IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘පොලිසිය යකඩ කටේ වයර් කපලා‘

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් පොලිසියෙන් කපා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එම රැලියේ දී කීවේය.

‘උසස් පොලිස් නිලධාරියෙක් මාතර ඉන්නවා.  විපක්ෂයේ රැස්වීම්වලට එන සෙනඟ දැකලා ඔහුට බඩඑළිය යනවා.‘

සමරවීර මහතා පැවසුවේ මාතර බෝධිය අවට සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා ඇති බවයි.

එම ස්ථානවල සිටි නගරවාසීන් පැවසුවේ පොලිසිය නගරය පුරාම අධීක්ෂණයේ යෙදී සිටි බවයි.

(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)

SAM_2745 SAM_2748 SAM_2753 SAM_2756 SAM_2760 SAM_2762 SAM_2763 SAM_2796 SAM_2798 SAM_2803

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

_DSC0780 _DSC0790 _DSC0792 _DSC0800 _DSC0802 _DSC0803 _DSC0805 _DSC0810 _DSC0812 _DSC0818 _DSC0824 _DSC0836 _DSC0844 _DSC0869 _DSC0876 _DSC0889 _DSC0939 _DSC0940



අදහස් (0)

‘පොලිසිය යකඩ කටේ වයර් කපලා‘

උදය​ Thursday, 04 December 2014 03:41 PM

ඉශාන්, කන් කරච්චලේ තියෙන්නේ මයිත්‍රීගෙද​? නැත්නම් .... ගෙද​? දකින දකින හැම තැනම කටවුට්. නොකවුට් වෙන්නෙ මෙදා පාර තමා. (නදී)

:       0       0

ශාන් Friday, 05 December 2014 07:21 AM

ජනවාරි 8 වෙනිදා එන්නේ අන්තිම අවස්ථාව. රට ගැන හිතලා බුද්ධිමත්ව ඡන්දේ දෙන්න. (හේ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 04 December 2014 03:46 PM

අනේ හාමුදුරුවනේ අපි පළිගන්නේ නෑ. ෆයිල් විතරයි අපි ගාව තියෙන්නේ. ඔය පොඩි පොඩි දේවල් පළිගන්න නෙවේ ආදරය වැඩ කමට. (නදී)

:       0       0

සමන් වසන්ත Thursday, 04 December 2014 05:07 PM

ආණ්ඩුවට ඔය වගේ සිඟිති ආතල් ගන්න තියෙන්නේ තව ටික දවසනේ (නදී)

:       0       0

මිතිලා Thursday, 04 December 2014 05:13 PM

බය උන තරමක්. (නදී)

:       0       0

සිල්වා Thursday, 04 December 2014 05:14 PM

රතන හාමුදුරුවෝ මාතරින් බිහි වෙච්ච එඩිතර හිමිනමක්. කාලෙට ඔබින විදියට හැමදේම හරියට ක්‍රියාත්මක කරා (නදී)

:       0       0

නිර්මල Thursday, 04 December 2014 05:17 PM

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා ! මාතර ජනතාවට ජයවේවා ඉදිරියේදී රට දියුනුවෙන් දියුනුවට පත්වේවා !!(නදී)

:       0       0

සම්පත් මුහන්දිරම්ගේ Thursday, 04 December 2014 05:18 PM

අනේ මන්දා ලංකාවේ ඡන්දයක් තියෙනවා කියන්නේ ලෝක යුද්ධයක් වගේ (නදී)

:       0       0

පුබුදු Thursday, 04 December 2014 05:18 PM

ආණ්ඩුවේ හිටපු හොර තක්කඩි දේශපලුවෝ දැන් ඉන්නේ ඇදවල් යට !(නදී)

:       0       0

විමල් Thursday, 04 December 2014 05:20 PM

දකුණේ බුධිදිමත් ජනතාව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි.(දිල්)

