IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිසියෙන් යද්දී මරුවා හමුවේ

කටුනායක දී වෙඩි තබා ඝාතනය කැරුණු මීගමුවේ වැසියා උසාවියේ විභාග වන නඩුවක සැකකරුවකු බවද, අද උදේ කටුනායක පොලිසියේ අත්සන් කිරීමට ගොස් ගෙදර යමින් සිටිය දී යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

පොලිසියෙන් යද්දී මරුවා හමුවේ

සඳුන් Monday, 27 January 2014 02:59 AM

පොලීසිය මෙවැනි දේවල් නොවීමට වග බලා ගත යුතුය. (නදී)

:       0       0

සුමුදු Monday, 27 January 2014 05:13 AM

පිටිගල, මේ මිනී මැරීම කලහැක්කේ බලවත් අයටයි. එතකොට ඇයි මොහු මැරුවේ. මොහු සාක්ෂියේදී කටුනායක ඝාතනයට සම්බන්ද අය හෙළි කරන්න පුලුවන්. අනෙක පමා වුනත් නීතියෙන් හරියට වැරදි කරු හොයාගෙන දඬුවම් කල යුතුයි. එහෙමයි ශිෂ්ට මිනිසුන් ඉන්න රටක වෙන්නේ. (නදී)

:       0       0

සිරිදාස් Sunday, 26 January 2014 01:22 PM

මොකක්ද මේ? (නදී)

:       0       0

විමල් කුලසේකර Sunday, 26 January 2014 01:41 PM

උසාවියේ විභාග වන නඩුව සම්බන්ධව වෙන්න පුලුවන්.(නදී)

:       0       0

සාලිය ප්‍රභාත් Sunday, 26 January 2014 02:28 PM

මේ වගේ වෙඩි කන්නේ හොඳ අය නොවන වග තේරෙනවා.(නදී)

:       0       0

පිටිගල Sunday, 26 January 2014 03:36 PM

නීතියෙන් නොලැබෙන්න පමා දඬුවම ඉක්මනින්ම ලැබිලා වගේ.(නදී)

:       0       0

සඳුන් Monday, 27 January 2014 01:11 PM

සුමුදු, ඒ ඉතින් ශිෂ්ට මිනිස්සු ඉන්න රටකනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2378 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 328 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 450 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 404 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 721 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 418 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site