IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොලිසියට දුන් ලණුව ගෑණිටම කවයි

ආරක්ෂක අංශයකට ආහාර සපයන පිළියන්දල කහතුඩුවේ කතකට ලැබුණු රුපියල් ලක්ෂ 4කට ආසන්න චෙක්පත බැංකුවෙන් මාරු කරගෙන යද්දී කොල්ලකෑ බවට බොරු පැමිණිල්ලක් කළැයි එම කාන්තාවද ඇයට ආධාර අනුබල දුන් ඇගේ සහායිකාවද කහතුඩුව පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත.

ණය තුරුස්වලින් බේරීම සඳහා ඇය පොලිසියට බොර පැමිණිල්ලක් කළේදැයි පොලිසිය සොයා බලයි. කොල්ලකෑ බව කියන මුදල්ද ඇය සැඟවූ ස්ථානයෙන් සොයාගෙන ඇත.

 



අදහස් (0)

පොලිසියට දුන් ලණුව ගෑණිටම කවයි

පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 07:12 AM

ඔන්න ඔහේ අවවාද කරලා යන්න දෙන්න රාලහාමි (නදී)

:       0       0

සන්ජේ Wednesday, 08 July 2015 08:22 AM

ණය තුරුස් වලට වගකීමෙන් මිදෙන්න බැ සල්ලි නැතිවුණා කියලා. (ර)

:       0       0

ඉන්දික Wednesday, 08 July 2015 09:13 AM

මුදල් සහ ණය කියන සංකල්ප ඒවා මිනිස්සු හදාගත් දේවල්. එහෙත් ණය සංකල්පය නිසා ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා. අනාගතයේදී තවත් ආර්ථික ප්‍රශ්න උග්‍රවෙනකොට ණය සංකල්පය නිසා සමාජය බරපතල කඩාවැටීමකට ලක්වේවි. භෞතික ලෝකයේ කිසිදෙයක් තමන්ගේ කියලා සදාකාලිකව අයිති කරගන්න බැරි බව මිනිස්සුන්ට අමතකවෙලා. කොටින්ම තමන්වත් මගේ කියලා අල්ලගන්න බැහැ සදාකාලිකව. (නි)

:       0       0

රන්දික Thursday, 09 July 2015 11:25 AM

අනේ මන්ද මේ අයට නම් පිස්සුද කොහෙද (අ)

:       0       0

සෙලිනා Wednesday, 08 July 2015 06:21 AM

අනේ මන්දා..? මොනවා කියන්නද කියල මේවට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 731 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1010 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4840 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1566 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31053 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site