IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලීසිය කපුවාට දෙහි කපයි

පොල්ගස්ඕවිට දේවාලයක කපුවෙක් (44) ශාන්තිකර්මයක් කරවා ගැනීමට එහි ආ තරුණියක නිරුවත් කැර අතවර කරන්නට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇයට කළුකුමාර දිෂ්ඨිය වැටී ඇතැයි කියා දින කිහිපයක් නිරුවත් කැර තෙල් ගා ශාන්තිකර්මය කළ යුතුයැයි ඔහු කියා ඇත. තමන් දෙහි කප්පවා ගැනීමට ආ දිනයේ ඔහු අයුතු යෝජනාවක් කළ බව ද පොලීසියට කියා ඇත. තරුණිය රෝහල්ගත කරනු ලැබ සිටියි.



අදහස් (0)

පොලීසිය කපුවාට දෙහි කපයි

කුමාරි Thursday, 27 June 2013 11:15 AM

කපුවට විතරක් දඩුවම් කරලා මදි. මේ ගැනු දරුවගේ දෙමවුපියන්වත් මානසික රෝහලකට යවන්න ඕනෑ. (නි)

:       0       0

සංජීව Thursday, 27 June 2013 02:34 PM

කපුවට දෙහි නෙමෙයි කපන්න ඕනෑ...මම කියන්නේ නැහැ ඉතින් (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 27 June 2013 02:37 PM

මේකේ කපුවට නඩු දමන්න කලින් මේ මෝඩ වැඩ වලට තරුන ගැහැණු ළමයන් අරන් එන දෙමව්පියන්ට දඬුවම් කල යුතුය. 21 වන ශතවර්ශයේත් මේවා විශ්වාස කරන අය ලංකාවේ ඉන්නේ . (නි)

:       0       0

රනවීර Thursday, 27 June 2013 11:37 AM

ඒක කපුවාගේ සාස්තරේ හැටි වෙන්න ඇති.(අ)

:       0       0

ඉසුරන්දි Thursday, 27 June 2013 11:51 AM

සමහර අය ඕව කරගන්න කියලම යනවනේ.ඒ පළපුරුද්ද තමයි කපුවා ඇදගෙන යන්නේ...(අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:22 AM

කපුවා කපෝතියි නේද? (නි)

:       0       0

චතූ Thursday, 27 June 2013 08:34 AM

මරු කපුවො තමයි දැන් ඉන්නේ (නි)

:       0       0

දම්-ලන්ඩන් Thursday, 27 June 2013 03:33 PM

අපේ ආච්චිත් හැමදාම හන්දිපත් අමරුවාට ඔය කෝවිලටම යනවා (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 27 June 2013 08:35 AM

කපුවාගේ ඇති වැරද්දක් නැහැ. මේ මෝඩ ගැහැණු දැනගන්න එපැයි. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (නි)

:       0       0

නිශාන්ති Thursday, 27 June 2013 03:41 PM

මේ කාලෙත් මේවා විශ්වාස කරන උදවිය ඉන්නවා නේද? අනේ මන්දා (නි)

:       0       0

සුනිල්-රාජගිරිය Thursday, 27 June 2013 08:53 AM

විරාජ් ඔබ හරියට හරි. අපේ මෝඩකම නිසා කර ගන්න දේවල් වලට අනෙක් අයට බැනල හරි යන්නේ නැහැ.(නදී)

:       0       0

නෙතුමි Thursday, 27 June 2013 09:02 AM

වරද දැන දැන වරද හොයාගෙන යන එකනේ වරද. මොකට යනවාද මන්දා මේවා පස්සේ.(නදී)

:       0       0

චමින්ද Thursday, 27 June 2013 09:05 AM

දෙහි කපන්න නොවෙයි නඩු දාන්න (දී)

:       0       0

සිසිර Thursday, 27 June 2013 09:08 AM

මෙහෙම කපුවන්ට රැවටෙන්න එපා (දී)

:       0       0

නිශාන්ත Thursday, 27 June 2013 09:17 AM

විසි එක්වෙනි ශතවර්ෂයේ ඉන්නේ. ශාන්ති කාර්ම කරන්නේ ගල් යුගයේ අය. ගෑනිව යවන්න ඕනේ මානසික වෛද්‍ය වරයෙක් ගාවට.(නදී)

:       0       0

ශ්‍රී Thursday, 27 June 2013 09:27 AM

ඔය කපුවො ඔක්කොම කරන්නේ 100% බොරුව තමයි. ඔය හුනියන් දේවාල, නැති කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගෙන්න ඔනා. කෝ මේ බොදුබල සේනාව. (නදී)

:       0       0

නීල්-රානා Thursday, 27 June 2013 09:27 AM

අවුරුදු 18 ට අඩු තරුණියක්නම් කපුවා වැරදියි. එසේ නොවේනම් මෙවැනි තරුණියන්ගෙන් පිරිමින් අමාරුවේ වැටෙන එක වළක්වාගන්න ලෝකයේ වෙනත් රටවල වෙළඳපොලේ විකිණීමට තිබෙන මේ හා සම්බන්ධ දේවල් මේ රටෙත් වෙළඳපොළට නිකුත්කරන්න. ලංකාවේ ලිංගික අසහනය නිසා සිදුවන සමාජ ප්‍රශ්න දිය යට සැඟවුණු අයිස් කන්දක් වගේ සියයට අනුවකට වඩා සැඟවී තිබෙන්නේ.(නදී)

