වෙන දේ හිතා ගන්න පුලුවන්. (නි)

:       0       0

කුමාර Tuesday, 04 June 2013 04:49 AM

තල වපුරා මුං බලාපොරොත්තු නොවෙනු ..!! (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:28 AM

ඉතින් කව්ද පොලිසියට ගහන්නේ?දේශපාලන හයිය තියෙන අයනේ?පොලිසිය වීරයෝ වගේ කැම්පස් සිසුන්ට ගහලා වීරයෝ වගේ ඉන්නවා. ඒ වුනාට දේශපාලන හෙන්චයියෙක් ගැහුවම ගුටිකාලා පස්සේ ගැහුවේ නැහැ කියනවා (නි)

:       0       0

අමිල Monday, 03 June 2013 05:51 PM

සාධාරණය විතරක් ඉෂ්ට උනානම් එච්චරයි (දී)

:       0       0

අමිල Monday, 03 June 2013 05:53 PM

පොලිසියට මිනිස්සු ගහන්න ගියොත් ලංකාවත් ඉන්දියාව වගේ වෙයි (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 04 June 2013 08:12 AM

පොල්සියෙන් ගුටි කන හැම කෙනාම අහිංසකයෝ නෙමෙයි කියලා මම කියන්න ඕනෑ නැහැනේ. පොලිසියට බනින අයගෙන් වැඩි දෙනෙක් වැරදි කරන අය. (නි)

:       0       0

ලකම්ල් Tuesday, 04 June 2013 08:15 AM

විමල් ආරේ ගති නෑරේ.(ස)

:       0       0

විමල් Monday, 03 June 2013 06:00 PM

පොලීසිය අහිංසක මනුස්සයන්ට ගහනව ,ඉවසන් ඉන්න බැරි නිසා ,පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා , මමනම් වරදක් දකින්නේ නේ නෑ. (ත)

:       0       0

සමන් Tuesday, 04 June 2013 08:18 AM

විමල් ඔයා වගේ අසත්පුරුෂ මිනිස්සු ඉන්න නිසා තමයි මේ රටට වින වෙලා තියෙන්නේ.(ස)

:       0       0

ඉසන්ක Monday, 03 June 2013 06:07 PM

එතකොට පොලිස් සාමාජිකයෝ අහින්සක මිනිස්සුන්ට ගහන එක ගැන මොකද කියන්නේ? ඒ මිනිස්සුන්ට මානව හිමිකම් කියල දෙයක් හිමි නැද්ද? (ත)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 06:10 PM

මිනිස්සුන්ට ගහන පොලිසියෙ මහත්තුරුන්ට බුරුලක් දුන්නට කමක්නැද්ද? (ත)

:       0       0

අසේල Monday, 03 June 2013 06:17 PM

ලංකාවේ මානව හිමිකම් කොමිසම ප්‍රථම වතවටවත් මෙහෙම දෙයක් ප්‍රසිද්ද කරපු එක හොදයි. විප්ලව වාදීන්ට නම් ඇහේ කටු අනුනා වගේ ඇති. පොලිසිය උනත් පුළුවං තරම් ගුටි නොකා ඉන්න බැලුවොත් හොදයි. (ත)

:       0       0

සමන් Tuesday, 04 June 2013 02:19 PM

ඉතින් කව්ද පොලිසියට ගහන්නේ?දේශපාලන හයිය තියෙන අයනේ. පොලිසිය වීරයෝ වගේ කැම්පස් සිසුන්ට ගහලා වීරයෝ වගේ ඉන්නවා. ඒ වුනාට දේශපාලන හෙන්චයියෙක් ගැහුවම ගුටිකාලා පස්සේ ගැහුවේ නැහැ කියනවා (නි)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 06:29 PM

හැබැයි ඉතින් සමහර පොලිස් නිලධාරින් කරන පහත් වැඩ නිසා පහර දීම් ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)

:       0       0

රාජු Tuesday, 04 June 2013 08:57 AM

මානව හිමිකම් කියලා දෙයක් තියෙන්නේ හොද වෙලාවට (දී)

