IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිසියේ වැරැද්ද උසාවියෙන් හදයි

ත්‍රිරෝද රථයක් මිලට ගැනීමට ගිය ඥාතීන් පිරිසක් නිදන් හැරීමට ගිය බවට බොරු චෝදනා මත අත් අඩංගුවට ගෙන කන්දකැටිය පොලිසියේ කිහිපදෙනකු කියන පහරදීම් සහ වද හිංසා නිසා 17 හැවිරිදි සඳුන් මාලිංග තරුණයා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබේ.

මියගිය තරුණයාගේ මව කේ.මල්ලිකා ඇතුළු පස්දෙනකු ගොනුකළ පෙත්සම් 5ක් ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත.

ප්‍රියසාත් චෙප්, සරත් ආබෘෘ සහ ප්‍රියන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කළහ.

කන්දකැටිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන්වන පී.එම්.අබේරත්න, එස්.පී.ආර්.පුෂ්පකුමාර ඇතුළු 14 දෙනෙක් වැරදිකරුවන් කරමින් මේ පෙත්සම ගොනු කර ඇත.



අදහස් (0)

පොලිසියේ වැරැද්ද උසාවියෙන් හදයි

වයිකෝ Thursday, 05 March 2015 07:54 PM

පොලිසියේ රාජකාරිය කුමක්ද පොලිසිය නොදනී. මොවුන් දැනුවත් කරන්න. (අ)

:       0       0

අජිත් Thursday, 05 March 2015 09:21 PM

කතාව සම්පුර්න ඇත්ත මොකඩ යුද්දෙ ොලෙ වැස්සකට ඉස්කොලකට නොගිය අය පොලිසියට ගත්තාට කතාව සම්පූර්ණ ඇත්ත (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 March 2015 01:31 AM

දේශපාලන උවමනාවන් අනුව වැඩකළ පොලිස් නිළධාරීන් නැවත යහමඟට ගන්න එකනම් පහසු වෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

ටියුඩර් Friday, 06 March 2015 01:36 AM

පොලිසියේ වැරදි තිබෙනවා තමයි. නමුත් ඔවුන් කරන සේවය උදාරයි (නි)

:       0       0

පසන් Friday, 06 March 2015 02:13 AM

යුද්ධය සහ පොලිසියට බඳවාගැනීම් අතර සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ තීරණ ගන්නකොට දී තිබෙන වැරදි ආදර්ශ. මොකද හැමදේම ගහලා බැනලා කරන්න පුලුවන් කියන මතයේ ඉඳගෙන වැඩ කරනවා. ඒකයි මෙතැන වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චින්තක Friday, 06 March 2015 02:29 AM

මොවුන්ට අධිකරණයෙන් කෙසේවෙතත් සොබා දහමෙන්වත් ජීවිත කාලය තුළම දඬුවම් ලැබේවා! අහිංසක මිනිසුන්ගේ යුක්තිය කළු කෝට් තර්ක වලින් මැකීයන්න පුළුවන්. (නි)

:       0       0

නුවන් ප්‍රදීප් Friday, 06 March 2015 02:50 AM

පොලිසි වලට බඳවා ගැනීමේදී අඩුම තරමේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්දැයි බලන්න. මෙවැනි නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු ලබනවිට ඉවසාගන්න බැරිවෙනවා. (නි)

:       0       0

චානක, (ලොස් ඇන්ජලිස්) Friday, 06 March 2015 03:00 AM

නිධානයක් හාරන්න ගියත් ගහලා මරන්න පොලිසියට තිබෙන අයිතිය කුමක්ද? මොවුන්ට ජනතාවගේ ප්‍රශ්න වලදී මිනිසුන් මරන්න කියලද උගන්වන්නේ?කෙනෙකු අත්‍අඩංගුවට පත්වූ පසු නියපිටින්වත් අරියාදුවක් කිරීමට නීතියෙන් සපුරා තහනම්. ලංකාවේ නිලධාරිවාදය ඉහළින්ම රජකරන තැනක් තමයි පොලිසිය. (නි)

:       0       0

සේරම් Friday, 06 March 2015 03:35 AM

පොලිසියට අයත් නියමිත රාජකාරි මොනවද කියල ඇත්තටම දන්නා අය පොලිසියකින් හොයාගන්න හරිම අපහසුයි. (දිල්)

:       0       0

ලක්ෂ්මන් Friday, 06 March 2015 04:53 AM

මෙයාලට පුලුවන් පොඩි මිනිහාට පාර්ට් දාන්න විතරයි. හිතාගෙන ඉන්නේ අමුතුම ජාතියක් කියලා. කවුරුවත් මොවුන්ට අනුකම්පා නොකරන්නේ ඒකයි (නි)

:       0       0

වරුණ Friday, 06 March 2015 04:57 AM

නැත්තම් ෆුල්ෆේස් හෙල්මට් දාගෙන මංකොල්ලකනවා කියලා හෙල්මට් තහනම් කරයිද? එහෙනම් පිහිඇනුම් වස බොන හින්දා ගෙවල් වල තිබෙන පිහි ටිකයි බෙහෙත් කඩවල තිබෙන පලිබෝධනාශකත් තහනම් කරන්න එපාද? (නි)

:       0       0

මාස්පොත Thursday, 05 March 2015 01:23 PM

ලංකාවේ පොලිසිය බුද්ධිමත් නැහැ 8 සමත් අය ගත්තම ඔහොම තමයි උසාවියට පෙර පොලිසිය දඬුවම් දෙන්නේ කොහොමද (බ)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:17 PM

කිරිදියෙන් දෙවුවත් අඟුරු සුදවන කලෙක් නම් නැත (නි)

:       0       0

නිමල් Sunday, 08 March 2015 01:37 AM

පොලීසීයේ ඉන්න සමහර අය හරිම මෝඩයි (නදී)

:       0       0

තුෂාණි Thursday, 05 March 2015 04:50 PM

අපිට බුද්ධිමත් සහ විනයගරුක පොලිසියක් අවශ්‍යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1678 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 272 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4594 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 479 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 636 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2210 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site