IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලීසියෙන් අහසට වෙඩි

පිලානේදී වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී තරුණයකු මියගොස් තිදෙනකු රෝහලට යැවීමෙන් පසු ඇතිවූ ගැටුමේදී වෑන් රියට ගිනි තැබූ පිරිස පලවාහැරීම සදහා පොලීසිය අහසට වෙඩි තැබීය. රෝහලට ගෙනගිය මවත්, දරුවාත් දැඩි සත්කාර ඒකකයට ඇතුලුකරනු ලැබූහ.



අදහස් (0)

පොලීසියෙන් අහසට වෙඩි

නසාර් Wednesday, 04 April 2012 09:56 AM

රියට ගිනි තැබූ පිරිස පලවාහැරීම නෙවෙයි. වරදකරුවන් සොයා දඩුවම් දිය යුතුයි. රියට වන්දි දිය යුතුයි.

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Wednesday, 04 April 2012 10:47 AM

චමිලා කියන දේ හරි.

:       0       0

රුවන් Wednesday, 04 April 2012 11:14 AM

මම ඉන්නේ පිට රටක. එම රටේ පාරවල් හරිම පිළිවෙලට හදලා තියෙනවා. ධාවන තීරු වෙන වෙනම තියෙන්නේ. එම නිසා අනතුරුද ගොඩක් අඩුයි. අපි 140ටත් යනවා. ලංකාවෙ පාරවල් හොදට හදල මන්තීරු වෙන්කලානම් අනතුරු අඩිවෙයි.

:       0       0

කුමාර Wednesday, 04 April 2012 12:42 PM

මේ අනතුර සිද්ද උන වෑන් එක පදවාගෙන ගියේ මගේ යාලුවෙක්. එහා හරිම අහින්සකයි. ප්‍රවේසමෙන් වැඩ කරන්නෙ. මේක මෙයාගෙ වැරැදදක් වෙන්න කොහෙත්ම විදියක් නෑ.

:       0       0

රජන්ත Wednesday, 04 April 2012 02:25 PM

රුවන් කියන දෙය ලංකාවේ කරන්න හරි අමාරුයි. මොකද වෙනත් රටවල වගේ විශාල ඉඩ ප්‍රමාණයක් නැති නිසා.

:       0       0

කසුන් Thursday, 05 April 2012 03:29 PM

මෙම රිය අනතුර සිදුවී ඇත්තේ ඉදිරියෙන් පැම්නි යතුරු පැදි කරුගේ වරදෙනි එමනිසා සාදාරනය ඉෂ්ට කරන්න. වාහනය ගිනිතැබු අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       0

සේනානායක Tuesday, 03 April 2012 11:22 PM

සාමාන්‍ය ජනතාව නීතිය අතටගන්න හේතු සොයා බලන්න.

:       0       0

චමින්ද පරණගම Tuesday, 03 April 2012 11:23 PM

අහසටනම් කමක් නැහැ.

:       0       0

ඩේවිඩ් Tuesday, 03 April 2012 11:29 PM

කව්ද හරි කියා බලන්න.

:       0       0

ප්‍රසන්න Wednesday, 04 April 2012 12:22 AM

ඇයි මේ වතාවේ අහසට විතරක් තිබ්බේ.

:       0       0

චමිලා Wednesday, 04 April 2012 12:25 AM

ඇයි අහසටනම් කමක් නැහැ කියන්නෙ දන්නෙනැතිද ඔසෝන් ස්තරය හිල්උනාම වෙනදේ.

:       0       0

අකිල Wednesday, 04 April 2012 12:57 AM

මිනිසුන් නීතිය අතට අරගෙන. මෙය හොද වැඩක් නෙවෙයි. හැමතිස්සේම වරද වෑන් හෝ බස් රියදුරන්ගේ නොවෙයි. නියම වරදකරුවන් සොයා දඩුවම් දිය යුතුයි.

:       0       0

අලිබබා Wednesday, 04 April 2012 01:13 AM

ඔය මුකත් නෙෙමයි ළමයිෙන. අද බලන්න වාහන අනතරැ කීයක් වුනාද කීෙදෙනක් මැරැණද .කීෙදෙනක් අබිබගාත වුනාද. ඒක්ෙකා් මත්පැන්පානය කරල .නැත්නමි මාර්ගනීති උල්ලන්ගනය කරල . හදිස්සිය හදිස්සිය අද මලපහ කරන්න ගියත් මිනිස්සුන්ට හදිස්සියි . ඒ්ෙක විපාක තමයි ෙමි

:       0       0

භාතිය Wednesday, 04 April 2012 01:43 AM

මත්පැන් පානය කරලා කියනවට වඩා සුදුසුයි නේද මත් වතුර බීලා කියනවනම්. මොකද අපේ පූජ්‍ය පක්ෂය වතුර බොනවා කියන්නේ නැපැන් පානය කරනවා කියලයි කියන්නේ. ඉතින් ඇයි අපි මේ ජරාව බොන අයටත් මේ තරම් ගෙ1රවයකින් කථා කරන්නේ

:       0       0

කෙනත් Wednesday, 04 April 2012 04:21 AM

භාතිය , හොද අදහසක්, මත පැන් කිව්වම හරියට පිරිත් පැන් වගේ නේන්නම්!!! ඕකට හොදයි "සුරාව" වගේ හොද සිංහල වචනයක්. ඇත්ත තමයි, මිනිස්සු දැන් යමක් උන හැටියේම ආවේගශීලීව දේපොළ විනාශ කරන්න පටන් අරන්, පසුගිය දිනවල බොරු ග්‍රීස් යකෙක් කියල කී දෙනෙක් අමු අමුවේ මරල දැම්මද හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මිනිස්සුන්ට නීතිය ගැන දැනුම හොදටම මදි. නීති පද්දතිය හරිම මන්දගාමී නිසා, පොලිසිය දුර්වල නිසාත් ස්වාදීන නැති නිසාත් මිනිස්සුන්ට යමක් උනහම මතක් වෙන්නේ පොලිසිය හා අධිකරණය නොවෙයි, අතට අහුවෙන මන්නයකින් හරි හෝ වැරදි හෝ සැකකරුවන් මර දමන්නයි, වාහන ගෙවල් ගිනිතියන්නයි. එතකොට ආවේගය නිසා තමන් කෙරන්නේ සමහරවිට ඊටත් වැඩ දරුණු අපරාද බව අමතක වෙනවා. මෙහෙම ගියොත් අපිත් අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රයක් ගානට දාල හෙට අනිද්දම බටහිර මාධ්‍යකින් පතුරුගහයි.

:       0       0

නිලන්ත Wednesday, 04 April 2012 06:41 AM

භාතිය........ පූජ්‍ය පක්ෂය ගැන නෙවෙයි..... අපි ගැන කතා කරමු. පැන් වළදපු පූජ්‍ය පක්ෂය හිටියේ ඉස්සර. අද අවට ගිහින් බලන්නකෝ. සමහර අසපු වල මිනි බාර් පවා තියෙනවා.

:       0       0

ශානක Wednesday, 04 April 2012 08:10 AM

නිලන්ත, හාමුදුරුවරු සුරාව පානය කරන්නේ නැහැ. සුරාව පානය කරන චීවරදාරියෝ නම් ඉන්නව. හැම චිවරදාරියෙක්ම සංඝයා වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. සංඝයා වහන්සේලාටත් විනිය නීති තියෙනව. අපි බුද්ධ ප්‍රමුක මහා සංඝ රත්නයට ගෞරව කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1386 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1757 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1491 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5887 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5506 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site