IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලීසියෙන් පැන ගිය කත තණමල්විල ගිහින්

පසුගිය හත්වැනිදා බණ්ඩාරගම පොලීසියෙන් පැන ගිය බව කියන කාන්තාව මීගමුවේ සිට බසයේ තණමල්විලට එද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එක් දරු මවක වන ඇය රන් භාණ්ඩ සම්බන්ධයෙන්  විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සිටියදී පැන යාමට ඉඩ දුන්නැයි පොලිස් පරීක්ෂකවරයකු,සැරයන්වරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරිණි.

එම තිදෙනාම ඇය අත්අඩංගුවට ගැනීමය ගිය බව වාර්තා වේ



අදහස් (0)

පොලීසියෙන් පැන ගිය කත තණමල්විල ගිහින්

ජානු Sunday, 13 July 2014 04:37 PM

අනේ මේ ඇන්ඩෘ මෝඩ කතා කියන්න එපා. කාන්තාවට හොර වැඩ කරලා පැනල ගිහින් ඉන්න පුළුවන් හැබැයි අල්ල ගත්තා නම් වැරදියි ද ? (නදී)

:       0       0

සුදත් Monday, 14 July 2014 12:52 AM

මෙයින් වැටහී යන්නේ ඒ කාන්තාවගේ හොර ගැන මේ තිදෙනා තරම් වෙන කවුරුත් නොදන්නා බව නොවේද? ඒ නිසා ඒ කටයුත්තට සුදුසුම තිදෙනා ඊට යොදවා ඇත. (නි)

:       0       0

සමන් Monday, 14 July 2014 01:23 AM

ඇන්ඩෘ ඔයාගේ ගෙදරට හොරු පැන්නොත් ඔයා පොලිසිය එනකන් හොරු අල්ලන්න බලතල නැහැ කියල උඩ බලාගෙන ඉන්නවද? ඔයාලගේ අසල්වැසියෝ ඔයාලගේ ගෙදරට හොරු ඇවිත් ඉන්නකොට එයාලට බලතල නැහැ කියල හොරු අල්ලන්න උදව්වට එන්නේ නැත්ද? ඔයාල වගේ අය නිසා තමයි මේ රටේ අපරාධ වැඩිවෙන්නේ. අද බලන්න සමහරු මොන අපරාධයක් උනත් නොදැක්ක වගේ අහක බලගන ඉන්නවා. කිසිම උදව්වක් කරන්නේ නැහැ. (නදී)

:       0       0

ඇන්ඩෲ Monday, 14 July 2014 02:24 PM

මම කොතනකවත් කියා තිබෙනවද ඒ පැනගිය කෙනාව නැවත අල්ලගන්න එක වැරදියි කියලා. අල්ලලා, පැනලා ගිය එකටත් දඩුවම් දෙන්න ඕනෑ. වැරැද්ද වැඩ තහනම් කළ අය නැවතත් රාජකාරිය කරන එක. එහෙම පුලුවන් නම් වැඩ තහනම් කරන එකේ තේරුමක් තියනවද? සමන් නම් නීතිය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැති හැඩයි. හැබැයි අද රටේ වෙලා තියෙන්නේ හැම කෙනාම නීතිය ක්‍රියාත්මක කිරීම අතට ගැනීමයි. (නි)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Monday, 14 July 2014 04:25 AM

තණමල්විල ගියේ මොකටද දන්නේ නෑැහැ නේද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 14 July 2014 04:31 AM

ඕවා වෙන්න කලින් නේද හිතන්න තිබුණේ? යන්න දීලා පස්සෙන් පන්නනවා වගේ වැඩක්නේ මේක. (නි)

:       0       0

ඇන්ඩෘ Sunday, 13 July 2014 02:59 PM

පුදුම වැඩක්නේ. වැඩ තහනම් කරපු අය කොහොමද රාජකාරියකට ගියේ ? හරි හෝ වැරදි හෝ එය අර කාන්තාවට කරපු අසාධාරණයක්. (නදී)

:       0       0

ඇසළ Sunday, 13 July 2014 03:40 PM

ඇන්ඩෘ පෙරකදෝරු රස්සාවට නියමයි. හොරෙන් පැනල ගිය කෙනාව අල්ලපු එක වැරදියි. හරි මොකක්ද ? තව ඔයා වගේ දෙන්නෙක් හිටිය නම් රටටම ඇති. මට පේන හැටියට ඒ කාන්තාව එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවා වගේ නැත්නම් හෙරකට අනුකම්පා කරයිද. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 13 July 2014 03:44 PM

එහෙනම් සිවිල් මිනිස්සු හොරු අල්ලන්නේ පොලිස් බලතල තිබිලද? පුදුමේ ඔය වගේ දෙයක් ඔයාගේ මොලේට අපු එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 99 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1010 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2264 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site