:       0       0

පද්මි Friday, 05 December 2014 08:41 AM

මේ විදිහට කොටි ත්‍රස්තවාදය නැති කරන්න සමගි උනා නම් මොන තරම් වටිනා, අහිංසක ජීවිත බේරා ගන්න තිබුනාද? තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වාලු. (බ)

:       0       0

දසුනි Thursday, 04 December 2014 05:35 PM

පොලිසිය නීතිගරුකව වැඩ කරනවා කියලා කෙනෙක් කිව්වේ මේ ගැන වෙන්න ඇති.(දිල්)

:       0       0

දුමින්ද Thursday, 04 December 2014 05:40 PM

බලමුකෝ ලොකු ලොක්කෝ මේවට කියන්නේ මොනවද කියලා (දිල්)

:       0       0

කාන්ති Thursday, 04 December 2014 05:43 PM

ඊළඟ රැළිය හම්බන්තොට තියන්න (දිල්)

:       0       0

චාන්දනී Friday, 05 December 2014 09:21 AM

මේ වගේ ක්‍රියා අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

කිත්සිරි Thursday, 04 December 2014 05:57 PM

අපිට ඕනි යහපාලනයක් රටේ විනය සහ සදාචාරය ඇතිකරන්න කුඩු සංස්කෘතියක් අපිට ඕනි නැහැ (නදී)

:       0       0

චන්දිම Thursday, 04 December 2014 06:05 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කුඩුකාරයින්, එතනෝල් කාරයින් සිටින බවට කිසියම් පුද්ගලයකු චෝදනා කරන්නේ නම් වහා එය ඔප්පු කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.(නදී)

:       0       0

ඉන්දික Thursday, 04 December 2014 06:09 PM

දැන් ඉතින් හයියෙන් බල්ලෙක් බිරුවත් වැරැද්ද කලත් නොකලත් ආණ්ඩුව පිටින් දාන්න පුළුවන් චන්දෙ නමින්. දැන් අර පරෙයියා උඩ ගහද්දි ආපහු ගිහිල්ල කුඩුවට රිංගපු එකත් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද? මේ අදහස ලංකාදීපය පක්ෂ බේදයකින් තොරව පල කරනු ඇතැයි සිතමි.(නදී)

:       0       0

ජගත් Thursday, 04 December 2014 06:11 PM

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි.(නදී)

:       0       0

කෝසල Thursday, 04 December 2014 06:13 PM

අනේ හාමුදුරුවනේ අපි පළිගන්නේ නෑ. ෆයිල් විතරයි අපි ගාව තියෙන්නේ.(නදී)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 06:30 PM

වරදක් කලත් හිතකින් නොවේ (නදී)

:       0       0

ජයලාල් Thursday, 04 December 2014 06:46 PM

දැන් මේ රැලියට ආපු මිනිස්සුන්ගේ ගෙදර වයරුත් කපයිද දන්නේ නැහැ. (ම)

:       0       0

සාදික් Saturday, 06 December 2014 01:56 PM

අම්මා පෙව් කිරි මතක් වෙන්නේ 08 දට (නදී)

:       0       0

බණ්ඩා Friday, 05 December 2014 10:04 AM

මාතර කියන්නේ හොද වාමාංශික ආසනයක් , යු .එන්.පි රැස්වීමකට මෙතරම් සෙනගක් එනවා මම පළමු වතාවට තමා දැක්කේ .....(දිල්)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 04 December 2014 08:02 PM

'' බියපත් සඳවත හැරමිටි සරණින් ගේ දොර අහිමිව පලා යති"... මට එහෙම සිංදුවක් මතක්වුණා (නි)

:       0       0

නිමල් සමරසේකර Friday, 05 December 2014 10:22 AM

බුද්ධිමත් මාතර ජනතාව දැක්වූ උනන්දුව රටටම ආදර්ශයකි. පොදු සනධනයට ජෙනරාල් ෆොන්සේකා ගේ ආගමනය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරනු ඇත .(හේ)

