IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති

(ඉන්දිකා  රාමනායක)

පොලිස්   දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී   දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම පිරිස අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු,   පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ  උප  පොලිස් පරීක්ෂකවරියක් සිටින  බව පොලීසිය පවසයි.

සහකාර පොලිස් අධිකාරී  එම් පී සී  චානක ද සිල්වා  (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර  සංජය පෙරේරා  (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය),පොලිස් පරීක්ෂක පී.කේ ආර් එම්,වසන්ත කුමාර (නීති කොට්ඨාස),පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව් ඒ පී ආර් සමරවික්‍රම (නීති කොට්ඨාශය),පොලිස් පරීක්ෂක ඩබ්ලිව්  ජී බී කුමාරසිංහ(මධ්‍යම පළාත්  බද නීති  කොට්ටාශය),  පොලිස් පරීක්ෂක පී එම් සී සඳරුවන් ( නීති කොට්ඨාශය), උප පොලිස් පරීක්ෂකා එම් ඩී සී ජයමිණි (වයඹ පළාත් බද නීති කොට්ඨාශය) යන මහත්ම මහත්මීන්  මෙලෙස නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී ඇත.



අදහස් (4)

පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති

Perera Monday, 15 August 2022 11:58 PM

පොලිසියේ තුන්කාලක් නීතිය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ...

:       0       0

DURAN Tuesday, 16 August 2022 01:08 AM

මෙම නිලධාරී/නිලධාරිනීන් වෙත ශුභාශිංසන පුද කරමි. මොවුන්ගේ මෙම ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ටය. ඉතාමත් වෙහෙසකර රාජකාරී භුමිකාවක නියැලෙමින් ලද ජයග්‍රහණය වෙනුවෙන් නිසි ඇගයීමකට ලක්කර ඉටුකරනු ලබන සේවයට ප්‍රසාද දීමනාවක්/නව වැටුප් තලයක් පිහිටුවීම බෙහෙවින්ම සාධාරණ බව හැගේ්‍.

:       0       0

fairoos Tuesday, 16 August 2022 12:40 PM

ඕකෙ ඉන්න හැමෝටම නීතිය උගන්නන්න ඕනෙ.

:       0       1

PKRM Tuesday, 16 August 2022 03:00 PM

It's pleasure to see this message.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1477 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 261 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 500 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3553 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 529 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2694 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site