IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ

යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස  උසස් පොලිස් නිලධාරියකු නියෝග කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි කියයි.

අපරාධය සිදුවූ ආසන්නම දිනක එම සැකකරු ගම්වාසීන් විසින් අල්ලා උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට බාර දුන් බවත්, ඔහු පොලිසියට ගෙන ආ පසු කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ නැති අයකු බවට උසස් පොලිස් නිලධාරියා දැන්වූ බවත්, ඉන් පසු එම නිලධාරියාගේ කීම මත සුළු පැමිණිලි අංශයේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එලෙස මුදා හැරි බව කියන සැකකරු පසුව වැල්ලවත්තේ දී  ප්‍රධාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  



අදහස් (0)

පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ

දනු Monday, 15 June 2015 02:33 AM

ශාලිත ප්‍රසාද් දන්නේ නැති මගුල් කියන්න එපා. (ස)

:       0       0

දුමින්ද Monday, 15 June 2015 03:22 AM

"පොළොවේ නැති යහපාලනය" (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 14 June 2015 01:34 PM

ඔන්න ඔය වගේ වැඩ නිසා තමයි පොලිසිය අද දෙකේ කොලේ ගානට වැටිලා තියෙන්නේ.(බ)

:       0       0

චන්න බුවනක Sunday, 14 June 2015 01:52 PM

රට ගිනි තියන උදවිය (බ)

:       0       0

යටවත්ත Monday, 15 June 2015 03:57 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

ශාලිත ප්‍රසාද් Sunday, 14 June 2015 02:32 PM

ප්‍රධාන සැකකරුවා රෑ දොලහට අත්අඩංගුවට අරං පොලිස් ආරක්ෂාව යටතේ ස්විට්සර්ලන්තයට පිටත් කර හැරි හැටි රට්ටු දන්නෙ නෑ නෙ. රට්ටුන්ට සැක කරුවා ඒ කුලී කරුවා විතරයි. (බ)

:       0       0

රොහාන් Sunday, 14 June 2015 03:03 PM

ලංකාවේ පොලිසිය නම් එදත් එහෙමයි අදත් එහෙමයි (බ)

:       0       0

ඇසළ Sunday, 14 June 2015 04:03 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. පොලිසියේ වැරදී පොලිසියම පරික්ෂා කරනවා. ඕක අර අලුතින් හදපු දේශපාලන පළිගැනීමේ අංශයට දුන්නනම් අඩුගානේ රිමාන්ඩ් එකට අරින්න තිබුන සැකකරයන්ව. වැරදිකාරයා උනාට පස්සේ නිදහස් කරන්න පුළුවන්. (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 15 June 2015 05:31 AM

සමහරක්ට මේවා ඇහෙනකොට ඉවසාගෙන ඉන්න බැහැ වගෙයි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔන්න ඕකටයි මිනිසුනේ. ඉස්සර කොහොමද?? (නි)

:       0       0

පියලාල් Sunday, 14 June 2015 06:58 PM

කොහොම වුණත් දෙමළ අයට ලෝකයාට දෙන්න කතා පිංචක් අපේ කට්ටියම හදලා දේවි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 14 June 2015 08:51 PM

ඇයි අපේ පොලිසිය මෙහෙම කරන්නේ? (නි)

:       0       0

විකුම් Sunday, 14 June 2015 10:26 PM

ඔප්පු වුණාට පස්සේ උපරිමයෙන් දඬුවම් දෙන්න (නි)

:       0       0

රන්ජා Monday, 15 June 2015 07:48 AM

ඒ වුනාට ලෝකේ තියන පොලිසි අතුරින් ශ්‍රී ලංකා පොලීසිය ගොඩක් හොදයි.ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.(ම)

:       0       0

සත්‍යයා Monday, 15 June 2015 12:43 AM

සමහරවිට මේ දේශපාලඥයා මීට මැදිහත්ව පොලිසියට බලපෑම් කළා වියහැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 191 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1142 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 221 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 452 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 368 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 615 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36777 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site