IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පොලිසියෙන් මාධ්‍යයට වැටක්

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම වාර්තා කිරීමට  දෙස් - විදෙස් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි සිටි නමුත් ඔවුනට පාර්ලිමේන්තු පිවිසුම් ප‍්‍රධාන ගේට්ටුව අසල පමණක් රැඳී සිටීමට සිදු විය. පාර්ලිමේන්තු පරිශ‍්‍රයට  යෑම  තහනම් කැර තිබුණි. කිසිදු ආරක්‍ෂක භටයකු නොමැතිව සිය නීතිඥයන් දෙදෙනකු හා රියැදුරා සමග පමණක් අගවිනිසුරුවරිය පැමිණියාය. මාධ්‍යවේදීන් දුටු සැනින් වාහනය නවතා වීදුරු පහත් කර මාධ්‍යවේදීන් සමග ඇය සුහදව සිනාසුණාය. පාර්ලිමේන්තු ගේට්ටුව අසල රාජකාරි කළ පොලිසියෙ නිලධාරීන් කිහිප දෙනාම අගවිනිසුරුවරියට කිසිදු නිල ආචාර දැක්වීමක් නොදැක් වීය. මාධ්‍යවේදීන් ඇගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔවුහු දැඩිලෙස උත්සාහ ගත්හ. අලුත්කඩේ උසාවියේ දි



අදහස් (0)

පොලිසියෙන් මාධ්‍යයට වැටක්

විමල් Friday, 23 November 2012 03:41 PM

කලකදී රසලු. කලකදී වහ වෙනවලු. (නි)

:       0       0

ජීව Saturday, 24 November 2012 12:05 AM

අර වගේ අනාගන්නෙ නැතුව අයින් වුනොත් හොඳ නැද්ද. (ස)

:       0       0

සිල්වා Saturday, 24 November 2012 12:28 AM

ජයවේවා

:       0       0

නිමල් Saturday, 24 November 2012 12:35 AM

බයද

:       0       0

සානුල් Saturday, 24 November 2012 04:47 PM

ඉන්ද්‍රජිත්, මේ රටේ මිනිස්සු ඕනෑ තරම් පළාත් සභා ක්‍රමයට විරුද්ධව කතා කරලා තියෙනවා. මිනිස්සුන්ගෙ උගත්කමින් ඇති වැඩක් නැහැ ජාතිකත්වය කියන දේ නැත්නම්. (නි)

:       0       0

ජොන්ටි Saturday, 01 December 2012 11:32 AM

සිරිමාවෝ බණ්ඩාරනායක චන්ද්‍රිකා බණ්ඩාරනයක මීලගට ශිරාණි බණ්ඩාරනායක ඔබට ජය..... (ස)

:       0       0

චන්දන Friday, 23 November 2012 04:03 PM

දිරිය විනිසුරුතුමියනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

හෂාන් Saturday, 24 November 2012 02:24 AM

අයියෝ සල්ලි

:       0       0

විභූති Friday, 23 November 2012 04:01 PM

ජනතා නිදහස මිනී පෙට්ටියකට දමා අන්තිම ඇණයත් ගහන්නද යන්නේ? (නි)

:       0       0

දිසා Saturday, 24 November 2012 02:31 AM

මේ අපේ රටේ පොලිසියද? (නි)

:       0       0

කුමාර Saturday, 24 November 2012 02:37 AM

මොනවා කලත් මාධය නවත්වන්න බැහැ

:       0       0

ඩයස් Saturday, 24 November 2012 02:42 AM

මාධ්‍යට වසන් කරන්න බැහැ

:       0       0

බුමුණුගම Sunday, 25 November 2012 11:58 AM

මාටින්, ඔබ වැරදියි (ස)

:       0       0

බිමල් Saturday, 24 November 2012 03:29 AM

මාධ්‍යට වැටවල් ඇයි?

