IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක්

පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර්  සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය.

 ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කුරේෂී,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහත්වරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.

ජපානයේ ටොයෝටා සමාගම හා පාකිස්ථානයේ  හබීබ් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ටොයොටා කාර් 1990 සිට පාකිස්ථානයේ  කරච්චි නුවර කාර්මික ජනපදයේ නිපදවයි.

 

 

 



අදහස් (0)

පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක්

මර්සි ලංකා Wednesday, 19 February 2014 04:11 PM

මේවා නිකන් ලැබුණා ද? සල්ලි ගෙවා ගත්තද ? මේ ගනු දෙනුව ලංකාවට හොද වෙයි (දිල්)

:       0       0

සෙනරත් Wednesday, 19 February 2014 04:11 PM

නොමිලේ දෙනකොට මෙහෙම උත්සවයක් තියන එක සම්ප්‍රදායක් (දිල්)

:       0       0

අරංග Thursday, 20 February 2014 11:47 AM

දැන් මේවට පෙට්‍රල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද?. (දිල්)

:       0       0

කුමාර Wednesday, 19 February 2014 04:48 PM

ලංකාවට කවදත් හිතවත් මිතුරු වු පකිස්ථානයට ජයවේවා, (දිල්)

:       0       0

ජයතිලක Wednesday, 19 February 2014 04:58 PM

පකිස්ථානයෙන් තෑග්ගක්ද ? (දිල්)

:       0       0

දස්තකීර්ම් Wednesday, 19 February 2014 05:11 PM

මෙවැනි ව්‍යාපෘත් ලංකාවටත් ගෙනාවනම් (දිල්)

:       0       0

මාවන් Wednesday, 19 February 2014 06:53 PM

ඇයි? අපේ ලොකු අයිය ගෙන් මෙහෙම වාසියක් නැද්ද? (අ)

:       0       0

ලලිත් අපොන්සු Wednesday, 19 February 2014 06:58 PM

මුස්ලිමි රටවල් කවදත් ලංකාවට ආදරෙයි . (අ)

:       0       0

නාත් රණසිංහ Thursday, 20 February 2014 01:58 PM

පකිස්තානෙන් නේද? (අ)

:       0       0

රත්නසිරි Wednesday, 19 February 2014 07:57 PM

කාර් ගෙනාවාට කමක් නෑ.ග්‍රීස් ටින්, අර්තාපල් අල එපා.(අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 19 February 2014 09:24 PM

ඇයි රත්නසිරි මහත්තයෝ දොඩම් අමතක උනාද ?.(අ)

:       0       0

අයෙෂ් ලියනගේ Wednesday, 19 February 2014 09:54 PM

පාකිස්තානේ ආදරේ හිතන තරම් හොඳකට නොවේ. රැවටෙන්න එපා (අ)

:       0       0

සමන් Wednesday, 19 February 2014 10:39 PM

හොද පියවරක්, දැන්වත් පරණ යකඩ උණු කරලා හදන ලංකාවේ පරම හතුරා වන ඉන්දියාවේ නිපදවන කසි කබල් කාර් නොගැනීමට ශ්‍රී ලංකා වාසීන්ගේ මොලය පෑදේවා (අ)

:       0       0

වජිර Thursday, 20 February 2014 12:37 AM

ඉන්දියාවෙන් නැතුව ඔන්න රටකින් වාහන ගත්තට කමක් නැ....(අ)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 05:05 AM

රත්නසිරිට විතරයි ඇත්ත තේරුනේ. අපෙන් පන්නන රත්තරන්, රිදී මුතු මැණික් වල වටිනාකම එක්ක ඔය කාර් ටික සසඳන්න බැහැ. (අ)

:       0       0

සමන්ත ප්‍රදීප් Thursday, 20 February 2014 07:39 AM

තවමත් අපි ප්‍රමාද නැහැ ඉන්දීඅන් වාහන නතර කරන්න , යතරු ' පැදි ත්‍රිවිල් අපේ රටට ඇති තරම් තියෙනවා (දී).

:       0       0

චන්දන Thursday, 20 February 2014 07:55 AM

ඉතින් ලංකාව නය බරින් වැඩි වෙනවා කියන්නේ බොරුද (දී)

:       0       0

සමන්ති Friday, 21 February 2014 07:08 AM

දැන් ඉති පොලිසිය නීතියට වැඩකරයි බයවෙන්න දෙයක් නැත (ත)

:       0       0

ධම්ම Thursday, 20 February 2014 10:03 AM

ඉන්දියන් කාර්වලට වඩා පකිස්තාන් කාර් තත්වයෙන් ඉහලයි. මේ කියන්නේ අත්දැකීමෙන්. (ත)

:       0       0

ෂාෆික් Thursday, 20 February 2014 10:21 AM

අගේ ඇති වැඩක් (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5063 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 177 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 108 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 911 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1465 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3179 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16039 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site