IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පොලිසිය මැදිහත්වී නවගමු කම්හලේ ගෝරිය බේරයි

මාස දෙකක වැටුප් නොගෙවීයැයි කියන සිද්ධියක් මුල්කරගෙන  නවගමුවේ ඇඟලුම් කම්හලක ගැටුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.

රාත්‍රී අට පමණ වන තුරු කම්හල තුළට වී සිටීමට කම්හලේ ප්‍රධානීන්ට සිදුවූ බව පොලිසිය කියයි.

පොලිසිය පැමිණ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කළ බවත්, අද (18) රුපියල් 5000ක් ලබා දීමට හා ඉතිරි හිඟ වැටුප මාස දෙකක් ඇතුළත ගෙවීමට කම්හලේ පාලනාධිකාරිය එකඟ වූ බවත් නවගමුව පොලිසිය පවසයි.

20161017_141146 20161017_142138 20161017_142140



අදහස් (0)

පොලිසිය මැදිහත්වී නවගමු කම්හලේ ගෝරිය බේරයි

නලින් Wednesday, 19 October 2016 03:39 PM

මේ අයගේ මුදල් ගෙවා දමන්න.(හේ)

:       0       0

අනිල් Wednesday, 19 October 2016 03:35 AM

ඕනෑම ආයතනයක සේවකයෝ ජීවත් වෙන්නේ තමන්ට ලැබෙන සොච්චම් පඩියෙන් ...ඊට අමතරව බොහෝ විට අත්තිකාරම් මුදලින්... මාස දෙකක වැටුප් ලැබෙන්නේ නැහැ කියන්නේ ගිනි පොලියට ණය ගෙවාගන්නත් විදියක් නැතිව තව තවත් නය වෙන එකයි ...කොම්පැනියට ලාබද, අලාබද, ගැනුම්කරුවන්ගෙන් මුදල් ලැබුනාද යනවග සේවකයාට අදාළ නැත.මාස හයක පමණ කාලයකටවත් ඉදිරියට සේවක වැටුප් ඉතිරියක් කොම්පැනිය සතු නැත්නම් ඒ ආකාරයට නීති රීති සකස් විය යුතුය.(හේ)

:       0       0

ප්‍රියන්ත විමලගුනේ Wednesday, 19 October 2016 03:39 AM

හොඳට හොයල බලන්න හැම ඇගලුම් කම්හලකම තත්ත්වය ඕක තමයි. (අ)

:       0       0

තාරා Wednesday, 19 October 2016 07:16 AM

කොම්පැනියේ නම දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද (අ)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 03:18 PM

මෙහි නිෂ්පාදන වලට මුදල් ලැබිල නැද්ද? (අ)

:       0       0

ශාන්ත කටාර් Tuesday, 18 October 2016 04:18 PM

සේවකයින් දැනුවත් කිරීම මෙන්ම ණය පහසුකමක් ලබාගෙන හෝ වැටුප් ගෙවීම ඔවුන්ගේ වගකීම. ලාබ ලබන ආයතන සේවකයින්ගේ වැටුප් පිළිබඳ මීට වැඩිය සැළකිලිමත් වියයුතුයි. මාස 2ක් කියන්නේ ලොකු කාලයක්. සේවකයින් මාසේ රෝල ගහන්නෙත් බොහොම අමාරුවෙන්. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්ත අාශ්‍රිතව (නි)

:       0       0

කුමාර් Tuesday, 18 October 2016 07:17 PM

කොම්පැනි දුවන විදිය සේවකයෝ දන්නේ නැහැ. සමහර වෙලාවට ලෝන් එක ගෙවන්න විදියක් නැහැ දෙගොල්ලොම අසරණ වෙනවා. ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන ප්‍රශ්න නිසා මේවා වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 0 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 45 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1848 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site