IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට

විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය. පෙළපාලිකරුවනට පොලිසිය දැන්වූයේ ආණ්ඩු පක්ෂයෙන් ද පෙළපාළියක් කොටුවට  යන හෙයින් ඒ දෙසට නොයන ලෙසයි. එහෙත් විපක්ෂය පොලිස් ඉල්ලීම නොතකා කොටුව දෙසට  ගමන් කෙළේය.



අදහස් (0)

පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට

සරත් Wednesday, 15 May 2013 07:56 PM

විපක්ෂයේ ඉඳිද්දී ඔහොම පොලිසියට අවනත නොවනකොට මේ කට්ටිය බලයට ආවාම කොහොමට හිටීද? (නි)

:       0       0

නලින් Thursday, 16 May 2013 09:06 AM

රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතකි.(නදී)

:       0       0

අමර Thursday, 16 May 2013 08:20 PM

පොලිසියත් දැන් මොකාක් කරයිද

:       0       0

නෙතුමි Wednesday, 15 May 2013 08:20 PM

ඇයි ආණ්ඩු පක්ෂය කොටුවට එනවයි කියලා අනිකුත් පක්ෂ නවතින්න ඕනෑද? මොන අරමුණු යටතේ වුණත් විදුලි බිල අඩුකරන්න කියලනේ පාරට බැස්සේ. ඒ මිනිස්සුන්ව අගය කළ යුතුයි. අද හෙට යුද්ධය දිනපු එකේ සතුට නම් සමරයි. හැබැයි ඒකට හරියන්න ජනතාවගේ හිතට ඊට වැඩිය ලොකු ගින්දරක් දීලා (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 15 May 2013 08:21 PM

ශාන්තට තව දෙගුණයකින් විදුලිබිල වැඩිකරලා දෙන්න ජනපතිතුමනි (නි)

:       0       0

උදය - දෝහා Thursday, 16 May 2013 09:26 AM

මෙහෙම සිංහල ජාතිය දෙපැත්තට බෙදිලා කොටා ගන්නකොට අනික් අයට තමයි වාසි. කවදා හරි අනික් ජාතිය මේ රට සල්ලිවලට ගන්නවා ඒක ඉර හද වගේ සුවර්. කවදා හරි රටක් නැති වෙන්නේ අපේ අනාගත පරපුරට. පක්ෂයට වියදම් කරන්න සල්ලි නෑ කියලා පහුගිය දවසක සිරිකොතේදී කියලා තිබුනේ නැද්ද? (නදී)

:       0       0

අමරේ Thursday, 16 May 2013 09:45 AM

ගංගා ෂානීගේ ඔළුව ටිකක් බලාගන්න වෙනවා අංගොඩින්.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Wednesday, 15 May 2013 04:10 PM

නියමයි, නියමයි!(නදී)

:       0       0

ෆාරු Thursday, 16 May 2013 09:54 AM

ජය වේවා. ලේ වලින් අත්සන් කරලා දෙන්නම්. ජය නියතයි. (නි)

:       0       0

ශිරන් Wednesday, 15 May 2013 09:04 PM

සිංහලය කියන්නේ තරහ ගියාම පෙළපාලි යන ජාතියක් නෙමේ. ගහල එලවන ජාතියක්. දැන් ඉන්න සිංහලයෝ එක්කෝ සිංහල නෙමේ නැත්නම් තරහ යන්නේ නෑ.(නදී)

:       0       0

උද්ධික Wednesday, 15 May 2013 04:18 PM

මේ දෙගොල්ලන්ගෙන්ම තැලෙන්නේ ජනතාව.(නදී)

:       0       0

රත්න Wednesday, 15 May 2013 04:21 PM

මොනවද ඉතින් ඊලඟ ප්‍රවෘත්තිය. විපක්ෂයේ පෙලපාලියට පොලීසිය කඳුලු ගෑස් ගසයි. කෝපවූ මහජනයා විපක්ෂයට පහර දෙයි. මම අහන්නේ කවුද ඉස්සරලා පෙලපාලිය සංව්ධානය කරලා පොලීසියට දැනුම් දුන්නේ. එයාලට නේද ප්‍රමුඛ තැන දෙන්න ඕනෑ.(නදී)

