IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොලිස් අධිකාරිට වැළද? වරකද?

හොරෙන් කඩා ගත් බව කියන කොස් ගෙඩි දෙක බාර ගැනීම සඳහා පොලිස් අධිකාරිවරයකු වන සුනිල් විජේසේකර මහතා අද උදේ 10.20ට හොරණ උසාවියට ආවේය. ඔහු පැමිණියේ ත‍්‍රිරෝද රියකිනි. කහ පාටට හුරු ඇඳුමකින් සැරසී උපැස් පැළඳ සිටි ඔහු උසාවි ලේඛකාධිකාරිගෙන් කොස් ගෙඩි දෙක බාර ගැනීමට නියමිතව සිටියේය. දින කිහිපයක් ගතවී ඇති නිසා ඔහුට බාර ගැනීමට සිදුවනුයේ එක්කෝ වැළ ගෙඩි දෙකකි. නැතිනම් වරකා ගෙඩි දෙකකි.



අදහස් (0)

පොලිස් අධිකාරිට වැළද? වරකද?

අජිත් Friday, 18 January 2013 12:22 PM

නීති ගරුක බවට අපහාස කරන්න එපා (ස)

:       0       0

මංඡුල බ්රුට් Friday, 18 January 2013 12:29 PM

පොලිස් අධිකාරීව සමච්චලයට ලක් කරන්න එපා වරද කරුවකු උසාවියට ඉදිරිපත් කිරිම ඔහුගේ රාඡකාරිය..... ලබ්බට තියපු අතම තමා පුහුලටත් තියන්නේ .කොස් ගෙඩියෙන් පටන්ගෙන කටුගෙයින් නවතින්නේ (ස)

:       0       0

සමන් Friday, 18 January 2013 12:48 PM

මොකටද එහෙම දෙයක් කලේ (දී)

:       0       0

ආසිරි Friday, 18 January 2013 12:57 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

දම්මි Friday, 18 January 2013 12:56 PM

කොස් ගෙඩි දෙක කඩාගන්න ඇත්තෙ බඩගින්නට නැතිව රජවෙන්නයැ නීතියට කොයින්ද මනුස්සකම් (ස)

:       0       0

ලලිත් Friday, 18 January 2013 01:05 PM

දෙකම නැහැ (දී)

:       0       0

සරත් Friday, 18 January 2013 01:10 PM

කොස් තියෙන නුවර වගේ පළාතක වුණානම් ඒ අයට ඔය ‍දේ නොවෙන්න තිබුණා (ස)

:       0       0

චින්තක Friday, 18 January 2013 01:12 PM

මනුස්ස කම නොදන්න මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

හේරත් Friday, 18 January 2013 01:14 PM

අනේ සර් මට දුකයි ඔයා ගැන (ස)

:       0       0

ජනිත් Friday, 18 January 2013 01:27 PM

ලොවෙත් නැති වැඩනේ මෙහේ වෙන්නේ (ස)

:       0       0

සදුනි Friday, 18 January 2013 01:46 PM

මොනවද මේ විහිලු වැඩ (දී)

:       0       0

හේමන්ත Friday, 18 January 2013 01:59 PM

හෙට අනිද්දට වම්බොටු ගෙඩි වලටත් නඩු එයි. (නි)

:       0       0

ලලිත් Friday, 18 January 2013 02:00 PM

වැල...... (දී)

:       0       0

රෝහණ Friday, 18 January 2013 02:02 PM

වරකා මදුලක් කන්න ආසයි (දී)

:       0       0

දමිත් Friday, 18 January 2013 02:03 PM

අන්තිමට දෙකම නැහැ (දී)

:       0       0

ජයතිස්ස Friday, 18 January 2013 02:11 PM

කොස් ඇට (දී)

:       0       0

චන්දිම Friday, 18 January 2013 02:11 PM

ඔය දහඅට මාසේ රෝස වරකා ගෙඩි දෙකක් නිසයි ඔය ජන්ජාලේ .රෝස වරකා හරී රසයිලු. (ස)

:       0       0

හිල්මි Friday, 18 January 2013 02:21 PM

සමාජයේ ජනතාවට අයිති දේත් හොරකම් කරන මේ අය ඔය කොස් ගෙඩි දෙක නිකන් දෙයි කියලා හිතනවද? (නි)

:       0       0

සුසන්ත Friday, 18 January 2013 11:02 AM

දුප්පත් රජයේ සේවකයෙක් (ස)

:       0       0

ආනන්ද Friday, 18 January 2013 11:11 AM

කරලා තියෙන වැඩේ නම් නියමයි ලැජ්ජයි (දී)

:       0       0

නිත්‍යා Friday, 18 January 2013 11:12 AM

රට හිනස්සන වැඩ (ස)

:       0       0

නලිංග Friday, 18 January 2013 11:13 AM

මට මතක් වෙන්නෙ මනුතාපය නවකතාවේ එන ජන්තු ඉන්ස්පැක්ටර්ගේ චරිතය. (ස)

:       0       0

ඉලන්ගකෝන් Friday, 18 January 2013 11:13 AM

ඇදුමක් ඇදගෙන එන්න පුළුවන් ගමනක්ද මේ ඇවිත් තියෙන්නේ ? (ස)

:       0       0

ශාන්ත ලාල් Friday, 18 January 2013 11:15 AM

අනේ මෙහෙම තන්හාවක් . අනේ මෙහෙම ආශාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)

