IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිසිය ගෙයක් වටලයි

දෙපැයක් තිස්සේ පොලිසිය ගාල්ලේ පෝද්දල හංදියේ ගෙයක් වට කර ගෙන සිටියි.

දොරවල් වසා ඇති එම ගෙදර පොලිසිය අවශ්‍ය පිරිසක් සිටිතියි පොලිසිය කියයි.

එම ගෙයි සිටි හය දෙනකු පමණ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව පොලිසිය කියයි.



අදහස් (0)

පොලිසිය ගෙයක් වටලයි

සරෝජ් Friday, 19 July 2013 01:30 AM

අයියෝ සුවාරිස් පැය දෙකක් මොකටද ඕකට. වට කරලා වෙඩි තිබ්බා නම් එලියට එනවා.(නදී)

:       0       0

උපාලි Friday, 19 July 2013 03:18 AM

ලන්දේසි මිනිස්සු පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව ඇල්ලුවෙත් ඔහොමනෙ. කොටුව වටකරගෙන හිටිය. අන්තිමේදී පෘතුගීසීන්ට කන්න බොන්න නැතුව ඇට කොටු බවට පත් වෙලා, යටත්වෙලා එලියට ආව. මේ කට්ටියත් එයි. ඉවසගෙන ඉන්න. (නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 18 July 2013 06:24 PM

අනේ!!... රාළහාමිලා ගැන මට නම් දුකයි.හිටපු පැය 2 ක ගැන දුක් වෙන්න එපා. ඔය ගෙයි ඇතුලේ ඉන්නවා ඇත්තේ මහා නොසන්ඩාල කට්ටියක් වෙන්න ඇති. අවි,ආයුද ,වගේම ඇසිඩ් එහෙමත් තියාගෙන ඇති.හමුදාවෙන් එනතෙක් හෝ නොසෙල්වී ඔය විදියට දිගටම ඉන්නකෝ. (නි)

:       0       0

හේරත් Friday, 19 July 2013 03:56 AM

ගොඩක් කට්ටිය මාරුවෙන් මාරුවට මොනවා හරි කොරනවා ඇති. බලාගෙන, ඔයාලටත් මොනවා හරි කොලොත්....බයේ බෑ.(නදී)

:       0       0

ෂෙහාර් Thursday, 18 July 2013 06:38 PM

එස්.ටී.එෆ්. එවන්න. ඔක්කොම හරි යයි (නි)

:       0       0

වසන්ත Thursday, 18 July 2013 06:47 PM

අයියෝ ලැජ්ජයිනේ. පැය දෙකක් මොනවද කරන්නේ ගෙයක් ඇතුලේ කට්ටිය අල්ලන්න. මෙච්චර නවීන ආයුධ තියෙද්දී ... වෙන රටකට දැනගන්න තියන්න එපා අපේ තත්වේ. (නි)

:       0       0

ඇසළ Thursday, 18 July 2013 06:53 PM

ෂුවර් එකට අනාගත පලා බබෙක් හැංගිලා ඇති. (නි)

:       0       0

වජිර රොමේ Thursday, 18 July 2013 06:52 PM

අමාරුවෙන් අල්ලන්න එක , එක කෝල් එකෙන් නිදහස් වෙයිද කියලයි සැක (නි)

:       0       0

ක්වින්ටස් Thursday, 18 July 2013 06:55 PM

ලොකු කුතුහලයක්. කී දෙනෙක් මැරෙයිද.(නදී)

:       0       0

ආනන්ද Thursday, 18 July 2013 07:10 PM

ඔය ගේ ඇතුලේ කලවැද්දෝ හිටියොත් පොලිසියට වස ලැජ්ජාව තමයි.(නදී)

:       0       0

මංජු Thursday, 18 July 2013 07:10 PM

හොරු සමග හෙළුවෙන්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 July 2013 07:14 PM

බොරුවට දොරවල් කඩන්න වෙඩි තියාගන්න ඉස්සෙල්ලා පළාතේ දේශපාලන බලවතුන්ට කෝල් එකක් දීල අහන්න මේ ගේ ඇතුලේ ඉන්නේ එයාලගේ කට්ටියද කියලා.(නදී)

:       0       0

ඉස්හාක් Thursday, 18 July 2013 07:15 PM

කට්ටිය එලියට එනකම් ඔහොම්මම ඉන්නකෝ. කරදර කරන එක හරි නැනේ අත්‍යවශ්‍ය වැඩක්ද දන්නේ නැනේ.(නදී)

:       0       0

ජයසේකර Thursday, 18 July 2013 07:21 PM

ටිකක් හොයලා බලන්න. ඇමති කෙනෙක්ගෙ හිතවත් කෙනෙක් නම් අපරාදේ කන කට්ට. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 18 July 2013 07:27 PM

තට්ටු කෙරුවහමත් දොර ලොක්ද? මේ අපේ ලංකාවෙම පොලිසියක්ද?(නි)

:       0       0

නසාර් Thursday, 18 July 2013 07:30 PM

වටලාගෙන ඉන්න. මෙලහකටත් උමගයක් හාරාගෙන ගිහිනුත් ඇති ... (නි)

:       0       0

ෂෙහාර් Thursday, 18 July 2013 07:57 PM

ඕටී ගෙවයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 18 July 2013 08:26 PM

හොදින් කතා කරලා අපේ මිනිසුන්ගේ බය සැක නැති කරන්න බැහැ. කනට ම්හිරි වචන වලින් ආමන්ත්‍රණය කලා නම් ඉබේම දොර ඇරගන්න තිබුණා.(නදී)

:       0       0

ශාන් Thursday, 18 July 2013 08:26 PM

සමහර අය පොලීසියට බනිනවා. සමහරවිට ඒ මිනිස්සුන්ව පණ පිටින් ඕන ඇති පරීක්ෂණ වලට. දොර කඩාගෙන යන්න බැරුව නෙවෙයි. එහෙම ගිහින් මොන යම් හේතුවකින් හරි මැරෙන්න පුලුවන්. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න.(නදී)

:       0       0

ඩයස් Thursday, 18 July 2013 08:33 PM

ප්‍රදේශයේ ප්‍රභල දේශපාලඥයෝ ඉන්නවා නම් ඔවුන්ගෙන් අහන්න ඉස්සෙල්ලාම ගෝලයෝ කට්ටිය හරිද කියලා. අඩු නම් ඔන්න ප්‍රශ්නයක්. (නි)

:       0       0

ආශා Thursday, 18 July 2013 08:38 PM

නීතිය ක්‍රියාත්මක කලොත් ,ඉක්මනට රට හදන්න පුළුවන් (දී)

:       0       0

පියල් Thursday, 18 July 2013 08:38 PM

දෙවියනේ ඔය කෝල් එක තාම ආවේ නැද්ද - එහෙනම් පීටර ගිහිල්ල ඇති. එනකන් ඉන්න හොදේ. නිකන් වත් තුවක්කු පත්තු කරන්න එපා - කොහාට මාරු කරයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සිල්වා Thursday, 18 July 2013 08:39 PM

මට දැන ගන්න ලැබුන විදිහට ඔය ගෙදර සුද්දන්ව අල්ලලා වීඩියෝ කරනවලු. ඉන්පසු එයාලගෙන් ලක්ෂ ගණන් කප්පන් ඉල්ලනවලු. බලමු මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ජගත් Thursday, 18 July 2013 09:43 PM

පොලිසිය කලොත් ඉතින් හොද වැඩක් තමයි (දී)

:       0       0

සංජීව Friday, 19 July 2013 11:15 AM

උපාලි ගොන් කතා කියන්න එපා. ආපහු ඉතිහාස පොත කියවලා බලනවා. ලන්දේසි මුහුදින් ආහාර ජලය සහ සොල්දාදුවන් ගෙන්වාගෙන අපේ රජ්ජුරුවන්ගේ හමුදාවට හොම්බ රිවෙට් වෙන්න පහර දුන්නා. මේ පොලිසියටත් වෙන්නේ ඒ ටිකම තමා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 542 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2891 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site