:       0       0

සදුන් Wednesday, 15 May 2013 04:24 PM

ලංකාවෙත් විපක්ෂයක් ඉන්නවා වගේ.(නදී)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 04:27 PM

මම මහින්ද මහත්තයට හදවතින්ම ඡන්දය දුන්න මිනිහෙක්.හැබැයි දැන්නම් මගේ හිත හොදටම රිදිලා තියෙන්නේ (නි)

:       0       0

වරුණ Wednesday, 15 May 2013 04:27 PM

ඉතින් පොලිසියට පුළුවන්නේ ආණ්ඩුවට පක්ෂව යන එක වෙන පැත්තකට හරවන්න. අනේමන්දා මෙහෙමත් පොලිසියක්? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 15 May 2013 04:31 PM

වැඩිකරලා අඩු කරාට ප්‍රණාමය පුදකරනවද ? (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 May 2013 10:39 AM

"සහේලි නගෝ, ගහන්නකෝ තව සිංදුවක් "අපිටත් විපක්ෂයක් පහළව ඇතේ" කියලා. " කාලෙකින් දැකපු හොඳම කතාව. අමිලට අපේ ප්‍රණාමය! මේ නැගිටීම දැකලාවත් විපක්ෂයට ජනතාව යන අත තේරී කළයුතු වැඩකොටස පටන් ගනීවා කියා පතමි! (නි)

:       0       0

ජෝර්ජ් Saturday, 18 May 2013 12:22 PM

සියලුම දෙනා සතියක් ගෙවල්වල විදුලිය නීමා දමා තිබ්බා නම් මීට වඩා හොද නැද්ද? (නි)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 10:57 AM

පොලිස් අන නොතකා දාවනය වුන ලොරි රථයක් පොලිස් වෙඩි පහරින් .... මම හිතුවේ ඒ වගේ දෙයක් කියලා.(නදී)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 11:00 AM

ඒ කියන්නේ රජයේ පැත්තෙන් පෙළපාලි ගිය අයට විදුලි බිල ප්‍රශ්නයක් නැද්ද? (නි)

:       0       0

අමිල Wednesday, 15 May 2013 04:43 PM

විදුලි බිල එකතුරු පොඩ්ඩක් බලන් ඉන්නවා.(නදී)

:       0       0

බුද්ධි Wednesday, 15 May 2013 04:44 PM

ඔබ තුමන්ලාට ජයම වේවා.(නදී)

:       0       0

ජනක Wednesday, 15 May 2013 04:44 PM

විපක්ෂෙට ජය වේවා! ගොඩාක් වැඩි කරලා ටිකක් අඩු කළාට සන්තෝෂවෙන අය යන පෙළපාලිය නවතා දමන්න. (නි)

:       0       0

ලසන්ත Wednesday, 15 May 2013 04:46 PM

වන්දි බට්ටයෝ ටික හොරා කාපු පාඩුව අපෙන් අල්ලන්න වැඩි කරපු විදුලි බිලට අපෙන් විරෝධය කියලා කියන්න.(නදී)

:       0       0

රත්න Wednesday, 15 May 2013 04:51 PM

සල්ලි වලට ගෙනාපු කට්ටියයි, හදවතින්ම ආපු කට්ටියගෙයි කොපමන ප්‍රමානයක වෙනසක්ද? (නදී)

:       0       0

සජිත් සාරංග Wednesday, 15 May 2013 10:29 PM

නිදහස කියන්නේ අනෙකාට අවශය නැති, තමන්ට විතරක් සීමා වුණු තනි පුද්ගල නිදහසක් කියලා හිතෙනවා නම් ඇත්තටම අපි දිනුම් ද? (නි)