:       0       0

රොෂේන් Saturday, 24 November 2012 03:36 AM

අපි ඔබ සමගයි මැඩම්. (නි)

:       0       0

රණතුංග Saturday, 24 November 2012 05:35 PM

ඔබතුමියට ජය වේවා! (නි)

:       0       0

සංජීව Friday, 23 November 2012 04:09 PM

දැන් හැමෝටම දිට්ට ධම්ම වේදනීය කර්ම පසුබිමක් නිර්මාණය වෙලා. (නි)

:       0       0

සත්‍යා Saturday, 24 November 2012 03:50 AM

මෙවන් යකඩ කාන්තාවක් සිටින රටක ඉපදීමට ලැබීමත් වාසනාවක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 24 November 2012 03:50 AM

රොමේෂ් මල්ලිව දැක්කහම කාටද හිනා නොයන්නේ? (ස)

:       0       0

ජනක Friday, 23 November 2012 04:11 PM

පොලිසිය කොහොමත් ආචාර කරන්නේ ආචාර ලබන්න සුදුසු අයට නෙමෙයි. (නි)

:       0       0

ශ්‍රියාණි Saturday, 24 November 2012 05:37 PM

ඉන්නකෝ මම බලාගන්නම්. (නි)

:       0       0

ශ්‍රියානි Saturday, 24 November 2012 05:44 PM

පොලිසිය කියුවොත් කියුවා

:       0       0

සම්පත් Friday, 23 November 2012 04:27 PM

ඔබ විශිෂ්ටයි (ස)

:       0       0

සමන් Saturday, 24 November 2012 06:03 AM

ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ විනිසුරුතුමියනි, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

සිසිර Saturday, 24 November 2012 06:22 AM

සනුල් වගේ අය තවත් මේ ආශ්චර්‍යයට ඕනි (ස)

:       0       0

මොහොමඩ් Friday, 23 November 2012 04:38 PM

ඔබට ජය පතනවා. (නි)

:       0       0

ගාමිණි Monday, 26 November 2012 01:20 AM

මාධ්‍යට කාටවත් වැටවල් ගහන්න බැහැ. ජනතාවට තොරතුරු දන ගන්න තියෙනායිතිය තමයි ඒ නැති කරලා තියෙන්නේ පොලිසියෙන් (දී)

:       0       0

අමිල Saturday, 24 November 2012 07:39 AM

සරත්ලා දෙන්නෙක් ඉන්නවා.. කවුරු වගේ වේවිද ? (ස)

:       0       0

නාලක Friday, 23 November 2012 04:52 PM

මොකද මාධ්‍යට බයද (දී)

:       0       0

නදුනි Friday, 23 November 2012 05:01 PM

ලැජ්ජ නැද්ද පොලිස්? (නි)

:       0       0

සුභා Friday, 23 November 2012 04:56 PM

ඒවා නිත්‍යානුකුල නැහැ (දී)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 23 November 2012 04:57 PM

ජනමත විචාරණයක් තිබ්බොත් ඔබ දිනනවා නියතයි. (නි)

:       0       0

රනිල් Saturday, 24 November 2012 07:51 AM

ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට සහ නීතිවේදීන්ට එල්ලවන පීඩාකිරීම් සහ පහරදීම් පිළිබඳව අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියොජිතයෙක් අවශ්‍යයි. (නි)

:       0       0

රංජන් Saturday, 24 November 2012 07:52 AM

පොලිසියට එහෙම අයිතියක් නැහැ. (නි)

:       0       0

රුවන් Friday, 23 November 2012 05:25 PM

පොලිසිය පැරදිලා, මාධ්‍ය වළක්වන්න කාටවත් බැහැ. ඔබට ගරු කරනවා, යකඩ ගැහැණියකි ඔබ. ඔබ හරි ඔබට ජය..! (නි)

:       0       0

අජිත් Saturday, 24 November 2012 08:14 AM

මේක දැක්කම ෆොන්සේකා මහත්තයා උසාවි ගෙනාපු දවස මතක් වුණා (ස)

:       0       0

රංජිත් Saturday, 24 November 2012 08:27 AM

මාධ්‍යට වාරනය ඇත්තට බය හින්දයි.......... (ස)

