කඩුවෙල හිටපු වැඩබලන මහේස්ත්‍රාත් කදුරුවාන ඥානසිරි මහතා ස්වභාවික හේතු මත මිය ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සමීර ඒ.ගුණවර්ධන මහතා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කළේය.
ඔහුගේ මරණය සැක සහිත බවට පොලිසි හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මළගම නවත්වා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යැවීය.
පොලිසිය නොමග යැවූ එම පණිවිඩය දුන් තැනැත්තා සොයා ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරන බව තලංගම පොලිසිය කියයි.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසිය නොමඟ යැවූ මිනිහා සොයයි
මාලි Monday, 17 November 2014 02:28 AM
එතකොට අපිට යම් සිදුවීමක් පිළිබඳව සැකසිතී පොලිසියට කියන්න බැරිද? අනික පොලිසිය සැකපිට මිනිස්සු අත්අඩංගුවට ගත්තහම පොලිසියට දෙන දඩුවම මොකක්ද? (නි)
සමන්ජය Sunday, 16 November 2014 09:20 AM
මැරුණු මිනිසුන්ටත් වධ දෙන සමාජයට පිළිලයක් වූ මෙවැනි දුර්ජනයන්ට නැවත මෙවැනි පහත් වැඩ නොකරන්න මතක හිටින දඩුවමක් දියයුතුය. (ර)
ධම්ම Sunday, 16 November 2014 10:33 AM
පොලිසිය ටිකක් කළබල උන ගතියක් පේනවා. (ර)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 11:50 AM
එහෙම දේවලුත් වෙනවද.? (ර)
උයන්ගොඩ Sunday, 16 November 2014 11:53 AM
දුර කතන අංකය තිබේනම්, එය ලැබුනේ මොන ප්‍රදේශයෙන්ද ? කවුද කියා සොයා ගෙනිමට අපහසු නැහැ. නොමග යැවිමක් නම් සොයා ලොකු දඬුවමක් දුන්නා නම් ඉදිරියට මේවා කරන අයටත් පාඩමක්. (ර)
කෙවීන් Sunday, 16 November 2014 01:38 PM
දැන් මේක තියෙන්නේ පැමිණිල්ලක් කියලනේ . එහෙම නැතිව නිර්නාමික ඔත්තුවක් නෙවෙයිනේ. එහෙම නම් පැමිණිලි පොතේ ඒ තැනැත්තාගේ නම ගම විස්තර ලියවිලා ඇතිනේ. මෙච්චර සොයා ගන්න අමාරු ප්‍රශ්නයක් මොකද එතකොට ? (අ)
සදුනි Sunday, 16 November 2014 03:25 PM
එතකොට අපිට යම් සිදුවීමක් පිළිබඳව සැකසිතී පොලිසියට කියන්න බැරිද? (නි)
හරේන් Sunday, 16 November 2014 03:45 PM
සැකයක් ඇත්නම් පොලිසියට පැමිණිලි කිරීම වරදක් නොවේ . දැන් පැමිණිලි කළ කෙනාගෙත් සැකය දුරුවෙලා ඇතිනේ. දැන් පොලිසිය ඒ මනුස්සයා පස්සේ පන්නන්නේ මොකටද ?? (නි)