IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිසිය මාධ්‍යවේදියාට ගහලා

අතුරුගිරියේ අරංගල සැණකෙළියක දී රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරියට පහර දුන් බව කියන පොලිසියේ දෙදෙනාට එරෙහිව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා පොලිස්පතිට නියෝග කළේය.

අමරසූරිය කියා ඇත්තේ පොලිසියේ පිරිසක් යතුරුපැදි හා පාපැදිකරුවන් කිහිප දෙනකුට පහර දීමේ සිද්ධියක් ගැන විමසීමට ගිය අවස්ථාවේ තමා පොලිසියට රැගෙන ගොස් පැය හතරක් තිස්සේ රඳවාගෙන සිටි බවයි.

අතුරුගිරි පොලිසිය අධිකරණයට දැන්වූයේ අමරසූරිය පොලිස් සාමාජිකයකුට බලහත්කාරකම් කර පහර දී ඇති බවයි.

 

 

 



අදහස් (0)

පොලිසිය මාධ්‍යවේදියාට ගහලා

වර්ණ Monday, 11 November 2013 05:14 PM

ලංකාවේ පොලිසියට පිස්සෙක්වත් ගහන්නේ නැහැ.ගහනවා තියා හරි වැරැද්දක්වත් කතා කරන්න පුලුවන්ද ඔය කට්ටිය එක්ක. (නි)

:       0       0

වන්නි තිලක් Monday, 11 November 2013 09:53 AM

එජාප මන්ත්‍රීට වෙඩි තියලා. වෙඩි තැබීමක ලකුණක් වත් නෑ. පොලීසිය. පොලිසියටත් ගැහුවලු. ගහපු ලකුණක් වත් නෑ. (ස)

:       0       0

ආරියසේන Sunday, 10 November 2013 11:16 PM

ඉඳලා වැඩක් නැහැ අවුස්සා ගත්තොත්,දෙබරෙට ගල් ගැහ්‍රවා වගේ තමා. (නි)

:       0       0

පෙත්තා Monday, 11 November 2013 06:12 PM

බලහත්කාරකම් කර පහර දීම බොහොම වැරදියි. දෙකෙන් එකක් කර විභාගය පාස් වුණහම ඊළඟ එක කළා නම් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

උපාලි Monday, 11 November 2013 06:35 AM

ජයතිලක, ඔබ හරි. පොලිසියට අතින් පයින් හරි වෙන ආයුධ වලින් හරි ගහන්න මාධ්‍යවේදීන් කවදාවත් එන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසගෙන් ගුටි කෑවට පොලිසිය ඒවා එළි කරන්නෙත් නැහැ වැඩිය. මාධ්‍යවේදීන් බොහොම දරුණුවට පහර දෙනවා පෑනෙන්. හැබැයි, ඒ සැබෑවටම පහර ලැබිය යුතු අයටයි. (නි)

:       0       0

පෙරේරා Monday, 11 November 2013 07:34 AM

ජයතිලක ඉල්ලන් කන මෝඩයෝ නේන්නම් ලංකාවේ ඉන්නේ බලන්නකෝ ඡන්දෙ දීල ඊට පස්සේ හූල්ල හූල්ල ඉන්න හැටි.(නදී)

:       0       0

ජයතිලක Sunday, 10 November 2013 08:34 PM

පොලිසියට බලහත්කාරකම් කරලා, පහරදීල ඉල්ලන් කන ජාතියේ මෝඩයෝ නැහැ ශ්‍රී ලංකාවේ.කාටද මේවා කියන්නේ දෙයියනේ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 129 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 132 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 323 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 310 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 617 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site