:       0       0

සමන් Friday, 23 November 2012 12:13 PM

එතුමිය ෆොටෝ ගන්නවට හරි කැමතියි වගේ (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:22 PM

සදාචාරාත්මකද

:       0       0

හේරත් Saturday, 24 November 2012 08:36 AM

ඔබ තුමිය ජය ගන්නවා , මේ වෙන දේවල් ගැන මට කියන්න වචන නෑ (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:23 PM

මාධ්‍යට ඔහොම නම් අපිට (දී)

:       0       0

විභූති Monday, 26 November 2012 07:10 PM

දිසාගේ කවිය ලස්සනයි. (නි)

:       0       0

හෂි Friday, 23 November 2012 05:36 PM

නීතිය ගරු කරන මහජනතා‍ව‍ගේ ආචාරය බණ්ඩාරනායක මහත්මියට ලැ‍බෙනවා. (නි)

:       0       0

ගුනවර්දන Friday, 23 November 2012 05:30 PM

එක අතකින් බැලුවාම කමක් නැහැ කියලත් හිතෙනවා

:       0       0

මුතුකුඩ Saturday, 24 November 2012 07:37 PM

සමන් මම ලිවුවේ ඔයා ජීවත්වෙන මුතුඇටය ගැන තමයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 24 November 2012 08:53 AM

ජනාධිපතිතුමා මේ දිනවල ඉන්නේ ඇමරිකාවේ (ස)

:       0       0

චම්පි Monday, 26 November 2012 07:11 PM

ඔබතුමියට ඡය ! (නි)

:       0       0

වීරක්කොඩි Friday, 23 November 2012 12:23 PM

මමනම කීයටවත් අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

රවින්ද්‍ර Saturday, 24 November 2012 08:55 AM

අපි තොරතුරු දැනගන්නේ කොහොමද

:       0       0

උදය Saturday, 24 November 2012 07:57 PM

පොලීසිය කවදාද, කාටද ගරු කළේ? (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Saturday, 24 November 2012 09:07 AM

පිරිමි කමට ලැජ්ජා වෙන විදියේ කොන්ද පණ නැති ලෙස හැසිරෙන සමහර පිරිමින්ට ඔබේ සිනහව කදිම පිළිතුරකි. ඔබට ජය (ස)

:       0       0

මාලක Saturday, 24 November 2012 09:16 AM

එසේ කරන්න එපා

:       0       0

ජනක Friday, 23 November 2012 12:28 PM

අගවිනිසුරු තුමියට ‍පොලිසිය ආචාර නොකිරීම දැඩි වරදක්..මොනව කරන්නද. නීතිය වල් වැදෙමින් පවතී (ස)

:       0       0

මාලක Saturday, 24 November 2012 09:12 AM

අපි බය නෑ (ස)

:       0       0

චූලක Friday, 23 November 2012 12:22 PM

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දැන් හරි ජනප්‍රියයි. මේකත් එක භාග්‍යවන්තකමක් තමයි. (නි)

:       0       0

ලංකා Friday, 23 November 2012 12:23 PM

කොහොමද එහෙම කරන්නේ . මොකටද හංගන්නේ (දී)

:       0       0

මධු Friday, 23 November 2012 12:30 PM

මාධ්‍ය ඔය ඕන වැටකින් රිංගල යන්න දන්නවා (දී)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 05:58 PM

කෝ ලංකාවේ ජනමාධ්‍ය නිදහස? (නි)

:       0       0

ජගත් පෙරේරා Friday, 23 November 2012 12:24 PM

මාධ්‍යට වැහුවාම අපිට යන කල මොකද්ද (දී)

:       0       0

ඉරේෂ් Friday, 23 November 2012 12:32 PM

ඔබට ගරු කරනවා (දී)

:       0       0

කීර්ති Friday, 23 November 2012 06:01 PM

නීතියේ ආධිපත්‍යය විනාශවීම රටකට බොහොම විනකරන දෙයක්. (නි)

:       0       0

පුලස්ති Saturday, 24 November 2012 09:45 AM

100% අසාධාරණයි

:       0       0

මාලක Friday, 23 November 2012 12:33 PM

බණ්ඩාරනායක මහත්මිය ඇත්තටම වැරදිද (දී)

