IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිසියේ තුනක් අත්අඩංගුවට

බම්බලපිටිය ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශයක් මත උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

පොලිසියේ තුනක් අත්අඩංගුවට

ඔසන් සලාම් - කටාර් Thursday, 06 June 2013 04:24 PM

පුරා අවුරුදු හත අටක කාලයක් ඇසුරු කළ කිට්ටු හිත මිත්‍රයෙකුවන පාපතරයෙකු විසින් තවත් මිතුරෙකු තම ණය මුදල ගෙවීම වෙනුවට ඝාතනය කළා නම් මුදලට යටවූ සමහර නරුම පොලිස් නිලධාරීන් විසින් එම මිනිමැරුමට වහෙන් ඔරෝ උදව් කළා නම් මෙම නිලධාරීන් ආරක්ෂා කිරීමට ලොකු නිලධාරියෙකුද සිටිනවා නම් මේ රටේ නීතිය රජකරනවාද නැතිනම් කැලෑ නීතිය රජකරනවාදැයි කියන්නට අපට අටුවා ටීකා අවශ්‍ය නැත. (නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Thursday, 06 June 2013 05:00 PM

නියමයි! නියමයි මුන්ට ඉතින් රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

රංජනී Friday, 07 June 2013 01:59 AM

මේවට ජනාධිපතිතුමාට බැනල වැඩක් නැහැ. එතුමා රටේ එක පැත්තක් හදනකොට අපේ කට්ටිය අනිත් පැත්ත කනවා. (නි)

:       0       0

ජයසිංහ Thursday, 06 June 2013 01:58 PM

අලි මදිවට කොටි කියන්නේ මේවට. (නි)

:       0       0

නිල්මිණි Thursday, 06 June 2013 02:16 PM

මෙන්න මෙයාලට දෙන්න ඕනෑ රිදෙන්න අනිත් අයට හැදෙන්නත් එක්ක (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 02:22 PM

මේ වගේ වෙලාවට තමයි පතොරම් විස්සකුයි තුවක්කුවකුයි මතක් වෙන්නෙ. අනේ රටකට ගිය කලක් (නි)

:       0       0

නීල් Thursday, 06 June 2013 02:24 PM

බලාගෙන යනකොට අපි රටේ නීතිය රකින්න බාරදීලා තියෙන්නේ කිකිළියන් රකින්න නරියට දුන්නු විදිහටනේ. (නි)

:       0       0

විමල් .පි.ඒ. Thursday, 06 June 2013 02:25 PM

ලංකාවේ නීතිය පොලීසිවල නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට ඕනෑ විදියට මිසක් සාධාරණ නීතිය කොහිද? අනේ දෙවියනි, මගේ රටේ මිනිසාගේ බුද්ධිය කවදා පහල වෙයිද? (නි)

:       0       0

සමන්ති කටුවැව Thursday, 06 June 2013 02:31 PM

වැටත් නියරත් එකට ගොයම් කායි නම් කාට කියන් ඒ අමාරුව​.(.(....

:       0       0

වරුණ Thursday, 06 June 2013 02:30 PM

කොහොමද පොලිසිය යුනිෆෝම් එකට මුව වෙලා දෙන ගේම්. අර පිස්තොලේ ආසාවට ගත්තු පොඩි ළමයට ලොකු චෝදනා දාල නඩු දාල මේවට දෙන දඩුවම් මොනවද? ඔප්පු උනොත් ප්‍රසිද්දියේ එල්ලන්න ඕන අරාබියේ වාගේ අනෙක් පොලිස් කාරයන්ටත් පාඩමක් උගන්වන්නත් එක්ක.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 02:54 PM

මිනි මරණ එක දැන් සෙල්ලමක් කරගෙන. දැක්කනේ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිට වෙච්ච දේ. ලොක්කෝ ,බක්කෝ ,නිල ඇඳුම නිසා බේරුණ කාලේ ඉවරයි. අන්තිමේ නගින්න වෙන්නේ කොළ නැති ගහේ. නීතිය රකින නිලධාරීන් හැටියට මෙවැනි ජරා වැඩ අන්තිම කැතයි ප්‍රියේ.(නදී)

:       0       0

ෂෙහාන් Thursday, 06 June 2013 03:00 PM

පොලිසිය, දේශපාලකයෝ මිනිමරනවා. නඩුකාරයෝ අල්ලස් ගන්නවා අද නීතිය කෝ. තුප්පහි දේශපාලනය රට විනාශ කරලා ඉවරයි.(නදී)

:       0       0

විජේසුරිය Thursday, 06 June 2013 03:04 PM

පහාත් තැනින් යයි ගලා ජලේ. මේක කරන්න අල්ලස් ගත්ත පොලිස් ලොක්කට මොනවා වෙයිද බලමු.(නදී)

:       0       0

චමින්ද Thursday, 06 June 2013 09:29 PM

ලංකාදීප ‍‍‍,ඔබ කකරන මෙහෙය අන් කවර මාධ්‍යයකටත් වැඩිය ඉහලින් තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ ඉහල පොලිස් නිලදාරීන් කවුදැයි අපිට හෙළි කරන්න. ජනතාවට ඇත්ත දේ ඒ අයුරින්ම කියන්න ඔබලා පෙරමුණ ගන්න. (නි)

:       0       0

මහවැලි Thursday, 06 June 2013 03:20 PM

ශ්‍රී ලංකා පොලිසියේ උපදේශ වාක්‍යයටත් කරන ලද නිගාවක් . (නි)

:       0       0

අමරනාත් Thursday, 06 June 2013 03:35 PM

මෝරා නිදැල්ලේ. හාල් මැස්සෝ අල්ලාගෙන. රටේ නීතිය කාටත් එකසේ සාදාරන විය යුතුයි.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 06 June 2013 03:36 PM

කැසිනෝ වලට, මිනීමැරුම් වලට එරෙහිව ගිනිතියාගන්න කෙනෙක් නැද්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 43 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 81 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 158 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 457 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site