IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ පස්දෙනා රිමාන්ඩ්

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිහු පස්දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස (3)තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මේ පිරිස අතර උප පොලිස් පරික්ෂකවරයෙක් පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් සිටිති.

මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් ප්‍රකාශ කළ අතර එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇතැයි පසුව අනාවරණය විය.



අදහස් (0)

පොලිසියේ පස්දෙනා රිමාන්ඩ්

ධම්ම Saturday, 22 October 2016 09:13 AM

කතා පටලන්න පුළුවන් දකුණේදී විතරයි. උතුරේදී ඒවා බෑ. (අ)

:       0       0

භද්‍රානි Saturday, 22 October 2016 09:30 AM

නීතියට පිටින් යන්න හදන අයට දඬුවම් දීම සාධාරණයි. උතුරේ හෝ දකුණේ ජීවත් වන නීතිගරුක ජනතාව ආරක්ෂා කිරීම පොලිසියේ වගකීමක්. මෙතනදී පොලිසිය නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බව තමයි මට නම් හැඟෙන්නේ.(අ)

:       0       0

චන්න බුවනක Sunday, 23 October 2016 02:20 PM

මම අහල තියෙන්නේ යමෙක් මෙල්ල කරන්න ඕනිනම් දනිස් දෙකට පහලින් වෙඩි තියන්න කියලයි. එවිට ජීවිත හානියක් වෙන්නේ නැහැ නේද? (බ)

:       0       0

දිපාල් නිරෝෂ් Saturday, 22 October 2016 04:02 PM

නීතියේ කාර්යක්ෂමතාව උපරිමයට පත් වෙච්ච අවස්ථාවක්, ඒත් ගැටලුව මේ කාර්යක්ෂමතාව එදා ඇඹිලිපිටියේ ක්‍රියාත්මක නොවීමයි, එදා ජනමාධය නොතිබුණා නම් මැරුණු තරුණයා වලටම පස් වෙලා යනවා. බලන් යනකොට දැන් කොළඹට නොවෙයි, උතුරට කිරි, අපට කැකිරි (ම)

:       0       0

ලක්මාල් Saturday, 22 October 2016 05:35 PM

ඒකනේ චන්ද්‍රානි හිරගත කළේ

:       0       0

විපුල Saturday, 22 October 2016 05:35 PM

යාපන සරසවියේ සිසුන්ට පොලු වලින් ගහපු එකට අපක්ෂපාතී පරීක්ෂණ කළාද? (නි)

:       0       0

බටගල Sunday, 23 October 2016 12:16 AM

රටේ සියළු පළාත් වලට නීතිය පොදු වියයුතුයි (නි)

:       0       0

ප්‍රියංගිකා Sunday, 23 October 2016 12:48 AM

පොලිසියේ වුණත් කමක් නැහැ, නීතියට කවුරුත් යටයි (නි)

:       0       0

මනෝජ් Sunday, 23 October 2016 01:11 AM

යුද්ධය අවසන්. පොලිසියේ මානසිකත්වය වෙනස් වියයුතු නමුත් පැවති සහ පවතින රජයන් ඒ ගැන අවධානය යොමුනොකර රණවිරු, රණවිරු කිය කියා ඡන්දය මංකොල්ල කන්න උනන්දුවුණා මිස ප්‍රජා පොලිස් ක්‍රමවේදය බලගන්නවන්න උනන්දු වුණේ නැති එකේ ප්‍රතිඵල තමයි මේ. මේ තත්වය 2025 වෙනතුරු තියේවි. පොලිසියේ ප්‍රාථමික පුහුණුව වෙනස් කළයුතයි. (නි)

:       0       0

ජයනාත් Sunday, 23 October 2016 01:45 AM

අපහට නිතර සමීපව සිටින එකම රාජ්‍ය ආයතනය වන පොලිසිය ,කරපු විශිෂ්ට සේවාවන් නිගරුවකට ලක් වෙන ලෙස රාජකාරී කළ මෙවැනි මැටිමෝල් නිලදරුවන් තව බොහොම සිටිනවා සාමාන්‍ය නීතියේ දැනුම වත් සමහරුන් පිළිපදින්නේ නැහැ .පොලිස් විදුහල ඕව කියලා දෙනවා ඇතිනේ ..! .පොලිස් අභ්‍යාස විදුහලෙන් දෙන දැනුම හි අඩුවක් ඇතිබව පෙනේ. බොරුවක් කියන්නෙත් ,කරන්නෙත් අහුවෙන්නමයි....! (බ)

:       0       0

රොෂාන් Sunday, 23 October 2016 01:54 AM

භද්‍රානි ඔයා පොලිස් නෝනා කෙනෙක් නේද? (බ)

:       0       0

ආනන්ද Sunday, 23 October 2016 05:14 AM

චමින්ද යහපාලනේ තේරුම් ගන්නේ මෝඩ විදියටනේ. (නි)

:       0       0

අසාද් Sunday, 23 October 2016 09:24 AM

චමින්ද මෙතන යහපාලනයයි.රට බේරගත්ත අය හිරේට යවන එකයි මෙම සිද්ධියයි අතර තියෙන සම්බන්දය පෙන්නලා දෙන්නකෝ. හැමදේටම දේශපාලනය ගාව ගන්න එපා. (බ)

:       0       0

චමින්ද Saturday, 22 October 2016 06:13 AM

යහ පාලනේ කියන්නේ රට බේරගත්ත අයව හිරේට යවන එක ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 64 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 173 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 757 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 430 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1500 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site