:       0       0

ලියෝන් Thursday, 04 December 2014 08:40 PM

මේකෙන්ම පෙනෙනවා අපිට කට්ටියගේ තරම (නි)

:       0       0

උපාලි Thursday, 04 December 2014 08:48 PM

කළ යුතු දේ පොලීසියේ ඇත්තෝ දන්නවා. (නි)

:       0       0

විදුවන්ත Thursday, 04 December 2014 08:57 PM

වයර් කපලා පුළුවන්ද මේවා නවත්වන්න? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 December 2014 10:42 AM

සජිත්ලා, බුද්ධිකල මීට කලින් මෙහෙම එලියට ඇවිත් පක්ෂෙට වැඩ කළා නම් මීට කලින් රනිලුයි ජනාධිපති වෙන්නේ. (බ)

:       0       0

දිනිදු Saturday, 06 December 2014 02:19 PM

මේ කතාව ඇත්තනම් විලි ලැජ්ජයි (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 04 December 2014 09:02 PM

බයවෙලා තියෙන තරම පේනවා. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 04 December 2014 09:50 PM

සමගිය ජය මාවතේ දොරටුවයි (නි)

:       0       0

ජනක Thursday, 04 December 2014 09:57 PM

රටේ නම විනාශ කරනවා. ඒ වටේට එකතුවෙන අයත් ඉන්නවා (නි)

:       0       0

කල්පන Thursday, 04 December 2014 09:59 PM

දැන් කියයිද දන්නෙ නැහැ සෙනඟ නැහැ කියලා. (නි)

:       0       0

චේතිය Thursday, 04 December 2014 10:01 PM

මේ සෙනඟ හදවතින්ම ආ මිනිස්සු (නි)

:       0       0

දුශාන් Thursday, 04 December 2014 10:05 PM

මේ ජන ගංගාව දුටුවිට මගේ හිතේ ඇතිවෙන සතුට, කියා නිමකිරීමට බැහැ. ජය නියතයි! ජය වේවා! (නි)

:       0       0

සඳරුවන් Thursday, 04 December 2014 10:09 PM

බලනකොට ඔක්කොම එකයි. එක් කෙනෙක්ගෙන්වත් වැඩක් නැහැ (නි)

:       0       0

සදා Saturday, 06 December 2014 02:45 PM

මට පිස්සු වගේ (දී)

:       0       0

තිලක් - ඩුබායි Friday, 05 December 2014 12:04 PM

ශාන්, ඔබ හරියටම හරි. (ර)

:       0       0

ගමගේ Thursday, 04 December 2014 10:56 PM

ජනතා සහභාගිත්වය මදි වගේ නේද? (නි)

:       0       0

වසන්ත මිලානෝ Thursday, 04 December 2014 11:06 PM

අම්මෝ! නියම කට්ටියක් තමයි ඉන්නේ. මට නම් මේ අය කොහොමටවත් විශ්වාස කරන්න බැහැ (නි)

:       0       0

මොහාන් Thursday, 04 December 2014 11:49 PM

මේවා නම් කැත වැඩ (නි)

:       0       0

තුෂාර පෙරේරා Friday, 05 December 2014 12:50 AM

බලය ලැබුන විට එය දරාගැනීමට නොහැකි ඇතැමුන් මෙවැනි වැඩ කරනු ඇත. (නි)

:       0       0

සුමති Friday, 05 December 2014 12:52 AM

බල්ලන් බුරනමුත් තවලම ඉදිරියටම ඇදෙනු ඇත! (නි)

:       0       0

ජෙනී Friday, 05 December 2014 12:55 AM

වයර් කපාගෙන කපාගෙන ගිහින් අහළ පහළ ගෙවල් වල මිනිසුන්ට විදුලිය ලැබෙන කම්බි ටිකත් කැපුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ජිලාන් Friday, 05 December 2014 01:01 AM