:       0       0

තිලින Monday, 03 June 2013 06:37 PM

පොලිසිය අසරණ මිනිස්සුන්ට ගහද්දි ඔය කියන මානව හිමිකම් කෝ? (ත)

:       0       0

දේශාන් Tuesday, 04 June 2013 09:06 AM

පොලිසිය ඉන්නේ ජනතාවගේ මානව හිමිකම් රකින්නයි (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 03 June 2013 06:51 PM

මේකෙම යට දාල තියනවා පොලිස් ස්ථානාධිපති කෙනෙකුගේ හපන් කමක්. ඉතින් පොලිසියට නොගහ පුලුවන්ද ? මම නම් කියන්නේ ප්‍රස්ධියෙ ගහන්න ඕන. (ත)

:       0       0

ලලිත් Monday, 03 June 2013 06:51 PM

එහෙම කරලා කොහොමද උසස්වීමක් ලබා ගන්නේ ?? ඒ ගොල්ලොම තමා ඒ තැනට පාර කැප ගත්තේ. (ත)

:       0       0

ජෝයි Tuesday, 04 June 2013 09:28 AM

මානව හිමිකම් කොමිසම් වලට පුරුද්දට වගේ විරුද්දත්වේ ප්‍රකාශ කලාට මානව හිමිකන් කොමිසමක් නැති නම් අපට අවාසියි .කවුරු කලත් මානව හිමිකන් කඩ වේනම් මෙහි වග කීම එයට විරුද්ද වීමයි. (දී)

:       0       0

රත්න Monday, 03 June 2013 07:18 PM

එතකොට පොලිසියෙන් ගුටිකන අහිංසකයන්ගේ මානව හිමිකම් ??? (නි)

:       0       0

චන්දන Tuesday, 04 June 2013 09:27 AM

මානව හිමිකන් කොමිසමක් තියන එක හරි වටිනවා.

:       0       0

සදුනි Monday, 03 June 2013 07:19 PM

ඔබතුමා ඔහොම කිව්වට හරියනවද? අර සභාපතිතුමෙක් කිව්වේ එතුමාට ඉහලම තැනකින් ආරක්ෂාව හා ආශීර්වාදය ලැබිලා ගහන්නේ කියලා? (නි)

:       0       0

රානි Tuesday, 04 June 2013 09:28 AM

ලංකාවේ මානව හිමිකන් තව ගොඩක් දියුණුවිය යුතුයි.එහෙම නැතිනම් පහු ගිය භිෂනයවගේ අතුරුදහන් වීම ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා මේ තත්වෙට හරි අඩු වෙලා තියෙන්නේ එකයි.මිනිස්සු දන්නේ නැති උනාට ඕනෑම කෙනෙක්ට මානව හිමිකන් නඩු යන්න පුළුවන් පහුගියකාලේ අතුරුදහන් වීම් ගැන. (දී)

:       0       0

නන්ද Monday, 03 June 2013 07:30 PM

ඉල්ලගෙන කනකොට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 03 June 2013 07:38 PM

ඒ ප්‍රකාශය 100% සාධාරණයි

:       0       0

ප්‍රදීප් Tuesday, 04 June 2013 09:49 AM

අපි තිතිය රකින්න සහාය දෙන්න ඕනේ (දී)

:       0       0

පද්මිණී Tuesday, 04 June 2013 09:56 AM

කුමාරගේ කතාව අනුමත කරමු. වපුරපු දේ තමයි මේ නෙලන්නේ. ඔහොම නෙලන කොට මානව හිමිකම් මතක් වෙනවා නේද?(නදී)

:       0       0

සිරිපාල Monday, 03 June 2013 07:46 PM

පොලිසියට ගහලා නිකන් අමාරුවේ වැටෙන්න යන්න එපා (දී)

:       0       0

එස්.එල්.ටී.කේ. Monday, 03 June 2013 07:50 PM

මානව හිම්කම් එකෙනුත් කියපු එකේ දැන් ඉතින් කැම්පස් කොල්ලන්ට, උද්ඝෝෂකයින්ට අත දිගෑරලා, ඇඟට දැනෙන්න දෙන්න තියෙන්නේ. (නි)