:       0       0

රජු Wednesday, 15 May 2013 10:37 PM

ගුටි කන්නමයි ඔය යන්නේ

:       0       0

කුමාරසිරි Friday, 17 May 2013 12:07 PM

රාජ්‍ය නොවන සංන්වීධාන වලින් මේ දීන වල අයියලට සල්ලී ගොඩාක් ලැබෙනවා ! කට්ටියක් ගෙදර යවන්න. (ස)

:       0       0

අසේල Wednesday, 15 May 2013 04:52 PM

එජාපෙ යි ජවිපෙ එකයි එකතු උනොත් සුමානෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්? සරත් මාමා නං පැත්ත පළාතකට වත් ගන්න එපා. සුභ අනාගතයක්.(නදී)

:       0       0

චන්ද්‍රදාස Wednesday, 15 May 2013 04:52 PM

සිරිකොතේ තාප බලාගාරයෙන් අඩුවට විදුලිය දෙනවද? ධාන්‍ය ඇට, අඩුවට ආහාර දෙනවාද? (නදී)

:       0       0

කමල් Wednesday, 15 May 2013 04:53 PM

ගුටි කාලා නැහැ කියන රටේ වැඩි කරලා අඩු කළහම මොකද වෙන්නේ? (නි)

:       0       0

ජගත් Wednesday, 15 May 2013 04:53 PM

දැන් විපක්ෂයේ හැමෝම තේරුම්ගන්න ඕනෑ "එකමුතු වීමේ" ප්‍රභල බව. (ස)

:       0       0

වසන්ති Wednesday, 15 May 2013 04:53 PM

මෙය සාධාරන විරෝධයක්. දැන් ජනතාවට ජීවත් වීමට බැහැ. දුෂණයට විරුද්ධව මුළු රටම නැගී සිටින දවස පැමිණ ඇත. (නි)

:       0       0

ජීවන් Wednesday, 15 May 2013 04:56 PM

"නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියෝතින් යයි සුන් වී". (නි)

:       0       0

අසේල Wednesday, 15 May 2013 04:58 PM

මට හරිම ආඩම්බරයි. රනිල්,සජිත්,දයාසිරි,අජිත්,කරු ...මුලු රටටම කිරි ඉතිරේවා! (නි)

:       0       0

කලු Wednesday, 15 May 2013 05:01 PM

ජය වේවා! එකතු වුණොත් ජය නියතයි! (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 11:59 AM

මමත් විදුලි බිලට විරුද්ධයි. නමුත් හොර තක්කඩි එකතු වෙලා රජය පෙරලන එකට මම විරුද්ධයි. මේ රජය දිවි හිමියෙන් රැක ගත යුතුයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 15 May 2013 05:04 PM

රනිල් මහත්තයට මතක් වෙලා තියෙනවා ගොඩක් කාලෙකට පස්සේ අහිංසක ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න. මේ විපක්ෂයේ වගකීමකි.එය ඉටු කළාට අපගේ ප්‍රණාමය සහ සතුට .ජය වේවා! (නි)

:       0       0

මෙතුජ Wednesday, 15 May 2013 11:24 PM

එකිනෙකාගේ අතකොලු නොවන රටට ආදරය කරන විපක්ෂයක් බිහිකරන්න සමත් වුනොත් ජය නියතයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 15 May 2013 05:06 PM

එහෙනම් පොලිස් ලොක්කෝ දෙතුන් දෙනෙක් අද හෙට ගෙදර යාවි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 May 2013 05:07 PM

ඔහොම ගියොත් ආණ්ඩුවටත් කරන්ට් වදීවි වගෙයි. සහේලි නගෝ, ගහන්නකෝ තව සිංදුවක් "අපිටත් විපක්ෂයක් පහළව ඇතේ" කියලා. (නි)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 15 May 2013 11:35 PM

ආණ්ඩුවේ පෙළපාලියට වැඩිය මේකේ සෙනග නම් ඉන්නවා. ජනතාවට සහනයක් වෙනවා නම් කවුරු බලයේ හිටියත් කමක් නැහැ (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 05:09 PM

