IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පොලිස් ඇඳිරිය කැඩුවොත් අත්අඩංගුවට

අළුත්ගම හා දර්ගා නගරයේ පෙරදින ඇති වු ගැටුම් සමනය වී සාමකාමි තත්වයක් පවතින බවත් කට කතා හා දූෂමාන ආරංචි විශ්වාස නොකරණ ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.

පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ මහා මාර්ග වල සිටින අය සහ වාහන අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියයි.

 



අදහස් (0)

පොලිස් ඇඳිරිය කැඩුවොත් අත්අඩංගුවට

පියල් Monday, 16 June 2014 02:58 PM

පුද්ගලයෙක්ට ගහනවා කියන්නේ අපරාධයක් මම නොවෙයි කියන්නේ නිතිය (දී)

:       0       0

පිටිගල Monday, 16 June 2014 07:14 AM

දෙපාර්ශවයටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වියයුතුයි (නි)

:       0       0

තුසිත Monday, 16 June 2014 07:31 AM

අද රටේ වෙලා තියෙන්නේ හරියට නීතියක් නැති එකයි. නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)

:       0       0

ඩීනා Monday, 16 June 2014 08:03 AM

නීතිය තදින් ක්‍රියාත්මක කරන්න තරාතිරම නොබලා (නදී)

:       0       0

නිහාල් Monday, 16 June 2014 08:17 AM

දැන් ඕවා කරලා වැඩක් නෑ මහත්තයෝ. සිංහල මිනිස්සු ඉවසුව උපරිමයක් තිබ්බා. අලුත්ගම ඉන්න මිනිස්සු ඒක දන්නවා. ලෝකෙ වටෙ ඉඳලා මෙතන අදඟස් දාල වැඩක් නෑ. ප්‍රශ්නෙ තිබ්බ මිනිස්සු තමා ඔය විදියට හැසිරුනