IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි

 මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට සිදු විය.

ගැහැණියක මරන්නට යන බව හදිසි ඇමතුමට දැන්වූ විට පොලීසිය වහා එහි ගියේය.

සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබා සිටි අයුරු දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඔහුට කීවේය.

ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තැබීය.

ඒ අතර දොර කඩාගෙන එහි ඇතුළු වූ පොලීසියට ඔහු මන්නයකින් පහර දෙන්නට තැත් කළැයි ද, යළිත් ඔහුට වෙඩි තබා ඇතැයි ද පොලීසිය පවසයි.

දෙදෙනාම රෝහල් ගත කළ බවත් සැකකරු මිය ගිය බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි

දිසානායක Sunday, 02 June 2013 03:37 PM

පොලිසිය එනකම්ම බෙල්ලට මන්නය තියාගෙන හිටියද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 02 June 2013 04:39 PM

කොහොමත් අපේ ශ්‍රී ලංකන් පොලිසිය ප්‍රසිද්ධයි මින්ස්සු මරන්න. පොලිසියට හොඳින් අරන් යන කීදෙනෙක් එල්ලිලා මැරිලද?  එලියට ඇවිත් දවස් දෙකෙන් මැරෙන අය නැතිනම් අල්ලන්න ගිහින් වෙඩි තියා මරා දමන බොහෝ දේ ශිස්ටාචාර පොලිසියක් බලාපොරුත්තු වීමට ශිස්ටාචාර නායකයින් පාලකයින් සහ ශිෂ්ටාචාර සමාජයක් තිබිය යුතුය. අපත් ශිස්ටාචාර විය යුතුය.(නදී)

:       0       0

ඉන්දික Sunday, 02 June 2013 12:32 PM

මොකෙන් ඇනලද මරන්න හදලා තියෙන්නේ?(නදී)

:       0       0

සෑම් Sunday, 02 June 2013 12:44 PM

ලස්සනයි එක පාරින්ම මරන්න බැරි උනාද කියක් ගත්තද දන්නේ නැහැ වැඩේ.(නදී)

:       0       0

ගාමිණී පෙරේරා Sunday, 02 June 2013 12:53 PM

පොලිය නෙවේ පොලිසිය.(නදී)

:       0       0

කුමරසිරි-ඩුබායි Sunday, 02 June 2013 01:02 PM

මම හිතුවේ, මෙහෙම වෙන්නේ ඇමෙරිකාවෙ විතරමයි කියලයි. (නි)

:       0       0

පුබුදු Sunday, 02 June 2013 01:00 PM

හොද වැඩක්, නැති නම් තවත් නඩුවක්.(නදී)

:       0       0

ගමරාළ Sunday, 02 June 2013 01:12 PM

මේ තරම් ඉක්මනින් වැඩ කරන පොලීසිය හැබෑවටම ලංකාවෙද ඕං? (නි)

:       0       0

රුවන් Sunday, 02 June 2013 01:16 PM

මෙය සත්‍ය කතාවක් නම් පොලිස්සිය කරපු දේ 100%ක් හරි. නමුත් මෙය පවුල් ප්‍රශ්නයක්ද,තම ස්වාමි පුරුශයාද කියලා දන්නෙත් නැහැනේ. (නි)

:       0       0

විමල් Sunday, 02 June 2013 01:21 PM

ඇයට තුවාලයක් කිරීමට පෙර පොලීසිය එතනට ගියා නම් ඔහුට වෙඩි තබන්නේ නැතිව ඔහුව යම් ක්‍රමයකින් නවත්තන්න තිබුනේ නැද්ද?මෙතන යම් වෙනත් දෙයක් ඇතුවාට කිසිම සැකයක් නැත.වග කිවයුත්තන්ගේ අවදානය යොමුකරන්න. (නි)

:       0       0

නීල් Sunday, 02 June 2013 01:21 PM

මීට වැඩිය ලස්සනට කතන්දරේ හැදුවනම් කට ඇරගෙන අහන් ඉන්න තිබුණා. (අ)

:       0       0

ෂෙහාර් Sunday, 02 June 2013 01:24 PM

දැන් රැල්ල ඔහොම තමයි (නි)

:       0       0

ධම්ම Sunday, 02 June 2013 01:27 PM

තුවක්කු දුන් නිසා ඔයින් ගියා.නැත්නම් පොලිසිය ගුටි කනවා. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 01:27 PM

මිනි මරුවන්ට අධිකරණයේ තීන්දු හොඳටම මදි. පොලීසිය ක්ෂණයකින් අදාල ස්ථානයට ළඟා වීම මේ කාලයේ හැටියට , පුදුමයට කරුණක් වුනත් අපරාධකරුවන්ට දිගටම මෙවැනි දඬුවම් ලබා දීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට සුභ පැතුම් !! (නි)

:       0       0

බර්නාර්ඩ් Sunday, 02 June 2013 01:50 PM

සතුටු දායක පණිවිඩයක් පොලිසියට ප්‍රනාපය ගණන්කර ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටත් එදේම කරන්න.(නදී)

:       0       0

රත්නායක Sunday, 02 June 2013 02:26 PM

ඒ කල වැඩේ වරදක් නොවෙයි නේද (දී)

:       0       0

ගිමාල් Sunday, 02 June 2013 03:01 PM

නියමයි (නි)

:       0       0

දුමින්ද Sunday, 02 June 2013 03:20 PM

අපේ ප්‍රණාමය! තරාතිරම් නොබලා අනිත් වැරදි කරුවන්ටත් මෙම යුතුකම ඉෂ්ට කරන්න. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 03:18 PM

පොලිසියේ අය ඉවසීමෙන් මේ වගේ තැන්වලදී වැඩ කරනවා නම් ජීවිත බේරගන්න හැකි වෙනවා. එංගලන්තේ පොලිසිය වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 125 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 818 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1725 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1107 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 461 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 283 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site