ජාතික ප්‍රශ්නයක් නිසාම, සජිත් මහතා සම්බන්ධ වෙලා ඇත්තේ. නැත්නම් විපක්ෂය නටන තොවිල් වලට සජිත් මහතා ආවඩන්න කොහොමටත් එන එකක් නැහැ. (නි)

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:38 AM

මේ රටට ආදරේ අයද? නැහැ. මේ රජය දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීම ශ්‍රි ලංකාවේ හැම පුරවැසියෙකුම සතු දෙයක්. (නි)

:       0       0

සමීර Wednesday, 15 May 2013 05:13 PM

විදුලි බිලට පක්ෂ හා විපක්ෂ අය මුහුණට මුහුණ හමුවෙන ස්ථානයේ තාවකාලික විදුලි වැටක් සවිකර හෝ ගැටුම් වලකාලමු (නි)

:       0       0

අමිල Wednesday, 15 May 2013 05:14 PM

බලාගෙන නිල ඇදුම් ඇදගත් අය කෑවොත් මාර ප්‍රශ්ණේ තමයි. ඒ නිසා යන්ඩ ඉඩ දෙන්න ඇති.(නදී)

:       0       0

ප්.ද.විතානගේ Wednesday, 15 May 2013 05:26 PM

විදුලිය බිල වැඩි කළාට සහයෝගයට කට්ටිය ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියමු විරුද්ධ අයගේත් බිල ගෙවන්න කියලා (නි)

:       0       0

උපාලි Wednesday, 15 May 2013 05:32 PM

අද කොළඹ වැඩකරන ජනතාව ගැන කවුද වග කියන්නේ? එයාලා අද ගෙදර යන්නේ නැද්ද? අනේ මගේ රටට ගිය කලක්!!! (නි)

:       0       0

යොහාන් Wednesday, 15 May 2013 05:33 PM

ඔන්න එහෙනම් අපි අඩු කළ විදුලි බිලට! (නි)

:       0       0

ප්‍රදීප් Friday, 17 May 2013 04:28 AM

අන්න වැරදි වැඩක්

:       0       0

ලෙස්ලි Wednesday, 15 May 2013 05:34 PM

මේක යන්නේ ආණ්ඩුව පෙරලන්න නොවෙයි, විදුලි බිල අඩූ කරන්න කියන්න (නි)

:       0       0

රණවීර Wednesday, 15 May 2013 05:35 PM

විපක්ෂයේ ඉන්නකන් ජනතාවට අදරෙයි. ආණ්ඩු බලය ගත්තම මොකුත් දන්නේ නෑ.(නදී)

:       0       0

සකු Tuesday, 21 May 2013 09:50 AM

මේ වගේ මෝඩ තක තීරු මිනිස්සු හින්ද අහිංසක ජනතාවට තමා හැම තැනදීම වන්දි ගෙවන්න වෙන්නේ. මේවා මේ ලොවෙදීම පඩිසන් දෙවී.(නදී)

:       0       0

මහේෂ් Wednesday, 15 May 2013 05:40 PM

මේ අවස්ථාව රටේ ජනතාව එකා මෙන් නැගී සිටීමට කාලයයි. ආණ්ඩුවේ හොද වර්ණනා කිරීම වගේම වැරදි තීරණ වලදී එරෙහි වීම ජනතා අයිතියයි.ඒකක 66/96/126 කරපුවා කෝ....මේවා සහගහන අපරාධ මහත්තයෝ (නි)

:       0       0

ශාෆික් Wednesday, 15 May 2013 05:43 PM

සැලකියයුතු සෙනගක් ඉන්නවා. (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:46 PM

රාජ්‍ය නොවන සංවිධාන මේවයේ පිටුපස ඉන්න පුළුවන් (නි)

:       0       0

නතාෂා Wednesday, 15 May 2013 05:50 PM

මගේ නංගි කොළඹ වැඩ කරන්නේ. එයාට බබාල දෙන්නෙක් ඉන්නවා. අනේ එයා අද වැඩ ඇරිලා ගෙදර යන්නේ කොහොමද. පාර බ්ලොක්? (නි)

