IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පොලිසිය පරිසරය රකියි



ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පෝස්ටර් අලවමින් සිටි බව කියන ගුරුවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
පරිසරයට හානි වන ලෙස කුණු කසළ මහ මඟ දමමින් පෝස්ටර ඇලැවූ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

පොලිසිය පරිසරය රකියි

සමන් Tuesday, 12 February 2013 02:54 PM

මේ වැඩ අපිටත් ආදර්ශයක් (දී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:33 PM

ස්තුති (දී)

:       0       0

සේනානායක Tuesday, 12 February 2013 08:33 PM

කාටද කියන්න පුළුවන් මේ වැඩේ වැරදි කියලා (දී)

:       0       0

සමන් Tuesday, 12 February 2013 02:56 PM

ඒවා ජාතික යුතුකම් (නි)

:       0       0

චාමි Tuesday, 12 February 2013 03:20 PM

කවුරු කලත් උතුම් ක්‍රියාවක් (දී)

:       0       0

දම්මි Tuesday, 12 February 2013 09:14 PM

නියමයි.(නදී)

:       0       0

හේරත් Tuesday, 12 February 2013 03:30 PM

කව්රු උනත් පරිසරය සුරකින එක සත් ක්‍රියාවක්. (දී)

:       0       0

ජනක Tuesday, 12 February 2013 10:11 PM

නීති විරෝධි වැඩ කරන්න එපා (දී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 04:15 PM

අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)

:       0       0

චමී Tuesday, 12 February 2013 11:44 PM

පොලිස් පති තුමනි, බිලූ මැන්ඩල් කුනු කන්දේ වැඩෙත් බාර ගත්තොත් නේද හොද?(නදී)

:       0       0

පහන් Tuesday, 12 February 2013 05:52 PM

පෝස්ටර් ගහල පරිසරය විනාස කරන අයට නිසි දඩුවම් කරන්න .රටක ප්‍රතිරූපය විනාශ වෙන එකදෙයක් තමයි කුණුකසල .මම ඉන්න රටේ කීප දෙනෙක් ලංකාවට ගිහින් ඇවිත් කිව්වා කොළඹ පිරිසිදුයි කියල .මට පුදුම සතුටක් දැනුනේ කොළඹ වගේ අනිත් පලාතුත් ලස්සනට තියනවනම් නියමයි නේ .(නු)

:       0       0

ගාමිණි Tuesday, 12 February 2013 12:37 PM

ඒවා යුතුකම් (දී)

:       0       0

නාරද Tuesday, 12 February 2013 12:48 PM

එතකොට අර හංදියක් හංදියක් ගානේ ගහල තියෙන පාට පෝස්ටර වලින් හානියක් වෙන්නෙ නැත්ද ? (ස)

:       0       0

ඩයස් Wednesday, 13 February 2013 05:14 AM

කෙරුවොත් කරන්නෙ මෝඩකම්මයි, පෝස්ටරයක් කියවන්න තාප්පෙ ඒ කෙලවරෙ ඉදලා අනිත් කෙලවරට යන්න ඕනා. මට පේන්නේ තාප්පේ බාගෙට අලවගෙන එන කොට . රලහාමිලට බාගයයි කියවන්න හම්බවෙලා තියෙන්නේ. ඉතිරි ටික කියවවාගන්න තමා .අත් අඩංගුවට අරන් තියෙන්නේ. මිනිස්සු කොචරව්ත් චන්දවලින් කියලා දුන්නත් .කවදාවත් අහන ජාතියක් නෙමේ.පරම හතුරට හරි හෙත්තුවෙලා.හරි බලයටමයි හිත.(නදී)

:       0       0

නන්දා Tuesday, 12 February 2013 01:26 PM

අන්න එහෙම තදින් ඉන්න ඕනේ (දී)

:       0       0

සුමනා Tuesday, 12 February 2013 07:00 PM

ආණ්ඩුවේ පෝස්ටර් වලින් පරිසරයට හානියක් වෙන්නේ නැතිද?(නදී)

:       0       0

අජිත් Wednesday, 13 February 2013 07:14 AM

අපේ රටේ විපක්ෂයෙන් කරන්නේ පෝස්ටර් ගහන එක ආණ්ඩු පක්ෂයෙන් කරන්නේ කටවුට් ගහන එක අපි කරන්නේ දෙකම බල බල ඉන්න එක.(නදී)

:       0       0

මංජු Tuesday, 12 February 2013 01:43 PM

නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 02:09 PM

උතුම් වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 151 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 304 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1126 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 217 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 985 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site