(සුමිත් පොතුපිටිය )
අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් ගෙන් බේරීමට බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක පුද්ගලයකු ගේ මළසිරුරක් අද පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබියදී හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ හමුවු මළසිරුර පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටී කොස්වත්තගේ සුදේශ් කුමාර නමැති 37 හැව්රිදි පුද්ගලයකු ගේ බවට පවුලේ සාමාජිකයින් හදුනාගෙන තිබූණි.
පානදුර මෝදර වරාය ආසන්නයේ ඇති ගල්වැටිය අසල පුද්ගල මළසිරුරක් ඇති බව දැක පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩගෙන තිබේ.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ගඟට පැනලා?
Bamunuarachchi Tuesday, 21 November 2023 09:58 AM
ඒකත් හරියට මිනිස්සු කොටසක් ආර්ථික අර්බුධයෙන් බේරෙන්න ජෙප්පන්ට එකතු උනා වගේ.