IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොලීසිය පෙරට වඩා හොඳයි

වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක් පිළිබඳ පැමිණිළි ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. පොලීසිය එම කාලයේ සිදුකළ අමානුෂික වදහිංසා පිළිබඳ ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ පොලීසිය විනයානුකූලව කටයුතු කරමින් මිනිස් අයිතිවාසිකම් සුරැකීමට වඩාත් ප්‍රමුඛත්වය දියයුතු බවයි. ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ පොලිස් නිලධාරීන් අමතමින් ගාලු දිසාපති කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.



අදහස් (0)

පොලීසිය පෙරට වඩා හොඳයි

කපිල Tuesday, 30 April 2013 06:38 AM

ඒක ඇත්ත රථ වාහන පොලීසියෙත් හුගක් අය නීතී ගරුකව කථා තරනවා. මේ තත්වය දිගටම පවත්වා ගෙන යාමට වග බලා ගන්න (නි)

:       0       0

ශාලිත Monday, 29 April 2013 05:26 PM

නීතිය අකුරටම කරනාව නම් තවත් හොද අහන්න ලැබෙයි (නි)

:       0       0

මාලක Monday, 29 April 2013 05:31 PM

හොද ලෝකේ කොයි පොලිසියට සාපේක්ෂවද? සාපේක්ෂතාවාදේ ට අනුව අපි ඇතැම් විට මුරුසි පොලිසියට වැඩිය නම් හොද ඇති. (නි)

:       0       0

පෙරේරා Tuesday, 30 April 2013 07:32 AM

ලංකාවේ පොලිසියේ වැඩ ගැන කියවන්න ලංකාවේ ඉන්න ඕන. (නදී)

:       0       0

හේවාවිතාරණ Monday, 29 April 2013 06:32 PM

මා ඇමරිකාවේ ජීවත් වන කෙනෙකි මා ලංකාවට ආපු වෙලේ මට තේරුණා ලංකාවේ පොලිසිය කලින්ට වඩා ඉතාම උසස් බව සහ ආචාරශීලී බවක්.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 30 April 2013 02:07 PM

මම හිතනවා කෙසේ නමුත් ලංකාවේ බහුතරයක් අධ්‍යාපන මට්ටමින් ඉහල නිසා උසස් නිලධාරීන් බිහිවෙලා ඇති.ඒ ගැන ආඩම්බර වෙමු! (නි)

:       0       0

අජිත් Tuesday, 30 April 2013 08:18 AM

හේවාවිතාරණ දකින්න ඇත්තේ එක පොලිස් නිලධාරියෙක් විතරක් වෙන්න ඇති.(නදී)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 10:07 PM

ඉතින් හොඳ වෙන එක කොච්චර හොඳද? තම රාජකාරියට සාධාරණයක් කරනවා නම් අගය කළ යුතුයි (නි)

:       0       0

සංජීව Monday, 29 April 2013 10:56 PM

පොලිසියට අලුතින් බඳවාගත් නිලධාරීන් ඉතාමත් හොඳයි (නි)

:       0       0

හේරත් Tuesday, 30 April 2013 12:26 AM

හැබෑව නේන්නම්. ඒකනේ නගරාධිපතිවරු රාළහාමිලාගේ මුණ හපන්නේ? (නි)

:       0       0

ඛාන්, කුවෛට් Tuesday, 30 April 2013 01:38 AM

හේවාවිතාරණ, ඔබ හරි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 02:00 AM

හේවාවිතාරන මහතා, ඔබට පේන්නෙ පොලිසියෙ අය ගොඩක් උස ගිහිල්ලා කියලා නම් ඔබ නිවැරදියි. මිටි අයත් ඒ අතරෙ ඉන්නවා. (නි)

:       0       0

පුෂ්පා Tuesday, 30 April 2013 03:49 AM

මම හේවාවිතාරණ හා එකඟයි. පසුගිය අවුරුද්දේ ලංකාවට ආ වෙලේ අපටත් එය වැටහුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 41 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 543 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1273 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 167 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site