:       0       0

වරුණ Friday, 18 January 2013 11:19 AM

වැල හොඳයි ව‍ගේ (ස)

:       0       0

රුවන් Friday, 18 January 2013 11:25 AM

අවුලක් නෑ තමන්ට අයිති දෙයක්නේ ඉල්ලුවේ.. කොස්ගෙඩි දෙකකට උනත් තමාගේ බලතල අයුතු ලෙස පාවිච්චි කරලා නෑනේ... හොද ආදර්ශයක්.(ස)

:       0       0

විදු Friday, 18 January 2013 11:30 AM

අනේ මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

සුසන්ත Friday, 18 January 2013 11:36 AM

නීතිය සැමටම සමානයි .කොස් ගෙඩි දෙක ඔහුට වටිනවා ඇති (ස)

:       0       0

ගිහාන් Friday, 18 January 2013 11:43 AM

සොයල බලන්න ඕනේ මෙයා ගැන (ස)

:       0       0

සුනිල් Friday, 18 January 2013 11:48 AM

මාරු වැඩේ (දී)

:       0       0

හේමන්ත Friday, 18 January 2013 11:50 AM

මෙතන තණ්හාව නොවෙයි තියෙන්නේ මාන්නය. උසස් පොලිස් නිලධාරියෙක් වෙලත් කිරිකපන මිනිස්සු ගාණක් නැතිව හොරකම කරපු එක ගැන. කොස් ඉල්ලුවානම් නොදෙන කෙනෙක් වෙන්න බෑ. (ස)

:       0       0

ඉදුනිල් Friday, 18 January 2013 11:54 AM

නියම හෙඩිම. (ස)

:       0       0

දීපාල් Friday, 18 January 2013 11:55 AM

මම හිතනවා ඕක කුණු වෙලා ගියාම කොස් ඇට විතරයි (දී)

:       0       0

ගාමිණී Friday, 18 January 2013 11:58 AM

පොලිස් අධිකාරීව සමච්චලයට ලක් කරන්න එපා කවුරුවත්. ඔය කතා කරන අ‍යගෙ ගස්වලින් එහෙම කැඩුවොත් වෙස්සන්තරල වගේ නිකං ඉදීවි හැමෝම. තමන් වවන්නෙ තමන්ට කන්න තමයි. තමන්ව උපමාවට අරගෙන අනුන් ගැන කථා කරන්න. (ස)

:       0       0

අමිත Friday, 18 January 2013 12:00 PM

අන්තිමට දෙකම නැතුව ගියා (දී)

:       0       0

කුරුවිට Friday, 18 January 2013 11:59 AM

පන්සලේ පින් කැටේ හොරකම් කලා හා සමානයි (ස)

:       0       0

හසිත Friday, 18 January 2013 12:02 PM

කොස් ගෙඩියටත් නඩු කියාගන්න කාලයක් එලබුණා. මේ මිනිස්සු යන්න ඉන්න ඉදිරිය ගැන පෙර නිමිති. (ස)

:       0       0

රාජු Friday, 18 January 2013 12:04 PM

මෙතැනදී කොස් ගෙඩි ගැන හිතන්න එපා. මොවුන් අන් අයෙකුගේ ඉඩමකට අනවසරයෙන් ඇතුල් වෙලා දේපොල හොරකම් කරලා. ඉතින් පොලිසි යන්නෙ නැතුව මොනව කරන්නද?  (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 18 January 2013 12:05 PM

පොලිස් බලතල පාවිච්චි කරලා සැකකරුගේ හතර හන්දි කඩන්නේ නැතිව නීතියෙන් මේක බේරගන්න හිතපු එක කොතරම් හොඳද? තමන්ගේ දෙයක් හොරෙන් ගන්න එක ඔය 'අනේ පවු' කියන කවුරුවත් ඉවසන්නේ නැහැ. අනෙක අද කාලේ කොස් ගෙඩියක් කියන්නේ නොයෙක් විදියට උයලා දවස් දෙකකට විතර වේල පිරිමහගන්න පුළුවන් දෙයක්. එළවලු මිල දන්නේ නැද්ද? (ස)

:       0       0

නිරාන් Friday, 18 January 2013 12:05 PM

කරුණා කරලා කොස් කටුවවත් ඉතුරු නොකර මැල්ලුම් හදල හරි කන්න ගන්න (ස)

:       0       0

විජේරත්න Friday, 18 January 2013 12:13 PM

pc මහත්තෙයෙක් වුණානම් හිතන්න තිබුණා ඒත් sp මහත්තයෙක් වැල වරකා ගෙනියන්න ආවා කිව්වම හිතන්නත් අමාරුයි (ස)

:       0       0

මධූ Friday, 18 January 2013 12:14 PM

පොඩි පොඩි දේ කරන හොරුන්ට තැන දුන්න නිසා තමයි අද මහ විනාසයක් රටට වෙලා තියෙන්නේ. මෙතුමා නීති ගැරුකයි (ස)

:       0       0

නිත්‍යා Friday, 18 January 2013 12:17 PM

සමහරු කියන කතාවත් ඇත්ත. නීත්‍යානුකූලව විසඳගෙන තියෙන එකනම් හොඳයි තමයි. ඉන්ද්‍රජිත්ගෙයි රාජුගෙයි කතාවටත් එකඟ විය හැකියි. මේ හැමදේ ගැනම හිතලා සමතමණ්ඩල මට්ටමින් විසඳගන්න තිබුණා නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 75 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 263 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 81 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 55 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 236 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site