IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිසියේ පුටු නවයක වෙනසක්

සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් පී කේ ඒ ජයසම්පත් කතරගම සිට අලුත්ගම පොලිස් ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි වැලිවේරියේ සිට කතරගම පොලිස් ස්ථානාධිපත

ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එච් ආර් ඒ මුණසිංහ ගිරිඋල්ලේ සිට වැලිවේරිය ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඒ පී ඒ බී මදනායක හික්කඩුව සිට ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ ජී සී චාරක හික්කඩුව පොලිස් ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩබ්ලිව් බී විජේකෝන් ආනමඩුව පොලිස් ස්ථානාධිපති

උප පොලිස් පරීක්ෂක බී ජී එච් එම් එම් බී හේරත් ඩයගම සිට හැටන් අපරාධ අංශයේ ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක එන් එන් අබේකෝන් ඩයගම පොලිස් ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක ඒ ටී එම් ආර් සමරසිංහ ඕපනායක ස්ථානාධිපති



අදහස් (0)

පොලිසියේ පුටු නවයක වෙනසක්

කෙබෙල්කැටිියේ ප්‍රේමරතන Wednesday, 21 October 2015 03:44 PM

කතරගමට ජය සම්පත් මහත්මයා ඇවිත් වැඩි කළක් නෑ...හොඳ සේවයක් ඉටු කළා...ඒත් හොඳඅයට වැඩිකළක් ඉන්න දෙන්නෙ නෑන......(රේ)

:       0       0

විජිත් Wednesday, 21 October 2015 10:05 AM

පුටු 9 නොවෙයි...ඔක්කොම පුටු කඩලා විසිකරන්න ඕන.පොලිසියේ ඔක්කොම පෙන්ෂන් නැතිවම එලියට දාලා .... '' පාසල් ගිහින්තියෙන '' උගත් , බුද්ධිමත් , වැදගත් , ලෝකය ගැන හොඳ වැටහීමක් ඇති, විනීත ,මිනිස්සුන්ට මිනිස්සුන් මෙන් කතාකරන්න දන්නා ,;දේශපාලුවන් ඉදිරියේ කොන්ද නොනමන , දුෂණයෙන් පගාවෙන් 100% ම තොර නීතිගරුක මහත්වරු කණ්ඩායමක් බඳවාගෙන '' නව ශ්‍රීලංකා පොලිසිය'' ක් බිහිකළ යුතුය...(රේ)

:       0       0

නිශ්ශංක Wednesday, 21 October 2015 10:35 AM

විජිත්, ඔබට මගේ ප්‍රණාමය. (ර)

:       0       0

දිනුෂා Wednesday, 21 October 2015 10:48 AM

පොලිසියේ ඉන්න අසුද්ධ අයව සුද්ධ කරානම් ගොඩක් පිං. (ර)

:       0       0

වරුණ Wednesday, 21 October 2015 05:49 AM

මම බලාපොරොත්තු වූ කෙනෙක් මෙතන නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 992 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 354 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 916 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 408 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 379 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 424 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site