ලෙකෝ ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑව බවට සැකපිට අත්අඩංගුවට ගෙන කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන් කෙනෙකු පැනයාමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් කොස්තාපල්රුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
අල්ඛාන් Thursday, 06 June 2013 11:50 PM
යාචකයන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන අය ඉන්න මේ පුංචි ලක්බිමේ හොරුන්ගෙන් හිගාකන හිගන්නුත් ඉන්නවා කියලා හිතනකොට ලොකු දුකක් හිතට දැනෙනවා. (නි)
හේරත් Friday, 07 June 2013 12:08 AM
පොලෝසියේ වැඩ නෙව තහනම් කොලේ. ගෙදර වැඩ , රටේ තොටේ වැඩ තහනම් නැහැනේ. (නි)
රංජනී Friday, 07 June 2013 12:23 AM
අයියෝ! පොලිසියට මොනවා වෙලාද මන්දා.බැනුම් අහන වැඩක්ම තමා කරන්නේ.මේ තුන්දෙනාම නිදාගෙන ඉදලද? (නි)
චතුල වෙරෝනා Friday, 07 June 2013 01:24 AM
මේ සිර මැදුරෙන් පෑන යන්නට ඇත්නම් කියලා සිංදුවත් කිය කියා තමා පැනලා ගිහින් තියෙන්නෙ. පව් පොලිසියේ අය ඉල්ලගෙන කෑවා (නි)
චන්දි Friday, 07 June 2013 01:40 AM
මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් කියන්න!!! අනේ කරුණාකරලා ඔය යුනිපෝම් එකට අගෞරව නොකර ගලවලා තියලා ගෙදර යන්න (නි)
උපාලි Friday, 07 June 2013 04:33 AM
එන්න එන්නම පොලිසියේ අය සම්බන්ධවෙන අපරාධ ගණන ඉහල යනවා. එනපොට නම් හොඳ නැහැ. අර තමිල්නාඩුවේ වගේ පොලිස් රාජ්‍යයක් බිහිවෙනවා වගෙයි. (නි)
චන්දිමා මන්ජුශ්‍රි කොල්ලුපිටිය Friday, 07 June 2013 04:41 AM
පොලිසියේ ආචාර ධර්ම මේවද? (නි)
රන්ජිත් Friday, 07 June 2013 12:14 PM
තව ටික දවසකින් දෙහිවල කොහුවල සහ කළුබෝවිල ප්‍රදේශවල මනුස්සයෙකුට පයින් යන්න බැරි තත්වයක් උදාවේවි. මෙය අරුමයක් නොවේ. ඉස්සර මේ පළාත එස් ඩි එස් ජයසිංහ, විවියන් ගුණවර්ධන, කොල්වින් ආර් ඩි සිල්වා වැනි වෙදගත් මහත්තුරු නියෝජනය කරපු ආසනයක්. දැන් පක්ෂ විපක්ෂ දෙපැත්තේම ඉන්නේ නුගත් දේශපාලකයෝ. (නදී)
තිසල් Friday, 07 June 2013 05:53 AM
පරණ කියමනක් තියනවා " ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ" කියලා. මෙහෙන් අල්ලලා දාලා අනිකා ගන්න යනවිට අල්ලපු ගෙම්ම්බා පැනලා.සමහරවිට එකම ගෙම්බා නැවත නැවත අල්ලනවා.ඒත් අන්තිමට අල්ලපු එකෙක් නැහැ. (නි)
වරුණ Friday, 07 June 2013 08:05 AM
ගානක් අරගෙනද දන්නෙ නැහැ පැනලා යන්න දීලා තියෙන්නේ? (නි)
නීල්-රානා Thursday, 06 June 2013 08:54 PM
ලැජ්ජයි.(නදී)
මාගලී Thursday, 06 June 2013 09:19 PM
එතකොට එයාලට වැඩ තහනම් කළාම විතරක් හරිද? උසාවි හිරේ යන්නේ නැද්ද? (නි)
සමීර් Thursday, 06 June 2013 09:41 PM
නියමයි වැඩ.(නදී)
ශෂී Friday, 07 June 2013 10:33 AM
දුප්පත් අපිලට තමා නයා පෙන්නන්නේ.(නදී)
අමරනාත් Thursday, 06 June 2013 10:14 PM
අල්ලසට මිනීමරපු ලොක්කාට මොකද වුනේ ? (නි)
දම්මි Thursday, 06 June 2013 10:17 PM
ඊෂි කෑෂ් හම්බවුණාද දන්නෙ නැහැ (නි)
සුනිල් Thursday, 06 June 2013 10:31 PM
දැන් බලනකොට ඔක්කොම හොරු වගේ (නි)
ෂෙරිෆ් Thursday, 06 June 2013 10:39 PM
අපේ රටේ සමහර පොලිස් කොස්තාපල්වරුන්ට රුපියල් දෙසීයක් දුන්නොත් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. හරී බොළඳයි (නි)
අනුර Thursday, 06 June 2013 11:09 PM
අන්න නියම වැඩ... (නි)