:       0       0

නිරාන් Wednesday, 15 May 2013 05:53 PM

නියමයි ඔහොම යන්... (නි)

:       0       0

රනිල් Thursday, 16 May 2013 01:49 AM

විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීත්වය තුලින් වැඩිකල් නොගොස් ආණ්ඩුපක්ෂයේ රැඩිගල් පාලනය නැතිකර විපක්ෂය ආණ්ඩු පක්ෂයක් බවට පරිවර්ථනය වන බව මෙම අරගලයන් මගින් අප පෙන්වා දෙන්නෙමු (නි)

:       0       0

හේමන්ත Wednesday, 15 May 2013 06:02 PM

කොළ පාට, රතු පාට, ගුරු පාට හරි ලස්සනයි ඔයාලා මෙයාලා.(නදී)

:       0       0

අර්ජුන් Wednesday, 15 May 2013 06:04 PM

ආණ්ඩුවේ අයත් වැඩි කළ විදුලි බිලට විරුද්ධයි. ජනපති තීරණයක් ගනී කියලා අපිට තවමත් විශ්වාසයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 15 May 2013 06:06 PM

හානේ මට එතනත් වැරදුනා නෙමෙයි මෙයාලා ඇන්දේ සුදුනේ. ඒකයි කොළ නැත්තේ. (නදී)

:       0       0

අසංක Wednesday, 15 May 2013 06:08 PM

අර රතු පාට බෝඩරේ තියන කොළ පාට සාරිය ඇදගෙන ඉන්න අක්කා මදුරි ඩික්සිත් වගේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 06:17 PM

ඔට්ටුයි පෙලපාලි දෙකේ කට්ටියට ගහගන්න බෑරුවට නෑත්නම් දෙගොල්ලොම එකතුවෙලා පොලිසියට ගහන්න බෑරුවට.(නදී)

:       0       0

ශිරාශ් Wednesday, 15 May 2013 06:26 PM

ඔහොමම ඉදිරියට යමු. මෙයයි විය යුත්තේ... (නි)

:       0       0

සුරංග Wednesday, 15 May 2013 06:27 PM

ඇයි මේ ආණ්ඩුවට ජනතා දුක නොතේරෙන්නේ? (නි)

:       0       0

සුරංග Wednesday, 15 May 2013 06:29 PM

හෙට සමහර මාධ්‍ය වල අපේ ඇමතිලා කියයි, මෙය " ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් " කියලා. නැත්නම් "විජාතික බලවේග" වල වැඩක් කියලා (නි)

:       0       0

රන්ගශනී Wednesday, 15 May 2013 06:30 PM

මෙතැන ඉන්න සේරම අවස්ථා වාදී ශ්‍රී ලාංකිකයෝ.(නදී)

:       0       0

විශ්ව Wednesday, 15 May 2013 06:30 PM

රනිල් පාරට බැස්සත් වැරදියි. නොබැස්සත් වැරදියි. ආණ්ඩුවක් පිහිටුවන්න මේ දේවල් නොකර බැහැ. නායකතුමාට ජය වේවා! (නි)

:       0       0

තිලක් Thursday, 16 May 2013 06:37 AM

ආණ්ඩුවට එතරම් මිනිස්සු නැති බව මේ පෙළපාලි දෙකේ ඉන්න මිනිස්සු ප්‍රමාණයෙන් පේනවා.(නදී)

:       0       0

ලක්මල් Thursday, 16 May 2013 06:39 AM

නියමයි

:       0       0

සෑම් Wednesday, 15 May 2013 06:31 PM

අපේ සහයෝගය! නමුත් අර ශාන්තිනි නෝනාගේ "විරෝධය" ට අපේ විරෝධය.. (නි)

:       0       0

රෝස් Wednesday, 15 May 2013 06:31 PM

නියමයි ඔහොම යමු. ජය වේවා විපක්ෂයට! අපි ලැහැස්තියි ඕනෑම දෙයක් කරන්න. දිගටම සටන් කරමු. එකමුතුබවේ සවියට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සරසි Sunday, 19 May 2013 04:14 PM

