කටාන පොලිසිය අභියස නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් යතුරු පැදිපැදියේ ගමන් ගත් දෙදෙනා මියගිය බවත් ඔවුන් පොලිස් සාමාජිකයින් බවත් පොලීසිය කියයි.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ දෙදෙනෙක් අනතුරින් මරුට
බමුණු ආරච්චි Tuesday, 27 September 2016 02:16 AM
මට නම් කණගාටුයි. අදහසක් ලියාගන්නවත් බැහැ. (නි)
ටෙරන්ස් Tuesday, 27 September 2016 02:19 AM
කණගාටුදායක පුවතක් (නි)
හේමාල් Tuesday, 27 September 2016 04:15 AM
වාහන රාත්‍රියේ නවතා තබනවිට පාර්කින් ලයිට් දල්වා තැබීම අනිවාර්යයි. මෙය ඉටුනොවීමත් පොලිසිය මේ පිළිබදව ක්‍රියා නොකිරීමත් නිසා ජීවිත ගොඩක් අහිමි වෙනවා. (නි)
බමුණුසිංහ Tuesday, 27 September 2016 11:00 AM
මට නම් කණගාටුයි. අදහසක් ලියාගන්නවත් බැහැ (අ)
බමුණුසිංහ Tuesday, 27 September 2016 11:01 AM
අනතුරින් මරුට යන්නේ නැතිව වෙනදෙයක් වුනා නම් හොඳයි කියා හිතෙනවා (අ)
ඉසුරන්දි Tuesday, 27 September 2016 07:20 AM
අහෝ දුකකි! (නි)
දම්මි Tuesday, 27 September 2016 07:26 AM
පොලිසියේ අයත් පාරෙ යන්න දන්නෙ නැහැනේ (නි)