:       0       0

දමිත් Thursday, 27 June 2013 09:33 AM

කපුවා කපොතියි (දී)

:       0       0

සූරිය Thursday, 27 June 2013 09:45 AM

කපුවෝ කරන්නේ බොරු කියලා මෝඩ මිනිස්සු දන්නෙ නැහැ (නි)

:       0       0

සුජා Thursday, 27 June 2013 09:56 AM

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන වගේ වටිනා වැඩසටහන් අහන්නේ නැති මෝඩ මිනිස්සු තව ලංකාවේ ඉන්නවද අනේ ? (නි)

:       0       0

චතූ Thursday, 27 June 2013 10:00 AM

දෙවියො විශ්වාස කරන්නෙ බෞද්ධයෝ නෙවෙයි.ඔය විවේචන කරන අයම තමයි (දී)

:       0       0

පද්මා Thursday, 27 June 2013 10:02 AM

දෙහි නොවෙයි ඔහු කරලා තියෙන්නේ මහා වරදක් (දී)

:       0       0

රොෂාන් Thursday, 27 June 2013 10:09 AM

මේ බෞද්ධ රටේ වෙනම වැඩද (දී)

:       0       0

මනොජ් Thursday, 27 June 2013 10:18 AM

මොකද මේ හැම එකටම බොදුබල සේනාව ගාව ගන්නේ මොලය පාවිච්චි කරන්න. මෝඩ මිනිස්සු කරන හැම එකටම තව කව්රුත් ගාවගන්න එපා. (අ)

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 10:22 AM

වයස අවුරුදු හතලිස් හතරයි නේ කපුවට. නෝටි ෆොර්ටි. (අ)

:       0       0

ලලිත් Thursday, 27 June 2013 10:56 AM

යක්කු එක්ක ඉන්නකොට පුරුදු වෙන්නේ යකාගේ දේවල්. දෙවියන් සමග ඉන්නවා නම් පුරුදු වෙන්නේ යහපත් දේවල් (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 01:55 PM

කලුකුමාරය සමග කාමාතුරයත් ඇවිත් වගෙයි (නි)

:       0       0

චානක Thursday, 27 June 2013 02:00 PM

මම අහල තිබෙනවා සැඩ සුලං කියන චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් ළඟදීම හමනවා සැඩ සුලං කියා අලවා තිබුණු පෝස්ටර් දැකලා මිනිසුන් තමන්ගේ ගේ අසල තිබෙන වටිනා කියන ලොකු ගස් ටික ගේ උඩට පෙරලේවි කියා බයට කපලා දැමුවලු. එවැනි මිනිසුන් තවමත් අප අතර ජීවත් වනවා. යහපත් සතියෙන් ජීවත් වෙන කෙනා මේ වගේ අන්ධ දේ පසු පස දුවමින් මුලාවේ වැටෙන්නේ නැහැ. වරද කපුවන්ගේ නොව වරද තිබෙන්නේ ජීවිතයේ යතාර්ථය පිලිබඳ අවබෝධය මදි අයගෙයි.(නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 27 June 2013 02:09 PM

අපි (හැමෝම) අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.... (නි)

:       0       0

උපාලි Thursday, 27 June 2013 11:07 AM

ජීවිතේට මෝඩකමක් කර නැති බව පෙනෙන "බුද්ධිමතුන්" දාලා තියෙන අදහස් දැක්කාම අපේ රට ගැන හරි ආඩම්බර හිතුනා. හැබැයි ඉතින් දේව ඇදහීම් සහ ඒ අනුව යන සංස්කෘතික අංගයන් අපේ ජීවිතේ හැම අවස්ථාවටම තිබුනා. සිංහල අවුරුද්ද වේවා, වී ගොවිතැන් කිරීමේදී වේවා, මගුල් තුලා වලදී වේවා, කොයි තරම් ජන ජීවිතයට ඇබ්බැහි වෙලාද කියල සමහර විට මේ කට්ටියට වැටහීමක් නැතුව ඇති. හදි හූනියම් , තොවිල් පවිල්, පෙරහැරවල්, අලුත් සහල් මංගල්‍ය, ඔය සේරම අපේ ජන ජීවිතයේ වෙන් කල නොහැකි, දේව විශ්වාශ හා බැඳුනු, අංග. අනික, අද රටේ ඉන්න කට්ට කයිරාටික වංචනිකයන්ට කොයි මොහොතක හෝ කිසියම් ආකාරයකින් හෝ නොරැවටුණු කෙනෙක් රටේවත් ඉදීද කියලා හිතනවද? හදවතට තට්ටුකරලා බලන්න. ඒ රැවටුණු ඔක්කොම මෝඩයෝද? දැන් මේ කාන්තාවට කවුරුත් කියනවා මෝඩයි කියල. ඇයි ඒ? පොලිසි ගියාටද?(නදී)

:       0       0

සන්ජීව Thursday, 27 June 2013 02:17 PM

යක්කු ගෙම්බො ගිලිනකොට පිසචයෝ කුම්භාණ්ඩයෝ අග්ගල ගිලින එක අහන්නත් දෙයක්ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 569 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 525 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1513 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1149 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site