IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පොලිසිය ලක්ෂ හයක දුරකතන ඇමැතුම් පීරයි

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන් දිරිමත් කිරීම සඳහා පොලිස් අරමුදලෙන් තෑග පිරිනැමීමේ ක්‍රමයක්  ප්‍රකාශයට පත් කරන්නැයි  නීතිඥ සංගමය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට යෝජනා කෙළේය. සහකාර පොලිස් අධිකාරි ධර්මදාස පතිරණ මහතා පැවැසුයේ ගල්කිස්ස අවට දුරකතන කුළුනුවලින් එදින ඇමැතුම් ලක්ෂ හයක් පමණ හුවමාරුවී ඇති බවයි.ඒ සියල්ල සෙවීමට කාලයක් ගත වන බව ද සිද්ධිය සුළුකොට නොසලකන බව ද ඔහු කීවේය. නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක් වූ රංජිත් දහනායක මහතා කියා සිටියේ මෙය තවත් සිද්ධියක්  සේ බී වාර්තාවකට පමණක් සීමා නොකළ යුතු බවයි. ලබන 31 වැනි දාට පැහැදිලි වාර්තාවක් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරිය පොලිසිය නියෝග කළාය.



අදහස් (0)

පොලිසිය ලක්ෂ හයක දුරකතන ඇමැතුම් පීරයි

දෙවා Wednesday, 17 October 2012 04:01 PM

ඔය මොන තොවිලේ නැටුවත් අවසන් ප්‍රතිඵලය රටේ ජනතාව දන්නවා.(නදී)

:       0       0

කාලිංග Thursday, 18 October 2012 08:57 AM

මමත් එකඟයි ඒ දේට

:       0       0

කුරුවිට Wednesday, 17 October 2012 05:53 PM

ඔට්ටුයි අල්ලන්න බැරුවට.... (නි)

:       0       0

රත්නායක Thursday, 18 October 2012 10:10 AM

අයියෝ සල්ලි

:       0       0

රත්නායක Wednesday, 17 October 2012 12:02 PM

අන්තමට කාටවත් මුකුත් මතක නැතිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලලිත් Wednesday, 17 October 2012 11:54 AM

පොලිසියට ඕවා කරන්න වෙලාවක් තියෙනවද? (නි)

:       0       0

ලක්මා Wednesday, 17 October 2012 12:20 PM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනෑ කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 17 October 2012 12:29 PM

මේ දුරකථන ඇමතුම් වලින් සොයාගන්න බැරි වුණා කිව්වත් පුදුම වෙන්න එපා. මෙච්චර මහන්සි වෙන්න ඕනෑ නැහැ. මේ වැඩේ කරන්න ඕනෑ කාටද කියලා අපි කාටත් හිතා ගන්න පුළුවන්. (නි)

:       0       0

චතුල Wednesday, 17 October 2012 12:56 PM

අපේ පොලිසිය දක්ෂයෝනේ. (නි)

:       0       0

නාපාවල කටාර් Wednesday, 17 October 2012 01:06 PM

රටේ අපරාධකාරයෝ 99% භාවිතා කරන්නේ පාරේ දුරකථන කුටි. මේවා ඉවත් කළ යුතුය . සියලුම මොබයිල් අංක ලියාපදිංචි කළ යුතුය .කටාර්වල අයි.ඩී. එක වෙනුවට දුරකථන අංක භාවිත වන අවස්ථා බොහෝය . මෙමගින් අපරාධයක් කර ලේසියෙන් බේරෙන්න බැහැ. (නි)

:       0       0

එරංග Thursday, 18 October 2012 12:16 PM

දෙනෝ දාහක් ඉදිරිපිට ගහපු අය අල්ලන්න දුරකථන වාර්තා මොකටද? නරකද පත්තරවල ගහපු කෙනාගෙ රූපයක් අන්දලා දැම්මනම්..!(නු)

:       0       0

සංජීව Wednesday, 17 October 2012 02:15 PM

කන්න ඕනෑ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කියන කතාවේ අනික් පැත්ත (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 02:23 PM

තව සතියකින් විතර අපිට විස්තර ලැබෙයි කියලා හිතනවා (නි)

:       0       0

සිල්වා Wednesday, 17 October 2012 02:29 PM

‍‍ඒකට මට හිනා හිනා... (නි)

:       0       0

කීර්ති Wednesday, 17 October 2012 02:42 PM

ඇත්තටම ගහනවා දැක්ක කෙනෙක් නැද්ද? (නි)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 02:59 PM

මේවට උදවු කරන්න ගියොත් අහක ඉන්න අපිටත් මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1587 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2534 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2855 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 648 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2239 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 693 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1213 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site