IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘පොලිසිය සීමාව ඉක්මවලා“

උසස් ගණකාධිකරණ පාඨමාලා සිසුන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලිසිය තම සිමා ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වූ බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්.ආරියදාස කුරේ මහතා පවසන්නේ එම පරීක්ෂණය සඳහා පත්කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාවට අනුව පොලිස් පරීක්ෂක තනතුරින් පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බවයි. ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පොලිස් පරීක්ෂකවරුන් දක්වා නිලදාරීන් සම්බන්ධයෙන් කුමන පියවර අනුගමනය කරන්නේ ද යන්න පිළිබද ඉදිරි දිනක යළි රැස්වී තීරණය කරන බව ද ජාතික පොලිස් කොමිසම පවසයි.



අදහස් (0)

‘‘පොලිසිය සීමාව ඉක්මවලා“

ගමගේ Friday, 27 November 2015 09:14 AM

දැන් කාටද මෙහෙම එකක් වුණා කියල මතක .දැන් ඉතින් තව කාට හරි ඔලුව පැලෙන්න දෙන්න අවසර තියෙනවා .අනේ මෙහෙමත් රටක් (බ)

:       0       0

ජේ.පි සුනිල් Thursday, 26 November 2015 05:49 PM

කොහොමත් සීමාව ඉක්මවල තමයි පොලීසිය වැඩ කරන්නේ(රේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 26 November 2015 09:10 PM

ඉගන ගන්න බැරිව පොලිසියට බැඳුන මෝඩ පුතාල විශ්ව විද්‍යාලයට ගිය කොල්ලන්ට පහර දෙන්නේ මහත් ද්වේෂයකින් බව ලංකා ඉතිහාසය පුරා ලියවී තිබෙනවා!! (අ)

:       0       0

මනෝ Thursday, 26 November 2015 11:07 PM

චන්ද්‍ර. ඔයා ඉන්නේ වැරදි තැනක. පොලිසියේ ඉන්නේ මෝඩ පුතාලනම් ඒකට වග කියන්න ඕනිත් ඔයත් එක්කම මුළු සමජයමයි. ඒගොල්ල ආවේ උඩින් නෙමෙයිනෙ. ඔයා දන්නවද මෙවර පොලිසියේ රාලහාමි තනතුරට උපාධි කාරයෝ 160 ක් ඉල්ලුම් කරලා තියෙනවා. (අ)

:       0       0

එස්.කල්පගේ Friday, 27 November 2015 10:11 AM

පොලීසියට නීතිය විරක් නොවේ සදාචාරයත් උගන්නන්න ඕනේ. නියෝග දුන් කෙනාත් වැරදියි (බ)

:       0       0

රවී Thursday, 26 November 2015 11:14 PM

පොලිසියට බැඳෙන ඔක්කොම එකවගේ නොවෙයි. පොලිස් පොඩ්ඩන් අත තිබෙන බැටන් පොල්ල ඒ අය එදා විතරක් අතටගත් ඒවා නොවෙයි. ඒක පොලිස් සංස්කෘතියේ ආයුධයක්. පහත තැනින් යයි ගලා ජලේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 November 2015 10:11 AM

නිරායුද මිනිසුන්ට මාරාන්තික විදියට පහරදීම නම් මොනම උගත් සාමාජයකවත් පිළිගන්නේ නැහැ , විශේෂයෙන් යහපාලනයක් පවතින මෙවන් මොහොතක (බ)

:       0       0

නුවන් Friday, 27 November 2015 10:30 AM

අපි නම් දැක්කේ පොලිස් මාමලා ඇඳ වැටුණු නංගිලාට නැගිටින්න බැටන් පොල්ලෙන් උදව් කරනවා , පොලිසියට මඩ හගන්න එපා (හේ)

:       0       0

ප්‍රසාද් Friday, 27 November 2015 01:57 AM

පොලිස් පොඩ්ඩෝ තමයි අන්තිමට වැරදි. මේවා හොඳ පාඩම්. ඉල්ලීම් දිනාගන්නත් ක්‍රමයක් තිබෙනවා, කාටවත් හිංසාවක් නොකර. (නි)

:       0       0

ඔස්කා Friday, 27 November 2015 02:03 AM

ශ්‍රී ලංකාව නම් කුඩා දුපතේ චණ්ඩිකම් කරන පොලිසිය, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් හා ගුණාංග වලින් නවීකරණය වියයුතුයි. උගත්, බුද්ධිමත්, විනීත,ශක්තිමත් සහ නිරෝගී යහපත් පුරවැසියන්ගෙන් පමණක් සමන්විත නව පොලිස් සේවයක් දැන්වත් ස්ථාපනය කළයුතුයි. (නි)

:       0       0

සකුන්තලා Friday, 27 November 2015 02:52 AM

ඇයි පොලිස් පොඩ්ඩන්ට විතරක් එක නීතියක්. ලොක්කන්ටත් දඬුවම් කරන්න. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 27 November 2015 03:20 AM

ඇයි පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ අයට විතරක් දඬුවම් දෙන්නේ? අපි හොඳටම දැක්කනේ අර ගැහැණු ළමයාට පහරදුන් කෙනා මොනවගේද කියලා (නි)

:       0       0

උදිත Friday, 27 November 2015 03:18 AM

අපි බලමු සිද්ධවෙන දේ... (නි)

:       0       0

ජයසේන Friday, 27 November 2015 03:34 AM

එතකොට නියෝග දුන් කෙනා වරදකරුවෙක් නොවේද? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Friday, 27 November 2015 04:31 AM

පොලිසියට වුණත් ඉවසීමේ සීමාවක් ඇති බව අප සිතිය යුතුයි (නි)

:       0       0

අශේන් Friday, 27 November 2015 07:35 AM

පොලිස් ඇඳුම ඇන්දහම සමහරු හිතන්නේ එයාලට උඩින් කවුරුත් නැහැ කියලා (නි)

:       0       0

චන්ඩි පූජිත Thursday, 26 November 2015 05:13 PM

ස්තුති මෙයාලට දඬුවම් දෙන්න (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 677 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1650 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 780 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 36 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 777 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20077 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16663 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site