දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට සහ ඒ පසුපස හඹාගිය පොලිස් නිලධරයින්ගේ යතුරුපැදිවලටද අනතුරු කර පළාගිය මෝටර් රථයේ හිමිකරු නීතිඥවරයකු මගින් බාරවූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
අනතුරින් පසු රථය අලුත්වැඩියා කළ බවට සලකුණු ඇතැයි පොලිසිය කියයි. සැකකරු පානදුර මහවිල පදිංචිකරුවකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධරයකු බවත් ඔහු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිසියට හසුනොවූ කාරයේ හිමිකරු බාරවෙයි
මලි Tuesday, 20 December 2016 04:22 PM
එච්චර හයියක් (බ)
රාධා Tuesday, 20 December 2016 10:39 PM
අැයි ඇල්ලුවේ? රණවිරුවන් යහපාලනය මුවාවෙන් නීතියේ දංගෙඩියට දමනවා අපේ හාමුදුරුවනේ. (නි)
හුසේන් මොහමඩ් Tuesday, 20 December 2016 09:34 AM
මෑත ඉතිහාසයේ, ලංකාවේ ගොඩක් අපරාධවලට සම්බන්ධ වෙලා තියෙන්නේ හිටපු හෝ ඉන්න ආරක්ෂක අංශයේ අයයි. මාර්ග අනතුරු, මිනීමැරුම්, මංකොල්ලකෑම් යනාදී මොන එක ගත්තත් ඔවුන් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. (නි)
ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 09:47 AM
මොහු හිටපු රජයේ නිලධාරියෙක් වෙලා නීතිය හොඳට දැනගෙන තමා නීති කඩල තිබෙන්නේ. කවුද දන්නේ අනතුර සිදුවුණ වෙලාවේ රථය තුළ මත්කුඩු, ගිනි අවි හෝ වෙනයම් නීතිවිරෝධී දෙයක් තිබුනද කියලා? මොහුට නම් ඇප දෙන්න එපා. අඩුම තරමේ අවුරුදු 2-3 වත් හිරේ යවන්න. මොහුගේ වත්කම් පිළිබඳ සොයා බලන්න (නි)
සුදත් Tuesday, 20 December 2016 09:54 AM
මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඇති .(බ)
සුනිමල් Tuesday, 20 December 2016 10:56 AM
රිය අනතුරක් සිදුකොට පලායාම හෝ පොලිස් අණ නොතකා පලායන රියදුරන් අනිවාර්යෙන් අවුරුදු 3 සිරගත කළ යුතුය.එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (බ)
බමුණුසිංහ Tuesday, 20 December 2016 11:57 PM
පොලිස් අණ නොතකා පලායන රියදුරන්ගේ වාහන වලට අනිවාර්යෙන් වෙඩි තැබිය යුතුය. එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (නි)
සත්‍යයා Wednesday, 21 December 2016 12:49 AM
මේ ඉතින් එක්කෙනෙක් විතරයිනේ! (නි)
ලාල් Tuesday, 20 December 2016 12:09 PM
මෙවැනි හිතා මතාම වැරදි කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි . (හේ)
සම්පත් Tuesday, 20 December 2016 12:50 PM
බය වෙන්න එපා මේ වගේ සල්ලි තියෙන අයට නිතිය පොලිසිය විසින් නමල දෙනවා (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 20 December 2016 01:16 PM
පිලිපීනෙ වගේ කළානම් පස්සේ දේශපාලුවන්ගේ හෙන්චයියලා බේරන්න ක්‍රමයක් නෑ, එතනම වැඩේ තීන්දුයි. (බ)
රොකී Tuesday, 20 December 2016 01:26 PM
මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)
රොකී Tuesday, 20 December 2016 01:27 PM
මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)