රජයේ නිලදාරීන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසියේ 1147 දෙනකුට යතුරු පැදි ලබා දීමේ උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (21) පැවැත්විණි.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්ට එම යතුරු පැදි ලැබිණි.
මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියට සහන මිලට යතුරුපැදි
මිගෙල් Wednesday, 13 May 2015 02:46 AM
නොමිලේ දෙනවා කිව්වා? කවුද එහෙම කතාවක් කිවුවේ? කවදද? (නි)
සරත් රාජපක්ෂ Wednesday, 13 May 2015 03:30 AM
සබරගමුවේ සල්ලි ගත්තා. නමුත් ස්කූටර් තවම දුන්නේ නැහැ. අපිට හුළංද? (නි)
දුමින්ද Wednesday, 13 May 2015 03:37 AM
පරණ කේක්-අලුත් ලේබල් (ම)
තජන් Wednesday, 13 May 2015 04:35 AM
මේවා අරගෙන හරි කමක් නැහැ අතකොලු නොවී සේවය හරියට කරනවානම් (බ)
රන්ජිත් Tuesday, 12 May 2015 01:59 PM
මොනවද සහන මිලක් ගැන කියන්නේ? නොමිලේ දෙනවා කියලනේ පොරොන්දු වුණේ? (නි)
තාරක ගයාන් Tuesday, 12 May 2015 02:13 PM
නොමිලයේ දෙනවා කියලා අැයි මෙහම කරන්නේ? (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 13 May 2015 07:20 AM
චතුරිට කේන්ති ගිහින් වගේ .....මේ බෙදන අයට...සෑහෙන මහන්සියක් යන්න ඇති නේද?(හේ)
සංජය කුමාර Tuesday, 12 May 2015 03:20 PM
බයිලත් දැක්කා මේ වගෙ බයිල නොදෑක්කා. (නදී)
කුමාර Tuesday, 12 May 2015 03:27 PM
මේ යතුරු පැදි ලැබෙන්නේ තෝරා ගත් පිරිසකට පමණයි.(හේ)
අරුණ Tuesday, 12 May 2015 04:23 PM
කැරට් බෙදීම පටන් ගෙන ඇත .(නදී)
තමර Tuesday, 12 May 2015 05:09 PM
බොහොම හොඳයි (නි)
විජේසුන්දර Wednesday, 13 May 2015 07:26 PM
ජයවේවා! (නි)
චතුරි Tuesday, 12 May 2015 11:15 PM
මේ අදහස් දමා තිබෙන අයට ඇයි කේන්ති යන්නේ? පසුගිය ආණ්ඩුවේ නිකන් දුන්නේ නැහැ. ඒ බර පැටෙව්වේ දුප්පත් ජනතාවට. මේ කඩේ යන අයත් ඒවාට වගකියන්න. ඕනෑ. නිකන් දෙනකන් දත නියවන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ නැඟීසිටින්න (නි)
බණ්ඩාර Wednesday, 13 May 2015 01:01 AM
අලුතෙන් අයට නොමිලේ දීලා.... කලින් ගත් අයගේ 50,000 ආපසු දෙනවා කිවුවා නේද? මම හීනයක්ද දැක්කේ? (නි)
සුදත් Wednesday, 13 May 2015 01:43 AM
මේවා දීලා ඉවර වෙනකොට අපි විශ්‍රාම යයිද දන්නෙ නැහැ (නි)
ප්‍රසන්න Wednesday, 13 May 2015 01:51 AM
ඇත්තටම හොඳයි. (නි)
රනිල් Thursday, 14 May 2015 03:09 AM
චතුරි, මාර කඩේ යෑමක්නේ මේක අප්පා? (බ)
පුංචිහේවා Wednesday, 13 May 2015 02:32 AM
ඇයි ත්‍රිවිධ හමුදාවට නැද්ද? (නි)