රංජිත් සියඹලාපිටිය ඇමති තුමත් ඇවිත්, දයාසිරි ලගට වෙලා ඉන්නවා පින්තූරය බලන්න. දැන්ම ජනාධිපති තුමාට කියන්න විදුලිබිල ප්‍රශ්නයක් නැහැ කියලා.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 15 May 2013 06:35 PM

විදුලි බිල අපිට ප්‍රශ්නයක් නොවේ. ජනපතිතුමනි, ජනතාව ඔබ සමගයි. විපක්ෂය භංග වේවා. (නි)

:       0       0

සුමිත් Thursday, 16 May 2013 07:14 AM

විදුලි බලාගාර හිමි උන්ට ජය, උන්ගෙන් කොමිස් ගන්න උන්ට ජය ජනතාවට හුලන්.(නදී)

:       0       0

විරාජ් Wednesday, 15 May 2013 06:45 PM

නියමයි. ඔහොම යමු. ජය‍ වේවා! (නි)

:       0       0

අනුර Wednesday, 15 May 2013 06:47 PM

දවසේ හොඳම විහිළුව ‍වෙන්න නම් ඉඩතියන්න එපා හොදේ (නි)

:       0       0

අසේල Wednesday, 15 May 2013 06:59 PM

මෙහෙම කට්ටිය පයින් යනවා නම් ඉන්ධන බිලත් අඩු වෙයි නේද? අනේ එහෙනම් මේ අයගේ සුපිරි වාහන වලට ඉන්ධන සඳහා අපෙන් ගන්න බදු වලිනුත් ගානක් අඩුවෙයි.මේවා තමයි දවසේ විහිළු. (නි)

:       0       0

ඉෂාර Thursday, 16 May 2013 08:06 AM

පක්ෂ පාට නැතුව කට්ටිය වැඩේට එකතු වෙලා වගේ. (නි)

:       0       0

අචලා Wednesday, 15 May 2013 07:04 PM

මම දන්නේ නැති නිසයි අහන්නේ. මෙතන ප්‍රතිචාර දාලා ඇති කී දෙනෙක් ආණ්ඩුවට ඡන්දය දීලා ඇද්ද? දැන් ආණ්ඩුවට බැනලා වැඩක් තියෙයිද? දැන්වත් මිනිස්සු තේරුම් ගත යුතුයි. මිනිස් වර්ගයා කියන්නේ තමන් ගැනම සිතන ජාතියක්. (නි)

:       0       0

දේවි Wednesday, 15 May 2013 07:08 PM

සමගිය බලය වේ (නි)

:       0       0

අසාද් Wednesday, 15 May 2013 07:14 PM

ශාන්ත වගේ අය ඉන්නකම් මේරට හැදෙන්නෙ නෑ. විදුලිබිල වැඩිකරපු මේ ආන්ඩුව යන්නම ඕනා.(නදී)

:       0       0

හේරත් Thursday, 16 May 2013 08:22 AM

සෙට් වුණොත් ෆිට් තමා... (නි)

:       0       0

රාජිත-දෝහා Wednesday, 15 May 2013 07:32 PM

දැන්වත් බේද අමතක කරලා එකතු වෙලා වැඩ කළොත් හොදයි,දැන් ආණ්ඩුව බය වෙලා. ඒකනේ අර පක්ෂව පෙලපාලියකුත් යන්නේ.... (නි)

:       0       0

හේරත් Wednesday, 15 May 2013 07:36 PM

පොඩ්ඩක් හිටපන්කෝ. කරුවල වැටුනම දෙන්නන් සරුවත්. විදුලිය අඩු කරලා ඉටිපන්දම් කිරි කෝප්ප පිටින්ම.(නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 15 May 2013 07:45 PM

යමු පෙරටම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 19 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 415 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 375 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 448 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1107 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 445 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site