IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘පොලිසියට වැරදිලා‘

අලුත්වැඩියාව සඳහා කුරුණෑගල ගරාජයකට බාර දුන් තම පෞද්ගලික කාරය පොලිසියෙන් රැගෙන ගොස් ඇතැයි, එය ජනපති කාර්යාලයයේ වාහනයක් ලෙස හඳුන්වා ඇතැයි ද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය තමාට කළ අපහාසය ගැන නීති මගින් කටයුතු කරන බව ඔහු කියයි.

ඔහුගේ වාහනය කුරුණෑගල ගරාජයකට දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විය පුෂ්පකුමාර මහතා පැවසුවේ කුරුණෑගල මෝටර් රිය අමතර කොටස් ලාබ නිසා එහි ගරාජයකට දුන් බවයි.



අදහස් (0)

‘පොලිසියට වැරදිලා‘

සමන්ති Saturday, 21 February 2015 12:46 AM

මෙයා වැඩකරන්නේ බලගතු දෙවි කෙනෙක් යටතේ. මොකවත් කරන්න එපා දෙවියෝ කෝපවෙයි. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 20 February 2015 10:06 AM

පවු නැතිබැරි අහිංසකයා, පොඩි ලාබෙකටනේ මෙපමණ දුරක් වාහනේ යවලා තියෙන්නේ , පොලිසියට තේරෙන්නේ නැද්ද?(හේ)

:       0       0

අනුර Saturday, 21 February 2015 08:52 AM

කුරුණෑගල තමයි මිල අදිකම. හොර වැඩක් අනිවාර්යයෙන්ම (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 21 February 2015 09:12 AM

ජනතාව වන අප මෙවැනි සංකීර්ණ ප්‍රවෘර්ති බුද්ධිමත්ව සිතිය යුතුයි හදවතට තැන නොදී. (නදී)

:       0       0

ටෙනිසන් Friday, 20 February 2015 01:10 PM

මට ලෙඩක් හැදුනහම මට උවමන රෝහලට මිස ලගම තිබෙන රෝහලට යායුතුයි කියා නීතියක් නියමයක් නැහැ නේ.? (ර)

:       0       0

ලක්ෂ්මන් Saturday, 21 February 2015 04:17 PM

අන්තිමට කොහොමත් වැරදිලා තියෙන්නේ අපිට (නි)

:       0       0

ජයන්ත Friday, 20 February 2015 02:44 PM

ඕව කියන්න ඕනි කොන්ඩේ බැදපු චීන්නුන්ට. (දිල්)

:       0       0

ගුණරත්න Friday, 20 February 2015 03:06 PM

අපිටත් දැනගන්න පුලුවන්ද ලාබෙට වාහන කොටස් විකුණන කුරුණෑගල ඔය කියන ස්ථානය. (නදී)

:       0       0

සමන්ජය Sunday, 22 February 2015 01:40 AM

මෙයා මුකුත්ම දන්නේ නැදද? (දිල්)

:       0       0

අමාලි Friday, 20 February 2015 06:11 PM

කුරුනෑගල ඉන්න අපේ වාහන අමතර කොටස් නම් ගණන් මේකේ චැසි අංක බැලුවොත් හොඳයි.(හේ)

:       0       0

මගලී ෆොන්සේකා Friday, 20 February 2015 08:53 PM

ඉතින් ගරාජයේ අයිති කෙනාට ඕක කියන්න බැරි උනාද අනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 513 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 660 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 268 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1460 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site