:       0       0

සදුන් Friday, 23 November 2012 12:28 PM

පුහ්..... මෙයාලගේ සැර. (නි)

:       0       0

කිවි Friday, 23 November 2012 12:30 PM

බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. නැද්ද ටොයෝට වලින් යන්නේ (දී)

:       0       0

ලලිත් Friday, 23 November 2012 06:24 PM

අගවිනිසුරුතුමියනි, ඔබට ජය එකාන්තයි. (නි)

:       0       0

රුචිර Friday, 23 November 2012 12:38 PM

පොලිසිය පැරදිලා වගේ (දී)

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 06:21 PM

පොලිසියෙන් මාධ්‍යයට වැටක් නොවෙයි, මාධ්‍යයෙන් පොලිසියට වැටක් ගැසිය යුතුයි. (නි)

:       0       0

ෂිරාස් Friday, 23 November 2012 06:22 PM

අනෙක් අය පොරකකා ඡායාරූප ගනිද්දී ලංකාදීපය පාඩුවේ පැත්තකට වෙලා නියම ඡායාරූප ටිකක් අරගෙන. අනෙක් කට්ටිය නිකන් දගලනවා විතරයි. (නි)

:       0       0

ශ්‍රියානි Saturday, 24 November 2012 10:17 AM

ව්‍යවස්ථාවෙම තියෙනවානේ අගවිනිසුරු අයින්කරන්න නම් දෝෂාබියෝගයක් ගේන්න පුලුවන් බව.ඇයි ඒකට විරුද්ධවෙන්නේ. බහුතර බලය පිළිබදව සාධාරණ සැකයක් තියෙනවා.ඒක ගැන නම් කථා කළාට කමක් නැහැ (ස)

:       0       0

උදය Friday, 23 November 2012 12:37 PM

වැඩක් වෙලා නැහැ වගේ (දී)

:       0       0

කිර්ති Friday, 23 November 2012 06:34 PM

මධ්‍යබ් නිදහසට බාධා (දී)

:       0       0

රවී Saturday, 24 November 2012 10:24 AM

මාධ්‍යට වහන් කලාම අපි කොහොමද දැන ගන්නේ

:       0       0

රිද්මා Friday, 23 November 2012 12:46 PM

මාධ්‍ය වලක්වන්න කාටවත් බැහැ (දී)

:       0       0

ශානි Saturday, 24 November 2012 10:18 AM

ඔක්කොමලා එකතුවෙලා අපේ රට විනාස කරනවා (ස)

:       0       0

ශලිත් Friday, 23 November 2012 06:44 PM

යුක්තියේ මාතාවනි, ඔබට ජය (ස)

:       0       0

සිරිල් Saturday, 24 November 2012 10:27 AM

දෙවියොත් ඔබ රකීවි අපි මේ වැඩ වලටනම් කැමති නෑ (ස)

:       0       0

සනුල් Friday, 23 November 2012 12:49 PM

පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන කවුරුත් ඉවත් කරන්න ඕනේ. එම නීතියෙන් රටේ ජනතාවට සෙතක් වෙන්නෙ නැ (දී )

:       0       0

අනුර Saturday, 24 November 2012 10:21 AM

කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. නීතිය ගරු කරන මහජනතා‍වගේ ප්‍රණාමය ඔබටයි (ස)

:       0       0

රංග Saturday, 24 November 2012 10:35 AM

පොලීසිය අගවිනිසුරුවරියට ගරු නොකළ බව වගකිවයුත්තන් දැනගත්තට පස්සේ පොලීසියේ එතන හිටපු අයට මොනවා වෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 12:45 PM

ලංකාවට ජයවේවා

:       0       0

සම්පත් Friday, 23 November 2012 07:03 PM

මාධ්‍ය නවත්වන්න හිතීම බොරු

:       0       0

චන්දන Saturday, 24 November 2012 10:40 AM

අඩුම තරමින් ස්වාධීන විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරීයේ විභාග කළ යුතුයි නේද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 12:56 PM

