IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලිසිය ඇදුරන් පස් දෙනකුගෙනුත් ප්‍රශ්න කරයි

රුහුණ විශ්ව විද්‍යාලයයයේ සමාජ විද්‍යාපිඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මහතාට(45) මාතර මැද්දෙවත්තේදී පහර දී කණුවක බැන්දේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය දොළොස් දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇත.

ඔහු සමඟ සාදයකට සහභාගී වු සරසවි ආචාර්යවරුන් පස් දෙනකු හා ගැමියන් හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන කැරගෙන ඇතැයි පොලීසිය කියයි.

එම සාදයට සහභාගී වු නීතීඥයකුගේ කට උත්තරය ලියාගෙන නැත.

 



අදහස් (0)

පොලිසිය ඇදුරන් පස් දෙනකුගෙනුත් ප්‍රශ්න කරයි

ලුම්බිණි Monday, 18 August 2014 03:31 AM

නීතීඥය පාටි එකට ගියේ නීති උපදෙස් දෙන්නද? නැත්නම් මොකද එයාගේ කට උත්තරේ ගන්නේ නැත්තේ? (නදී)

:       0       0

වික්‍රම Monday, 18 August 2014 03:32 AM

මෙතන බීපු එකවත් සාදයක් දාපු එකවත් නෙවෙයි මට නම් ප්‍රශ්නය. සිසුවියන් පහක් නැවතිලා ඉන්න තැනක් අසල ඔය විධියට සිටීම. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද කියන එක. අමතක කරන්න එපා විශ්වවිද්‍යල තුල සිසුන් කියන මේ කථාව. "ක්ලාස් එකක් ගන්න නම් එක්කො මහන්සි වෙයන් නැත්නම් හාන්සි වෙයන්". මොනව උනත් වැඩේ කැතයි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 01:08 PM

මොලේ ඇති මිනිස්සුත් තුට්ටු දෙකේ වැඩ කරනවා එහෙනම්. (දී)

:       0       0

අසෝකා Sunday, 17 August 2014 01:14 PM

වැඩි විනෝදය ලබන්න මත් වතුර පාවිච්චියේ පල විපාක! මත් වතුර නැතිව විනෝද වෙන්න බැරි අයට හොද උදාහරණයක්! (දී)

:       0       0

අමල් Monday, 18 August 2014 09:04 PM

අනේ ඇත්තට, ඇදුරන්ටත් ගිය කල! (නි)

:       0       0

විජේ Sunday, 17 August 2014 01:47 PM

මත් වතුරෙන් විනෝදය ලැබෙන්නේ නැහැ. ඕකට සෙට් වෙනකොට පොඩි විනෝදයක් තියනවා. පලවෙනි ෂොට් එකෙන් පස්සේ ඔක්කම ඉවරයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 18 August 2014 08:35 AM

මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ (නි)

:       0       0

විජේ Sunday, 17 August 2014 02:01 PM

මොලේ ඇති අය කරන සංවිධානාත්මක මිනී මැරීම් කියල තමයි මේවට කියන්නේ ඉසුරන්දි (ස)

:       0       0

කුමාර Sunday, 17 August 2014 02:30 PM

පන්සිල් පද වත් රකින්නේ නැද්ද ? (ස)

:       0       0

ගාමිණී Sunday, 17 August 2014 02:50 PM

මටනම් හැඟෙන අන්දමට මෙම අපහාසය සෙට් කරලා කරපු වැඩක් ! එසේ නොවුනත් බීමත්ව සිටි අයෙකුට මෙවැනි හිංසාවක් කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ...හොරෙක් නම් බිල්ලෝ වගේ නිකන් ඉදී (ස).

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 02:15 AM

මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ. (නි)

:       0       0

සඳුනි Sunday, 17 August 2014 03:41 PM

ගාමිණී.............බීමත් අයට හිංසා කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ නම් බීමත් මිනිසුන්ගෙන් මුළු සමාජයම ලබන ගැහැට සහ පීඩාවන් ගැන මොනවද කියන්නේ. (ස)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 17 August 2014 03:57 PM

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ වාගේ අතුරුදහන් කරලා හරි ටයර් වලට පුජා කරලා පාරේ තිබ්බනම් අනික් අයත් බය වෙනවා (ස)

:       0       0

ගුණවතී Sunday, 17 August 2014 04:30 PM

ගාමිණී අය්යා කිව්වා වගේ මටත් හිතන්නේ මේ මනුස්සය අමරුවෙදාන්න කරපු කාගෙහරි වැඩක් (ස)

:       0       0

පෙරේරා Sunday, 17 August 2014 06:19 PM

කෙනෙක් වැදගත් පුද්ගලයකු වන්නේ කරන කියන දේවල් වලින් මිස දරන තනතුරින් නොවන බව මෙයිනුත් පැහැදිලි වෙනවා. (නි)

:       0       0

තිලක් Sunday, 17 August 2014 06:26 PM

කවුරු හරි වුණත් වැරදි වුණත් මේ සියළුම ප්‍රශ්න වලට මුල මත්පැන්. (නි)

:       0       0

සදුනි Monday, 18 August 2014 11:10 AM

මම වික්‍රම සමඟ 100%ක් එකඟයි.අපි සරසවි හිටි කාලෙත් ඔය න්‍යායන් දෙකම අනුගමනය කළ අය හිටියා. (නි)

:       0       0

චින්තක Sunday, 17 August 2014 07:45 PM

ඇයි දන්නෙ නැහැ නීතිඥයාව අතහැරියේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 10:30 PM

මේ රටේ දැන් උගත් බුද්ධිමතුන්ගේ තත්ත්වය බොහොම කණගාටුදායකයි නේද? (නි)

:       0       0

ලීලානන්ද Monday, 18 August 2014 12:31 AM

මිනිසා වසලයෙකු වන්නේ උපතින් නොව කරන ක්‍රියාවෙනි (නි)

:       0       0

නීලා Monday, 18 August 2014 12:33 AM

කවුද මන්දා අපේ අදහස් දාන වියතෙක් මේ සිද්ධිය 'දම්පාටින් ලා සඳ බැසයනවා' සින්දුවට උපමා කරලා තිබුනා නේද? (නි)

:       0       0

සුගත් Monday, 18 August 2014 12:41 AM

මත්බීම ගැන මම කොතරම් විවේචනය කළත් මමත් ඔහේ ඉන්න ගමන් ටිකක් ගන්නවා. බොහෝ අය එහෙම තමයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 18 August 2014 01:20 AM

අපිත් කන බොන මිනිස්සු.මේ ආචාර්යතුමන්ලා රහත් වෙලා නැහැනේ.ඉතින් මම නම් මොවුන්ගේ වැරැද්දක් දකින්නේ නැහැ. (නි)

:       0       0

රෙජි -සිඩ්නි Monday, 18 August 2014 01:23 AM

උගත් බුද්ධිමතුන් මේ දේවල් කරනවානම් අනිත් අයගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන් ? (නි)

:       0       0

ගමගේ Monday, 18 August 2014 02:16 AM

අදුරුතුමන්ලා කියලා නැහැ. ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු. එයාලත් කනවා බොනවා නටනවා.... ලීලානන්ද මහත්තයා කියන එක හරි (නි)

:       0       0

රොකී Monday, 18 August 2014 02:19 AM

කුමාර, ඔය ප්‍රශ්නය අහන්න තියෙන්නේ අපෙන් නෙමෙයි. අනුන්ට බණ කියන්නේ නැතුව තමන්වත් එහෙම කරන්න බලන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 76 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 267 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 137 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3998 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2114 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site