අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බෝතලේ ව්‍යාපාරිකයකුගේ පවුම් පහක රන් මාලය හා මුදල් කොල්ලකෑමට පිරිසක් පැමිණ ඇතැයි කියන ඔත්තුවක් අනුව මීරිම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් එස් මොහොමඩ් සාෆින් මහතා මේ වැටලීම මෙහෙයවීය.
මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල
මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251
කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන
නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලීසිය පවුම් පහේ කොල්ලය වළක්වයි
ගමගේ - වෙරෝනා Wednesday, 21 November 2012 03:17 PM
ඉමහත් සේවයක් ඉටු කළ මුත් දන ටා වෙද නිසි ඇගයුමක් අපගෙන් පොලිසිය ටා දෙවෙලේ දකින කරමලයත් සුද ටා පෙනේ ලූ කෙලේ ගුණ නොදැනෙන කල ටා (ස)
අමර Wednesday, 21 November 2012 11:36 AM
මෙන්න නියම පොලිස් මහත්වරු (ස)
අජිත් Wednesday, 21 November 2012 10:26 PM
අපේ පොලිසියෙත් දක්ෂයෝ ඉන්නවා වගේ. (නි)
දිනේෂ් Wednesday, 21 November 2012 04:00 PM
දැන් ඉන්න හොරු හොඳට වටිනාකම හොයලයි වැඩෙ කරන්නේ (ස)
සිල්වා Wednesday, 21 November 2012 12:33 PM
සන්තෝසයි
උදය Wednesday, 21 November 2012 12:38 PM
අයියෝ සල්ලි
චතුල වෙරෝන Wednesday, 21 November 2012 12:48 PM
හරියටම කොහොමද කියන්නෙ පවුම් 5ක් කියල මම හිතන්නෙ ඊට වැඩියි (ස)
මුතුකුඩ Thursday, 22 November 2012 12:54 AM
පොලිසිවල ලොකු මහතුන් කරනා ලොකු සේවයන් දැක අප දැන් සතුටු සිතින් මෙන්න අපේ ප්රණාමයන්... (නි)
ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 01:22 PM
ලොකු අපරාධයක් විනාශයක් වලක්වා ගත් පොලිසියේ සැමට ප්‍රණාමය හැම දෙවියෙන් මේ උතුමන් රැක දෙන්න සත් ගුණවත් උතුම් අය රට තුල වැඩිවන්න පතනව පැතුම් මේ විලසට මම ඔන්න මගේ ලක් මෑණි හැම දා සතුටින් ඉන්න (ස)