මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසිය ‘දෙපාර්තමේන්තු‘ කෑල්ල හළයි
ගයාන් අභයරත්න Wednesday, 31 August 2016 07:54 AM
දැන් නීතිය නවන්න පුලුවන්ද නම වෙනස් කළාම. විසිල් පමණක් ඇති බල්ටි නැති පොරකටනේ භාර දීල තියෙන්නේ. එයා දේශනා පවත්වමින් යනවා විතරයි වගේ. (බ)
ධම්මි Wednesday, 31 August 2016 07:54 AM
ඔය හදන්නෙ පෙන්ෂන් එකටත් කෙලින්න (බ)
රවි Wednesday, 31 August 2016 07:56 AM
ඇති යාන්තම්. ඔන්න පොලිසියට තිබුණ ප්‍රශ්නේ තේරුම් ගත්තා. දැං ඉතිං ඒ ප්‍රශ්නේ විසඳපු නිසා හෙට ඉදං පොලිසිය හරියට වැඩ කරාවි. (බ)
විමල් Wednesday, 31 August 2016 08:10 AM
ඇයි බය ? (බ)
වි. ජයපාල Wednesday, 31 August 2016 08:08 AM
ඔය දෙපාර්තමේන්තු කෑල්ල තමා පොලිසියේ තිබුන ලොකුම ප්‍රශ්නේ. දැන් නම් හිතාගන්නවත් බැරි ලොකු වෙනසක් වෙයි ශ්‍රී ලංකා පොලිසියේ (බ)
ලංකා Wednesday, 31 August 2016 08:15 AM
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ (බ)
ඇසළ Wednesday, 31 August 2016 08:30 AM
ඕකට පොලිසිය කියන්නේ නැතුව පොලෝසිය කියල දැම්මා නම් හොදට ගැලපෙනවා. (අ)
අසංග Wednesday, 31 August 2016 07:06 AM
ඉල්ලුවේ නැත්නම් මොකටද පරීක්ෂණ? කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියනවා. (බ)
හේමන්ත Wednesday, 31 August 2016 07:16 AM
ඔක්කොටම කලින් යල් පැනපු ඔය ඇඳුම වෙනුවට ලස්සන පාටක් හඳුන්වා දුන්නොත් හොඳයි පොලිසියට. ලෝකේ පොලිස් නිලධාරීන් කොපමණ හැඩ ද? (අ)
ලක්ෂි Wednesday, 31 August 2016 07:24 AM
නියමයි.... නියමයි... අපිට අලුත් පොලිීසියක්. නම එක්කම පොලිසියේ වැඩත් වෙනස්වෙයි නේද? (ම)
සෑම් Wednesday, 31 August 2016 07:19 AM
අනාගතයේ දී රාජ්‍ය සේවයේ \"දෙපාර්තමේන්තු\" සේවකයින්ට පමණක් ලැබෙන වරප්‍රසාද (රේල්වේ වොරන්ට් , පෙන්ෂන් ) එහෙම නැති කරන්න පොටක් පාදාගෙන වගෙයි .(ම)
අමර Wednesday, 31 August 2016 07:28 AM
පොලිස් දෙපාර්තුමේන්තුව දේශපාලකයන්ට බය වුණාට ශ්‍රී ලංකා පොලීසිය එහෙම වෙන එකක් නැහැනේද?(ම)