ගලවන්න ගලවන්න සවිකරන ටෙන්ට් එක මෙන්, කපන කපන ශබ්ද විකාශන වයරය වෙනුවට පණ ගැන්වෙන කටහඬ මෙන්, අඩපණ කරනමුත් නැවත පණ ගැන්වෙන රූපවාහිනි විකාශය මෙන්, ටැප් කරන්න ටැප් කරන්න සින්දු අහන්න ලැබෙන දුරකථන මෙන්, පෙන්වන්න පෙන්වන්න දියවෙලා යන ෆයිල් මෙන් ශක්තිමත් වෙමු. අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. (නි)

:       0       0

සුපුන් Friday, 05 December 2014 10:05 PM

මාලිංග, ඔයාට කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Friday, 05 December 2014 01:49 AM

පොලිසිය බයවෙලා තියෙන තරමක් (නි)

:       0       0

ඩයස් Friday, 05 December 2014 01:53 AM

බලාගෙන ඔහොම කරන්න ගිහිල්ලා කරන්ට් එක වැදෙන්නත් පුළුවන්. අර කොහේද රබර් ගහක් වැටුනා වගේ (නි)

:       0       0

චින්තක Friday, 05 December 2014 02:08 AM

මේ බත් පැකට් එකට බෝතලේට ආ සෙනඟ නෙමෙයි ගමගේ මහත්තයෝ (නි)

:       0       0

ඉන්දික Friday, 05 December 2014 02:11 AM

එතුමාගේ ජය සිකුරු බව ඡායාරූප වලින්ම පෙනෙනවා (නි)

:       0       0

සුදාර Friday, 05 December 2014 02:13 AM

කරන්න දෙයක් තියෙන්නත් ඕනෑනේ. ඡන්දෙටත් කලින් පරාජය බාරගෙන වගෙයි (නි)

:       0       0

නීල් Friday, 05 December 2014 02:19 AM

ජය නියතයි! ජය වේවා! (නි)

:       0       0

සම්පත් Friday, 05 December 2014 03:16 AM

මේ නම් හීනයක් දකිනවා කියලා හිතෙනවා (දිල්)

:       0       0

කැළුම් Friday, 05 December 2014 03:22 AM

රට පුරාම තියන ශාඛා සමිති වලට බස් යවලා බලහත්කාරයෙන් ගෙන්වාගත් සෙනඟ නොවේ මේ ඉන්නේ.(ම)

:       0       0

ලක්මාල් Saturday, 06 December 2014 01:18 AM

අනේ! අපි ආවනේ ඕක බලන්න. අපි ආවට ඡන්දෙ දෙන්නේ නම් නැහැ. හො‍ඳේ. (නි)

:       0       0

විජේ Friday, 05 December 2014 03:33 AM

ඔය මොන කෙනහිලිකම් කලත් සාධාරණ ඡන්දයක් තිබ්බොත් නම් උඩින්ම දිනනවා. සාදාරණ ඡන්දයක් තියයිද කියන එක තමයි ප්‍රශ්නේ (දිල්)

:       0       0

සංජු Friday, 05 December 2014 03:37 AM

දිනුම කාට වුවත් දෙපක්ෂයට ම මැතිවරණ කටයුතු කර ගෙන යාමට ඉඩ දිය යුතුයි. එවිටයි මහජනතාව ගේ සහය ලැබෙන්නේ (දිල්)

:       0       0

බුද්ධික Friday, 05 December 2014 03:43 AM

මම නම් බලාපොරොත්තු වුණේ මිට වඩා සෙනඟක්. කොහොමටත් අපේ පළාත්වල මිනිස්සු බුද්ධියට මුල් තැන දෙන යුතුකම් දන්නා අය නිසා ජනවාරි 8 වෙනකොට යුතුකම් හරියට කරාවි. (දිල්)

