IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලිසිය අඟුලාන ගිනි නිවයි

අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක්  අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ.  ටයර් ද පිළිස්සූහ.

මෙම පාරේ ගමන් කිරීම ඉතා අපහසු බවත්, තවත් කළකින් අලුත්වැඩිකා කරන බවත් විරෝධතාකරුවෝ කීහ.

පිළිස්සූ ටයර් පොලිසිය විසින් නිවා දැමීය.



අදහස් (0)

පොලිසිය අඟුලාන ගිනි නිවයි

සෙනවි--ගාල්ල Tuesday, 25 June 2013 06:15 PM

මේකනේ වැඩේ, ටීවී පත්තරවල කියන්නේ රටේ සේරම පාරවල් හදල වගේනේ, ඉතින් මේ මිනිස්සුත් හිතනව අපේපාර විතරයි හදල නැත්තේ කියල. ඒකනිසා මේ උද්ගෝෂණ කරනව. මෙච්චර කයිවාරු ගැහුවත් දුප්පත් මිනිහෙකුට තේ දලු ගෝනියක් කරතියාගෙනයන්න බැරි පාරවල් කීයක් තියෙනවද (අ)

:       0       0

අසේල Wednesday, 19 June 2013 07:08 PM

රාවනා දේශය දැන් හනුමන්ගේ දේශය වෙලා. ගිනි තියලා ඔක්කොම ප්‍රශ්නවලට පලස්තර විසඳුම් ලබාගන්නේ.(නදී)

:       0       0

චමත් Wednesday, 19 June 2013 07:55 PM

ටයර් පුච්චනකොට කොච්චර පරිසර දූෂණයක් වෙනවද? අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අධික ලෙස නිකුත් වෙනවා ටයර් පුච්චනකොට. මේ මිනිස්සු ඕව ගැන හිතන්නේ නැනේ?(නදී)

:       0       0

උපාලි Wednesday, 19 June 2013 10:50 AM

එක අතකට ඉස්සර කාලේ පාරවල්වල ටයර් පිච්චෙන හැටි නිතර දැකලා අපේ ජනතාවට ඒවා නොදක ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා වගේ. අනික් අතට, පොලිසියටත් මෙතෙන්දි පුහුණුවක් ලබන්න පුළුවන් විශ්ව විද්‍යාල ළමයින්ගේ ඇඟට අල්ලන්න කලින් ටයර්වලට වතුර විදලා. (නි)

:       0       0

සුමිත් Wednesday, 19 June 2013 10:59 AM

ඇත්තටම හොද පුහුණුවක් හරි ඉලක්කයට වතුර විදින්න දැන් රාළහාමිලට පුළුවන් වේවි සහභාගි සියලු ජනතාවට ස්තුති (අ)

:       0       0

ලාල් Wednesday, 19 June 2013 11:01 AM

අදාල බලදාරීන් මෙම පාරේ යන්නේ නැද්ද.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 19 June 2013 11:08 AM

නොකෙරෙන දේවල්නේ ඉල්ලන්නේ. අහවල් දේකටද අලුත් වැඩියාවන්? අධි වේගී මාර්ගයක් ඉල්ලා උද්ගෝෂණය කළා නම් හෙට ඉඳන් වැඩ.(නදි)

:       0       0

රන්ග ශානී Wednesday, 19 June 2013 11:18 AM

මේ මිනිස්සු මොන හිතාගෙන ද ඉන්නේ ඉල්ලන ඉල්ලන දේවල් කොහොම දෙන්නද?(නදී)

:       0       0

ඉෂාර Wednesday, 19 June 2013 11:51 AM

මමත් මුල්ලේරියාව නවනගරයේ වල්පොල ජීවත්වෙන්නෙ. පාරේ යන බස් එකේ යට, පාරේ වදිනවා කිව්වොත් තේරෙයිනේ තත්වේ. බට දාන්න තමා පාර කැඩුවේ. ඉක්මනට වැඩ නිමා නොකර අත ගානවා. උණ රෝහලට යන්න බැහැ. වලේ වැටිලා මැරෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2441 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5067 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3401 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site