:       0       0

විමලසේන හ.ද. Monday, 03 June 2013 07:53 PM

මට නම් පොලිසියේ අයට බුරුලක් දෙන්න හිතෙන්නෙම නැහැ (නි)

:       0       0

සෑම් Monday, 03 June 2013 08:15 PM

එතකොට මේජර්ලට ඉකි බිඳ බිඳ අඬනකන් ගහන අයට? (නි)

:       0       0

ගිම්හානි Monday, 03 June 2013 08:19 PM

ඔබ සැම සමගින් මමද එය පිලිගනිමි .මිනිසුන්ට ගහන පොලිසියට හන්නම ඕනා (ත)

:       0       0

නීලා Tuesday, 04 June 2013 10:38 AM

පොලිසියේ ඉන්නේ බහුතරයක් දැන් මොළයක් නැති අය.(නදී)

:       0       0

කුමාර Monday, 03 June 2013 09:08 PM

ඒක ඇත්ත මමත් පිලි ගන්නවා (දී)

:       0       0

අප්පුහාමි Monday, 03 June 2013 09:13 PM

ඔය පොලිස් කෝට් එක ඇතුලේ කවුද නැත්තේ මහත්තයෝ? හොරු,මංකොල්ලකාරයෝ,පගාකාරයෝ,කුඩු වෙළෙන්දෝ,පාතාල සාමාජිකයෝ.... ඔය අතරේ දෙවිවරු වගේ අයත් නැතුවා නෙමේ. (නි)

:       0       0

සරත් ඩු Monday, 03 June 2013 09:27 PM

එතොකොට පොලිසියට ගහන අයට මානව හිමිකම් තියනවා,අර දෙමටගොඩ ගහලා මරපු මනුස්සයාට වගේ අයට මානව හිමිකම් නැද්ද? (නි)

:       0       0

අනුල Monday, 03 June 2013 10:32 PM

පොලිසියේ ඉන්නේ කාගේ දරුවෝද? කාගේ සහෝදරයෝද? (නි)

:       0       0

රංජනී Monday, 03 June 2013 10:40 PM

පොලිසියේ අයට හැමෝම බනිනවා ඒක වැරදයි. හොද අවංක අයත් ඉන්නවනේ.මිනිස්සු වැරදි කරනවනේ ඕනෑතරම්. ගහන්නේ නිකම්මද , නැහැනේ. (නි)

:       0       0

මිනිපේ Monday, 03 June 2013 10:43 PM

ඒ වගේම ගුටිකන අයටත් බුරුලක් දෙන්න එපා ! (නි)

:       0       0

මලිත් සමරසිඝ Monday, 03 June 2013 10:58 PM

ගහල මදි හම ගහන්න ඕනෑ. කිසිම සාධාරනයක් නැති මිනිස්සු ජාතියක් තමා පොලිසියේ ඉන්නේ.දුප්පත් පොඩි මිනිහට තමයි නිතිය (නි)

:       0       0

මංජුල රියාද් Tuesday, 04 June 2013 12:09 AM

පොලිසිය නැත්තම් අද රටට වෙච්ච දෙයක් නැහැ. අපි හැමෝගෙන්ම වැරදී වෙන්න පුළුවන්.පොලියට නිතිය කරන්න අපි සහය දෙන්න ඕනෑ. පොලිසියෙන් වෙන වැරදි වලට අපි නීති මගින් කටුතු කරන්න ඕනෑ (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:20 AM

පලාබබාල එහෙම පොලිසියට ගහනකොට අපි ඒ කට්ටියට විරුද්ධව අදහස් දාන්නේ පොලිසිය සාන්තුවරයින් හැටියට සලකල නම් නෙමෙයි. දෙගොල්ලම කරන්නේ අපට ගහන එකයි. දෙගොල්ලම ඒවායින් ආරක්ෂා කරන්නේ ඊට ඉහලින් ඉන්න දේශපාලුවෝ බවත් අපි දන්නවා. මොනවා කරන්නද? සැබෑ ලෙසම කඩවෙන්නේ අපේ මානව හිමිකමුයි. කොමිසම ඒවා දකින්නෙන් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 227 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 539 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 396 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 310 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site