කෝ තොරතුරු දැන ගන්න තියෙන අයිතිය

:       0       0

චාමට Friday, 23 November 2012 01:01 PM

අයියෝ මාධ්‍ය

:       0       0

රුවනි Friday, 23 November 2012 07:18 PM

මුළු ලෝකයම ඉදිරියේ ලංකාවත් , ලංකාවේ අධිකරණයත් හෑල්ලු වෙලා. ලෝකයේ ප්‍රබල රටවල් වන ජර්මනියේත් උත්තරීතර ආයතනය අධිකරණයයි. වහාම අධිකරණයට අපහාස කරන සියලුම දෙනාට දඩුවම් කළ යුතුය. (නි)

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 07:16 PM

ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා. වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා. ඒක නිසා අතඅරින්න එපා. (නි)

:       0       0

රොහාන් Friday, 23 November 2012 07:27 PM

අපි කොහොමද තොරතුරු දැන ගන්නේ (දී)

:       0       0

රුවන් Saturday, 24 November 2012 11:19 PM

නීතිය සදාකල් ඔබ රැකදේවි. ඔබතුමියට ඡය අ‍පේ පැතුමයි. (නි)

:       0       0

ගයනි Friday, 23 November 2012 01:12 PM

ලොකු ලොකු අයනේ අපි කවුද

:       0       0

අමිල Friday, 23 November 2012 01:19 PM

ලොකු ලොකු අයට අපි කවුරුත් බයයි

:       0       0

කසුන් Friday, 23 November 2012 07:34 PM

අගවිනිසුරුතුමිය හිනා වෙනකොට ලස්සනයිනේ. (නි)

:       0       0

පෙරේරා Friday, 23 November 2012 07:28 PM

දැන් ටිකක් පොලිසියේ සැර බාල වෙලා වගෙයි. (නි)

:       0       0

සමන් Friday, 23 November 2012 07:36 PM

සරත් ෆොන්සේකා මහත්තයාට තීන්දුව දෙද්දී අද හුරේ දාන අය එදා හිටියේ අනෙක් පැත්තේ. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 11:15 AM

ලෙඩක් වැටුනම තමයි හිනා වෙන්න මතක් වෙන්නේ (ස)

:       0       0

කාන්ති Friday, 23 November 2012 01:17 PM

නියමයිනේ

:       0       0

දිසා Friday, 23 November 2012 07:40 PM

මීට බලපා ඇත්තේ හිට්ලර්ගේ ආභාෂයයි. (නි)

:       0       0

කිර්ති Friday, 23 November 2012 01:31 PM

අනුමත කරන්නපුලුවන් දෙයක් නම් නොවෙයි මහත්තයෝ (දී)

:       0       0

කරුණාරත්න Saturday, 24 November 2012 11:21 AM

නඩු කාරයන්ගේ නඩු වලටත් පෙරකදෝරුවෝ ඕනේ වෙනවා, එනිසා පෙරකදොරුවන්ට සද්දේ දාන්න හොඳ නෑ (ස)

:       0       0

ශ්‍යාමල් Sunday, 25 November 2012 04:52 PM

පුහ්ඃ කසිප්පු කාරයෙක් ස්ත්‍රී දූෂකයෙයක් ගියානම්, මැදට පැනලා සැලියුට් ගහන්නේ. මැඩම්ට මේ රටේ දුප්පත් ජනතාවගේ ආශිර්වාදය තියෙනවා. ඒ ඇති. (නි)

:       0       0

පද්මි Saturday, 24 November 2012 11:19 AM

අපේ රටේත් ඊලඟට ශරියා නීතීය ? (ස)

:       0       0

ජනක Friday, 23 November 2012 01:31 PM

පිදිය යුත්තන් පිදිය යුතුයි. බුදු මග අනුව යමු..... (ස)

:       0       0

උදයංග Saturday, 24 November 2012 11:47 AM

ලංකාවේ උඩුගම් බලා පීනන්න බෑ (ස)

