IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලිසියෙදි එක් දරු මවට පිහි පහර

 කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී   පිහි පහරට ලක්වූ මවක (26)  රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

සැමියා (32) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

පොලිසියෙදි එක් දරු මවට පිහි පහර

මාලිකා Friday, 15 August 2014 05:59 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමයි (නි)

:       0       0

කුමාරි Friday, 15 August 2014 09:30 AM

කාන්තාවකට අතින්, පයින් හෝ ආයුදයකින් පහර දෙන නමට පිරිමි කවදාවත් පිරිමි නොවේ. මේ පහර දී තියන ස්ථානය දැක්කම කම්පාවට පත් වෙනවා. (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 15 August 2014 10:06 AM

පොලිසිය ඇතුලේදිම පිහියෙන් ඇන්නමත් ඒකත් සැකපිටද ? (නදී)

:       0       0

සරණපාල Friday, 15 August 2014 09:00 PM

ඉතින් සුගුනවති අක්කම අපි හැමෝටම කියලා දෙන්නකෝ නීතිය හරියට ක්‍රියාමක වන විදිය. (නි)

:       0       0

විහඟ Friday, 15 August 2014 11:18 AM

දයා අලහකෝන් මහත්තයා දන්නේ නැත්නම් දැනගන්න කිසියම් පුද්ගලයෙක් කිසියම් වරදකට උසාවියකින් වරදකරු කරන තෙක් ඔහු සැකකරුවෙකු පමණයි (නදී)

:       0       0

ජෙහාන් Friday, 15 August 2014 11:18 AM

සැකපිට කිව්වේ ඒ වෙලාවේ පොලිසියේ ඇතුලේ හිටපු ඔක්කොම නින්දේද ඉඳලා තියෙන්නේ ? කවුරුවත්ම මේ සිද්ධිය දැකලා නැද්ද ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:40 PM

අනේ අපේ පොලීසියටත් ගිය කලක්? (නි)

:       0       0

සත්‍යයා Saturday, 16 August 2014 02:09 AM

ගාමිණි-සිරිවර්ධනගේ උදාර වාක්‍යය දුටුවහම මට මතක් වුණේ"ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන. අනේ මෙහෙමත් පිරිමි. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 16 August 2014 02:11 AM

අධිකරණයෙන් වරදකරුවෙකු වෙනතුරු ඔහු සැකකරුවෙකි. (නි)

:       0       0

කණිෂ්ක Friday, 15 August 2014 01:48 PM

පොලිසියේදීම ‍මෙහෙම වෙනවා නම් ඉතින්....? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 15 August 2014 01:48 PM

ජෙහාන්, පොලිසිය අල්ලන්නේ සැකපිට. ස්ථිර වන්නේ උසාවියෙන් (නි)

:       0       0

රොකී Friday, 15 August 2014 02:35 PM

චන්ද්‍රා, ඔයාගේ කතාවේ හැටියට මිනිහෙක් ඔයාට පිහියෙන් ඇනලා මැරුණත් මැරිලා කියලා සැකකරන්නයි වෙන්නේ (නි)

:       0       0

දයා අලහාකොන් Saturday, 16 August 2014 04:26 AM

විහඟ චන්ද්‍රා මේක ඔයාලට උනානම් මොන පැත්තද ගන්නේ (දී)

:       0       0

සුගුනවති Friday, 15 August 2014 03:06 PM

රොකී, ජෙහාන්, දයා අලහකෝන් යන අපේ අයියලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

සුගුනවති Friday, 15 August 2014 03:09 PM

කුමාරි අක්කේ, ඔබගේ කීම හරියට හරි (නි)

:       0       0

චමින්ද Saturday, 16 August 2014 04:47 AM

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉදිරිපිටම මේ දෙය සිද්ධ වුනා නම්, "සැකකරු" කියන එකත් වැරදියි නම්, "වරදකරු" කියන එකත් වැරදියි නම්, අපි හුග දෙනෙක් අහලා නැති,ඔතනට ඔබින, සිංහල වචනයක් ඇති පොත් පත්වල.....දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න හරි " වචනය ". ....සැකකරුවෙකු යන වචනයේ තේරුම,යම් කිසි පුද්ගලයෙක් කෙරු ක්‍රියාවක්, වෙනත් කිසිවෙකු විසින් නොදැක, ඒ පුද්ගලයා පිළිබද සැක කිරීමක් නොවේද...? (දී)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 05:08 AM

මෙහෙම වෙන්න මොකක්හරි බරපතල දෙයක් සිද්ද වෙලා ඇති ...(අ).

:       0       0

අමිල Friday, 15 August 2014 04:22 PM

පහරදෙන්නත්, පහර කන්නත් හේතු ඇති. (නි)

:       0       0

පද්මිණි Friday, 15 August 2014 04:33 PM

සුගුනවති, ඔයා මහේස්ත්‍රාත් වෙන්න යන්න එපා. මෙතන අපේ පාඨක පිරිස බුද්ධිමත්. (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 15 August 2014 08:38 AM

පොලීසිය අතුලේදීම පිහියකින් ඇනීමට තරම් ස්වාමි පුරුෂයෙකුට, ශක්තියක් එ්මෙන් හැඟෙන්නේ භාර්යාව නොහොබිනා වැඩක් කර ඇති බවයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2481 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 430 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1725 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5072 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3406 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site