:       0       0

බණ්ඩාර Friday, 05 December 2014 04:34 AM

මේක මානුෂිය මෙහෙයුමක් කිව්වොත් ඉතාම සාදාරණයි .(හේ)

:       0       0

වාසනා Friday, 05 December 2014 04:35 AM

බයවෙලා තියෙන තරමක්.(හේ)

:       0       0

ගයාන් Friday, 05 December 2014 04:46 AM

මෙතන ඉන්නේ බස් වලින් කන්න බොන්න දීලා ගෙනාපු සෙනග නෙවේ . හදවතින්ම රට වෙනුවෙන් අපු මිනිස්සු . ඔබට ජය.(හේ)

:       0       0

විශුර Friday, 05 December 2014 04:48 AM

අපිට පක්ෂ දේශපාලනය කරන්නත් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන.ඒක නෑතිකරලා රට හුරන්කනවනම්..අපේ වෙනස්කම් අමතක කරලා එක් වෙන්න ඕන.(හේ)

:       0       0

උදාර Friday, 05 December 2014 04:50 AM

හිතුව තරම් සෙනගක් නැහැනේ.(හේ)

:       0       0

නිමල් Saturday, 06 December 2014 02:21 AM

තිස්තුන් කෝටියක් දෙවිපිහිටෙන් ඔබට ජයවේවා! ජනවාරි 8 අපි උදෙන්ම ඡන්දය දෙනවා. රට බේරාගන්න ඉදිරිපත් වූ ඔබට රටම බාරයි! (නි)

:       0       0

සංජු Friday, 05 December 2014 04:56 AM

ජය නියතයි! ජය වේවා! .(හේ)

:       0       0

ඉශාන් Thursday, 04 December 2014 02:50 PM

ඔය ශබ්ද විකාශන කපන්න. මහා කන් කරච්චලේ. (ර)

:       0       0

ජීවන් Friday, 05 December 2014 05:07 AM

දැන් එන්නේ හදවතින්. බලය ලැබුනට පසු බත් පැකට් එකට.(හේ)

:       0       0

චමින්ද ප්‍රනාන්දු Friday, 05 December 2014 05:25 AM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

මොහාන් Friday, 05 December 2014 06:00 AM

වසන්ත මිලානෝ,,,ඔයා විස්වාස කළත් නැතත් පාඩුවක් නැහැ. මොකද ඔයාට ඡන්දෙ දාන්න බැහැනේ. ඔයා ඉන්නේ ඉතාලියෙනේ. (බ)

:       0       0

මාලින්ග Friday, 05 December 2014 03:25 PM

හාමුදුරුවෝ කෙනෙක් ඉන්න හින්ද මොකුත් කියන් නෑ. (නදී)

:       0       0

සුනිල් විතානගේ Friday, 05 December 2014 06:23 AM

මිනිස්සු එන්නේ කට්ටියගේ විහිලු අහලා හිනා වෙන්න.(හේ)

:       0       0

සංජු Friday, 05 December 2014 06:47 AM

අදහස් දාන්න කියලා දාන් නැත්තේ ඔයාලත් දේශපාලන කාරයො වාගේ තමා වැඩ හැමදාම දාන කෙනාගේ විතරද දාන්නේ (බ)

:       0       0

කපිල Thursday, 04 December 2014 03:19 PM

බයවෙලා තියෙන තරමක්.(හේ)

:       0       0

කල්පනා Friday, 05 December 2014 06:54 AM

සුනිල් කියන විහිලු අහලා සභාවේ අපිටත් හිනහා යනවා. (බ)

:       0       0

සමීර Thursday, 04 December 2014 03:27 PM

ජය සිකුරුයි. (ර)

:       0       0

චමින්ද Friday, 05 December 2014 07:03 AM

කවද නතර වෙයිද මන්ද ගොන් පාර්ට් හංසයාට ජය නියතයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 392 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1843 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2341 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3724 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site