:       0       0

ධර්මපාල හිමි Friday, 23 November 2012 07:54 PM

මෙතනදී ඔබතුමිය සාධාරණයි. ඔබතුමියට තෙරුවන් සරණයි! (නි)

:       0       0

හේමන්ත Friday, 23 November 2012 01:36 PM

යුද්ධය දිනපු ගෞරවය වගේම විසදුමක් නොදීම නිසා අනාගතයේ සිදුවන විපත්ති වල වගකීමද මේ රජයට බාරගන්න වෙනවා. (නි)

:       0       0

යෝනුස් Friday, 23 November 2012 01:40 PM

පොලීසිය කවද්ද කාටද ගරු කළේ? ඒ ඉතිං සාමාන්‍ය හැටියක්නේ. ඒ ගොල්ලෝ මනින්නේ ඒගොල්ලන්ගේ මිම්මෙන්නේ. (නි)

:       0       0

සිල්වා Friday, 23 November 2012 01:52 PM

සත්‍ය වසන් කිරීමට තැත් කිරීම වක්කඩේ හකුරු සැගවීමකට සමානයි. (නි)

:       0       0

සුජිත් Friday, 23 November 2012 08:07 PM

ඔබ වැනි යකඩ ගැහැණියක් මම දැක නැත‍ , මගේ ආයුෂත් ගෙන ජීවත් වී රට බේරාගන්න (ස)

:       0       0

පුලස්ති Friday, 23 November 2012 01:47 PM

විනිවිද බව නැතිවෙනවා

:       0       0

ශාමලී Friday, 23 November 2012 08:01 PM

මොකද්ද එසේ කිරීමේ පරමාර්ථය (දී)

:       0       0

පාලිත Friday, 23 November 2012 01:47 PM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රියන්ත Saturday, 24 November 2012 12:26 PM

කරුණාකර මට පිළිතුරක් දෙන්න. උත්තරීතර ආයතනය අධිකරනය නම් ඇයි අහිංසක මිනිස්සු එල්ලුම් ගහට නියම වෙන්නේ? ඇයි නීතිඥයින් හිතෙන හිතෙන ගණන් අයකරන්නේ? එයාලා කොච්චර බොරු කියනවද, උසාවිය ඇතුලේ තමන්ගේ පාර්ශවය දිනවන්න? නඩු කල්යනවා, ඒ මනුස්සයා හෙම්බත් වෙලා මැරිලා යනකම්ම. සමහරු කියයි ඉස්සර එහෙම නැහැ කියලා. නමුත් බලන්න පරණ නඩු තීන්දු. බොරු තර්ක කරන කෙනා දිනනවා. (නි)

:       0       0

මධූ Friday, 23 November 2012 01:50 PM

මම සාධාරණයට බයයි මල්ලියේ (ස)

:       0       0

රත්න Friday, 23 November 2012 01:58 PM

කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. (දී)

:       0       0

සදුන් Friday, 23 November 2012 01:51 PM

මීඩියා වලට වැට බැන්දට මැඩම් හිනාවෙලා ඉන්න ඡායාරූපයක් හරි එයාලා ගත්තනේ. (නි)

:       0       0

හෙට්ටිගේ Friday, 23 November 2012 08:18 PM

බුදු දහමේ සත්‍ය නිසා ඇත්ත ජය ගනී (ස)

:       0       0

රංගන හේරත් Friday, 23 November 2012 08:18 PM

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක කියන්නේ ගමෙන් පැමිණි, උගත්,බුද්ධිමත්,එඩිතර අවංක කාන්තාවක්. ශ්‍රී ලාංකික සියළු ජනතාව ඇය වටා එකතුවිය යුතුයි. ඇයගේ එඩිතර බව සියළු රට වැසියන්ට ආදර්ශයක්. මම හිතන විදියට ලබන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂිකාව විය යුත්තේ ඇයයි. (නි)

:       0       0

දුමිතු Friday, 23 November 2012 08:22 PM

නියමයි, ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක් රටේ (ස)

