IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලීසියෙන් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලලා

රත්නපුර සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගෙන් රුපියල් පනස් ලක්ෂයක කප්පමක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළැයි කියන බස් හිමියෙක් ඇහැළියගොඩින් අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.

කප්පම් ඉල්ලා දින තුනකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සඳහා  පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයකුගෙන් හා  ඇමැති මවකගෙන් ද  කප්පම් ඉල්ලා  ඇතැයි කියන පැමිණිලි ගැන  පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පොලීසියෙන් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලලා

සන්ජය් Friday, 24 January 2014 06:57 PM

මම මේ බැලුවේ පොලිස් ලොක්කෙක් වුනත් ලක්ෂ 50 තියෙනවද ? ඒ කොහොමද? (නදී)

:       0       0

පරා Friday, 24 January 2014 08:29 PM

සාධාරණයි එයාලගෙන් කප්පන් ගත්තට කමක් නැහැ, අහිංසකයින්ගෙන් ගන්නේ නැතිව. (අ)

:       0       0

ජයතිලක Sunday, 26 January 2014 03:07 AM

දැන් ලංකාවේ හැම තැනම කප්පම් ඉල්ලීම, අල්ලස් ඉල්ලීම නියමයක් වෙලා. කිසිම වැඩක් කරගන්න බැහැ නොමිලේ. අපි ඉස්සර කියනවා "මතු ආත්මයෙත් මේ රත්තරන් ශ්‍රී ලංකාවේම ඉපදීමට වාසනාව ලැබේවා කියා" දැන්නම් ඒ ප්‍රාර්ථනාව වෙනස් කල යුතුයි කියන තැනට රට ඇවිල්ලා තියෙන්නේ.රට යන විදියනම් හිතාගන්නවත් බැහැ. ඇයි මේ දහදුරා වැඩ වගකිවයුත්තන්ට නවත්වන්න පුළුවන් කම තියෙද්දීත්, එසේ නොකරන්නේ මන්ද කියන ප්‍රශ්නය,කාගෙන්වත් නොවෙයි මම මගෙන්ම අහගන්නවා. හරිම කනගාටුයි.(නදී)

:       0       0

ජයතිලක Saturday, 25 January 2014 01:23 AM

මේක නිකන් කප්පම් ඉල්ලීමක් වෙන්න බැහැ. දුන් නැත්නම් කුඩු කෑ විත්තිය කියනවයි කිව්වද දන්නේ නැහැ. (නදී)

:       0       0

පද්මපානි Saturday, 25 January 2014 07:46 AM

බලන් යනකොට බස් හිමියයි පොලිස් ලොක්කයි කියල වෙනසක් නැහැ. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු. පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍ය පීසී කෙනෙක් ළඟ උනත් 50 ලක්ෂයක් තියෙන්න පුළුවන්.(නදී)

:       0       0

සරත් පර්ත් Saturday, 25 January 2014 07:50 AM

ඇමතිලා කොමිස් ගන්නවා ඇමති ගෝලයෝ සියලුම දහජරා වැඩකරනවා වරෙන්තුකාරයෝ හංගනවා ඉතිරිවා පසුවට ...(අ)

:       0       0

නැනී Saturday, 25 January 2014 08:51 AM

පොලිසිය කරන බිස්නස් වල හැටියට ඉල්ලපු ගාන ටිකක් මදි වගේ !!(අ)

:       0       0

කුසුම් Saturday, 25 January 2014 01:56 PM

මට නම් හිතෙන්නේ සිද්ධිය "උඩු යටිකුරු" කරලා වගෙයි. අනේ! අපි නොදන්න ශ්‍රී ලංකා පොලිසිය? (අ)

:       0       0

පිටබැද්දර Friday, 24 January 2014 03:17 PM

වෙනදට වෙන්නේ මේකේ අනිත් පැත්තනේ ! (ත)

:       0       0

සරත් Friday, 24 January 2014 03:26 PM

ඇමතිලා පගා ගන්නවා ,ම්නිස්සු කප්පම් ගන්නවා ,පොලිසියෙන් අල්ලස් ගන්නවා ....ඔහොම යං .. ආශ්චර්ය ලඟම එනවා (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 24 January 2014 03:50 PM

බස් වලට වඩා කප්පම් බස් හොඳා වගෙයි.හැබැයි කම්බස් වෙනකම් දන්නේ නැහැ.(අ)

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 04:12 PM

මුළු රටම යන්නේ කප්පන් උඩ. කොතරම් ආශ්චර්ය ජනකද?(අ)

:       0       0

තුෂාර Friday, 24 January 2014 04:49 PM

පොලීසිය සමහර මිනිසුන්ගෙන් කප්පම් ගන්නවා. දරන් කප්පම්කාරයෝ පොලිසියෙන් කප්පම් ඉල්ලනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 739 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 415 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 319 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 314 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 363 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 477 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site