IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලීසිය නීතිය වරද්දා ගනියි

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිති කාරියක් කිරීමට පොලීසියට බලයක් නැතැයි නඩුවක සැකකරුවකු වන කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් ෆයිසර් නිදහස් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද තීන්දුවක් දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක අනවසරයෙන් තාවකාලික මඩුවක් තැනුවේයැයි ඔහුට විරුද්ධව පොලීසිය විසින් නඩු පැවැරිණි.

පොලීසිය එම මඩුවද කඩා දමා ඇත.

පොලීසිය මුළුමනින්ම නීතියට එරෙහිව කටයුතු කර ඇතැයි කී මහේස්ත්‍රාත් මේ නඩුව පැවරීමේ බලය ඇත්තේ පොලීසියට නොව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බව අවධාරණය කළේය.



අදහස් (0)

පොලීසිය නීතිය වරද්දා ගනියි

වරුණ Tuesday, 28 May 2013 08:11 AM

පොලිසියත් බොහෝ තැන්වල අනුන්ගේ කොන්ත්‍රාත් තමයි කරන්නේ අන්තිමට ඉල්ලන් නානවා මතකනේ කටුනායක, හලාවත වෙලිකඩ සිද්දීන් ?(නදී)

:       0       0

ගාමිණී සිරි Monday, 27 May 2013 09:29 PM

මෙවැනි කටයුතු දිවයිනේ විවිධ පළාත් වල.නගරවල සිදුවෙනවා. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන සංස්ථාවටත්, පොලීසියටත් වඩා බලතල තියෙන්නේ නාගරික සංවර්දන අධිකාරියත්, බැකෝ වලත් පමණක් බව මුළු රටම දන්නවා. කිසිදු වන්දි ගෙවීමක්ද නැත .තෙරුවන් සරණයි.(නදී)

:       0       0

මොහමඩ් Monday, 27 May 2013 10:34 PM

ප්‍රගීත් මෙතන මොකක්ද ප්‍රශ්නේ අන්‍යාගම. මේක පොලිසිය නිතිය නොදන්නා කම ගැන ප්‍රශ්ණයක්. ඔබ වැනි මෝඩයින් ජාතිවාදේ ආගම් බේද ඇදලා නැති ප්‍රශ්න ඇතිකරනවා. ලංකාවට දියුණු වෙන්න බැරි ඔබ වෙනි අය බොහෝ සිටින නිසා.(නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 27 May 2013 11:32 PM

මේකට ආගමක් අදාල නැහැ , කවුරු කලත් අනවසර ඉදිකිරීම් නැවත් විය යුතුයි. ලංකාවේ වැඩි හරියක් ඉඩම් අල්ලනේ සිංහලයන් , දේසපාලන බලය ඇතුව , (ස)

:       0       0

ප්‍රගීත් Tuesday, 28 May 2013 03:43 PM

අනවසර ඉඩම් ගොඩ කරලද රට දියුණු කරන්න යන්නේ? මේක ජාතිවාදය නෙමේ ඇත්ත. හැමදාම ලංකාවේ වුණේ මේක.මෙහෙම ගියාම කාට කාටත් තේරුම්ගන්න පුළුවන්,මොකද වෙන්න කියලා. රටේ සංවර්දනය ගැන කියනවා. රට බේරගන්න ඔය කියන අය ආවද හමුදාවට? අපේ අය මහන්සිවෙලා බේරගත්තහම මොහමඩ් වගේ අය හොදට තමන්ගේ අරමුණු ඉටු කරගන්නවා. ඒක තමා ජාතිවාදය.පුලුවන්ද ලක්ෂ 2 වැඩ ඉන්න අපේ හමුදාවේ පොලිසිය මොහොමඩ්ලගේ අය ගියාද කියලා කියන්න? (නි)

:       0       0

ලංකානාත Monday, 27 May 2013 11:36 PM

සාම නිලධාරියන්ට අයිති දේවල් පිලිබධව උසාවිය නොදන්නාකම තමා මේ (නි)

:       0       0

ලලිත් Monday, 27 May 2013 11:54 PM

ජයවේවා! මහේස්ත්‍රාත්තුමාට ජයවේවා! (නි)

:       0       0

දිසානායක Tuesday, 28 May 2013 12:02 AM

මේ පාරත් හත් පොලේම ගාගෙන වගේ.(නදී)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 12:05 AM

කිරි අප්පොටත් බල්ලෝ පැනපි?(නදී)

:       0       0

පවන් Tuesday, 28 May 2013 04:12 PM

අයියෝ සල්ලි

:       0       0

පෙරේරා Monday, 27 May 2013 07:18 PM

පොලිසියේ අය වැස්සකටවත් නීති විද්‍යාලෙට ගිහින් තියෙන එකක් යෑ නීති ගැන දැනගන්න. (නදී)

:       0       0

උපාලි Tuesday, 28 May 2013 03:13 AM

මොහමඩ්, ද සිල්වා, ඔබ හරියටම හරි. අපේ බොහොම දෙනෙක් ඕනෑ දේකට ජාති ආගම් භේද ඇදගන්නවා. ඒක විලාසිතාවක් කියා හිතලා, නැත්නම් 'අපි තමයි නියම ජාති ප්‍රේමියෝ ' කියලා ලෝකෙට පෙන්නන්න හිතලා කරන දෙයක් වෙන්න ඇති. මෙතන සිද්ධිය නම් කාගේ හරි බලපෑමකට පොලිසිය කළ දෙයක් වගෙයි. ඔය තරම් සුළු දෙයක් පොලිසිය නොදැන ඉන්න විදිහක් නැහැ. (නි)

:       0       0

නීල් Tuesday, 28 May 2013 01:03 PM

පොලීසිය කළයුත්තේ පැමිණිල්ලට අදාල රාජ්‍ය ආයතනය මගින් උසාවියේ නඩුවක් ගොනුකිරීමයි. නමුත් භූ විද්‍යා, ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන, මැණික් හා ස්වර්ණාභරණ, වෙරළ සංරක්ෂණ, නාගරික සංවර්ධන ආදී මෙකී නොකී රාජ්‍ය ආයතන වල හා ඒවායේ නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය හා දුෂණ හේතුකොටගෙන මේ යාන්ත්‍රනය පුස්ස බින්දාක් මෙන් දුර්වල වී තිබීම කණගාටුවට කරුණක් කියා නිකම් නොසිට මේ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතුයි. (නි)

:       0       0

චන්ද්‍ර Tuesday, 28 May 2013 04:27 AM

මෙය නීතිය නොදන්නා කමක් නිසා නොව මඩුව හදා ගත් මිනිසා ඉවත්කොට පොලිසියට වුවමනා අයෙකුට දීම සඳහා කළ වැඩක් විය හැකිය. (නි)

:       0       0

අශාන් Tuesday, 28 May 2013 01:45 PM

පොලිසියට කරන්න පුළුවන් ඔච්චර තමයි. අර ඇමතිලා වනාන්තර විනාශ කර කර හෝටල් හදනවා ඒවා අල්ලන්නේ නෑ. පොඩි මිනිහට තමා සේරම ලොකුකම් දාන්නේ.(නදී)

:       0       0

ප්‍රගීත් Monday, 27 May 2013 09:10 PM

අන්‍ය ආගමිකයින් කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නකම් අපේ අය නීති හද හද ඉන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 334 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 170 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 399 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1389 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 368 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site