:       0       0

සජිත් පෙරේරා Friday, 23 November 2012 02:01 PM

මේවා කරන්නේ මොකාක් හිතාගෙනද

:       0       0

රූපා Friday, 23 November 2012 08:34 PM

මාධ්‍යට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

ප්‍රනාන්දු Friday, 23 November 2012 02:05 PM

රුචිර, පොලිසිය පැරදිලා වගේ නේද? (දී)

:       0       0

සඳන් Friday, 23 November 2012 02:09 PM

යකඩ ගැහැණියකි ඔබ (ස)

:       0       0

දම්මික Saturday, 24 November 2012 12:43 PM

සාධාරණ නැහැ ඒ වැඩේ

:       0       0

බමුණුසිංහ Sunday, 25 November 2012 03:30 AM

චෝදනා ලබා උසාවිය එන සියල්ලන්ම නිර්භීතයි. මොකක්ද ඇයගේ පමණක් ඇති විශේෂත්වය? (නි)

:       0       0

රණා Friday, 23 November 2012 02:12 PM

කල කම් ඵල දෙනවා කා‍ට කාටත් (ස)

:       0       0

ප්‍රගීත් Friday, 23 November 2012 08:37 PM

හැමෝටම තේරෙන්නෙ තමන්ට වදිනකොට තමා. අපි ළඟටත් අනතුර එනකල් දන්නෙ නැහැ. (නි)

:       0       0

බුද්ධික Friday, 23 November 2012 02:13 PM

මොකද්ද අරමුණ

:       0       0

කීර්ති Friday, 23 November 2012 02:13 PM

ලංකාවේ යකඩ ගැහැණිය ඇයයි. (නි)

:       0       0

කීර්ති Friday, 23 November 2012 02:15 PM

ඇයයි මාගේ අනාගත ජනාධිපතිනිය. (නි)

:       0       0

අශා Saturday, 24 November 2012 12:53 PM

අනුමත කරන්න බැහැ

:       0       0

මාටින් Sunday, 25 November 2012 03:44 AM

මේක මෙච්චර කෑගන්න අවශ්‍ය ප්‍රශ්නයක්ද? ඕනෑම කෙනෙක් රටක නායකත්වයට ගරු කළ යුතුයි. (නි)

:       0       0

තිලක් Friday, 23 November 2012 02:17 PM

ඔබතුමියට තිබුණෙ රේසින් කාර් එකකින් එන්නයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 23 November 2012 02:20 PM

සනුල්, දැන්ද ඔයාට කට අරින්න පණ ආවේ? පළාත් සභා ක්‍රමය මෙතරම් කල් තිබුණා. කෝ ඒ කාලේ කොහෙද හිටියේ? නිකම් ගිරවෙක් වගේ මහ තැන් වලින් දෙන සින්දුව කියන්න එපා, මෙතන රටේ ප්‍රශ්න ගැන වැදගත් විදියට කතා වෙන තැනක්. (නි)

:       0       0

මුතු Saturday, 24 November 2012 12:55 PM

පද්මි ශරියා නීතීය තිබිබනම් මේ වගේ ප්‍රශ්ණ නෑ බලන්න මැද පෙරදිග රටවල් ඒ රටවල මහජනතාව අතරේ ප්‍රශ්නයක් නෑ. රජය අතර පුශ්නෙකුත් නෑ. නීතියත් නීතිය අයුරින්ම ක්‍රියාත්මක වෙනවා. (ස)

:       0       0

කමල් Friday, 23 November 2012 02:25 PM

කතා වැඩ කරන්න එපා

:       0       0

දිලීප Friday, 23 November 2012 02:18 PM

ජයවේවා.... නියමයි

:       0       0

සමන් Friday, 23 November 2012 09:04 PM

මාධ්‍ය කියන නම් කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ (දී)

:       0       0

ටිකිරි Friday, 23 November 2012 02:20 PM

කාගෙ ආචාරය නැතත් මහජන ආචාරය එතුමියට ලැබෙනවා. නීතිය ගරු කරන මහජනතා‍වගේ ප්‍රණාමය ඔබටයි (ස)

:       0       0

රොහාන් Friday, 23 November 2012 09:06 PM

මාධ්‍ය නිකන් වතුර වගේ (දී)

