නිවසකට ඇතුළු වී වරෙන්තුකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී එය දුටු මව මිය ගියයි කියන සිද්ධිය මුල්කරගෙන ඇගේ අවසන් කටයුතු සිදු කෙරෙන සෙනසුරාදා (22) මහජනතාවට පීඩා වන අයුරින් උද්ඝෝෂණ සිදුකිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි මිනුවන්ගොඩ පොලිසිය කළ ඉල්ලීම මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රතික්ෂේප කළේය.
මහජනයාට හිරිහැර වන අයුරින් හැසිරෙන ඕනෑම කෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇතැයි මහේස්ත්‍රාත් කීවේය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ ඉල්ලීම ඉවතට
පද්මිණි Friday, 21 February 2014 02:48 PM
දරු සෙනෙහෙ වෙනුවෙන් දිවි පිදු අහිංසක මාතාවක්..මානව හිමිකම් .....කොහෙද?. (අ)
ජොන් Friday, 21 February 2014 03:24 PM
ඇත්තටම මිනුවන්ගොඩ සහ කටුනායක පොලිසි නීතියට වැඩ කරන්නේ නැ (අ)
ජයතිලක Friday, 21 February 2014 04:29 PM
දැන් බලාගෙන ගියහම මහජනයාට පීඩා වන අයුරින් හැසිරෙන පොලිසියයි අත්අඩංගුවට ගන්න වෙලා තියෙන්නේ.එහෙම නැතුව මහජනයා නෙවෙයි. (අ)
බන්දුල පෙරේරා Friday, 21 February 2014 06:06 PM
මේක පුදුම රටක්. රටේ නීතියක් නැහැ කියල කෑගහන අයම තමයි වරෙන්තුකාරයෝ අම්මල ඉස්සරහ නලවන්න කියන්නෙත් ..මීට පස්සේ පොලිසියට තියෙන්නේ වරෙන්තු කාරයෝ අල්ලන්න යනකොට සුප්පු කිරි බෝතල් එහෙම අරගෙන යන්න තොටිල්ලකුත් එක්ක.වරෙන්තුකාරයින්ව අම්මල ඉස්සරහ නළවල කිරි පොවලා නිදි කරවල පොලිසියට අරන් එන්න. (ත)
සුසාර Friday, 21 February 2014 10:20 PM
බන්දුල මහත්තයෝ ලග හිටියානම් දන්නවා කරන දේ (දී)
අස්මිත් Friday, 21 February 2014 10:35 PM
බන්දුල ලංකාවේ පොලිසිය ගැන මොකවත් දන්නේ නැහැ. (දී)
සුජාන් Friday, 21 February 2014 10:45 PM
බන්දුල ඒ අම්ම මැරිලා තියන්නේ තමන්ගේ පුතාට ගහද්දි කොයි අම්මටද පුළුවන් තමන්ගේ දරුවෙකුට ගහද්දි බලාගෙන ඉන්ඩ.මෝඩ කතා කියන්ඩ එපා (අ)
ජානක Saturday, 22 February 2014 03:11 AM
අපි වගේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න ඇති. අනිත් එක බලාගෙන හිටපු අම්ම මැරෙන්න නම් කොහොම ගහන්න ඇත්ද. බන්දුල කිව්වට රටේ නීතියක් නැහැ කියල අපිනම් කෑගහන්නෙ නෑ ... තියනව ..තියනව අපි වගේ අයට විතරක්. (අ)
ජයතිලක Saturday, 22 February 2014 11:59 AM
බන්දුල පෙරේරා සමහර විට දන්නවත් ඇති, නොදන්නවත් ඇති [ප්‍රජාතන්ත්‍රවාදය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වන රටක] පිටරටක මේ දෙය සිදු වුවා නම්, පොලිස් නිලධාරීන්ට සිදු වන දෙය මොකද්ද කියලා.(අ)
අක්ෂි Saturday, 22 February 2014 12:43 PM
මොකක්ද ඒ ළමයි කරපු වැරැද්ද? වරෙන්තු නිකුත් කරන්න? (දිල්)