:       0       0

ජසී Friday, 23 November 2012 02:24 PM

නිර්භීත කාන්තාවක්, ඔබට ජය වේවා (ස)

:       0       0

තිලකරත්න Friday, 23 November 2012 02:33 PM

ලංකාදීපයට ස්තූතියි (ස)

:       0       0

සමන් Saturday, 24 November 2012 01:42 PM

මුතු ඔය මොන රට ගැනද කියන්නේ ? හරියට නොදැන ලියන්න එපා. (ස)

:       0       0

හසන්ත Friday, 23 November 2012 09:25 PM

යුක්තිය ජයගනී. (නි)

:       0       0

සමන් Friday, 23 November 2012 02:38 PM

අනේ මන්දා මහත්තයෝ

:       0       0

ලාල් Saturday, 24 November 2012 02:18 PM

මම හෙලා දකිනවා (දී)

:       0       0

දයානන්ද Friday, 23 November 2012 02:40 PM

අයියෝ...............(ස)

:       0       0

සාලිය Friday, 23 November 2012 02:43 PM

මාධ්‍යට වහලා කරන වැඩේ මොකද්ද ( දී)

:       0       0

චන්දන Friday, 23 November 2012 09:38 PM

මේවාට කියන්නේ කවුද

:       0       0

ලුම්බිණි Friday, 23 November 2012 02:52 PM

අනේ අපේ පොලිසිය. අග විනිසුරු දැන් නිකම්ම කෙනෙක් වෙලා. මේවට උපදෙස් දෙන අයට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

අජන්ත Saturday, 24 November 2012 02:46 PM

මම දන්නේ නැහැ

:       0       0

මධූ Friday, 23 November 2012 03:07 PM

රත්න , ඔබ හරි ඔබට ජය (ස)

:       0       0

සමන් Saturday, 24 November 2012 03:11 PM

ඔබ තුමියට අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න මේ ගමනට අපිත් ඉන්නවා ඔබතුමිය සමඟ (ස)

:       0       0

සමන් Saturday, 24 November 2012 03:04 PM

අයිතියක් තියෙනවාද එසේ කරන්න

:       0       0

ප්‍රදීප් Friday, 23 November 2012 03:22 PM

මාධ්‍ය සදාචාර වලට පටහැනි නැද්ද

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 03:15 PM

ලොකු අයම ඕව විසද ගත්තාවෙ (ස)

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 10:19 PM

මෙමගින් පෙනීයන්නේ පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ගැටුමක් ඇතිබවයි. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 24 November 2012 03:24 PM

සුබ පතනවා මැඩම් ඔයාට මම (ස)

:       0       0

තිළිණ බළපිටිය Saturday, 01 December 2012 11:05 AM

අනාගත සුභ සිහිනයක පෙරනිමිති , මිලග ජනාදිපතිනිය ඔබද ??? තෙරුවන් සරණයි! ..(ස)

:       0       0

අචිනි Saturday, 24 November 2012 03:31 PM

හැමපැත්තටම නැමෙන පිරිසක් (ස)

:       0       0

අසංක Saturday, 24 November 2012 03:34 PM

අසාධාරනයි

:       0       0

සරත් Sunday, 25 November 2012 09:06 PM

අපිට තොරතුරු කෝ එතකොට

:       0       0

සුජීව Friday, 23 November 2012 03:34 PM

අයියෝ සල්ලි

:       0       0

කෞශල්‍යා Friday, 30 November 2012 09:10 PM

තව ටික කාලෙකින් නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

දිසා Friday, 23 November 2012 03:35 PM

ඩෙංගුවනෙ පියාඹන්න උන් ඇති තැන් සොයායන්න ඇය නිවැරදි බව පවසා වැරදි අයට විෂ විදින්න... (නි)

:       0       0

සුනන්ද Friday, 23 November 2012 11:41 PM

පනාගොඩ, ඔයාට ඕනෑ දවසට අපි ආයෙත් අදහස් දක්වන්න එන්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 231 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 149 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 571 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 296 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 229 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site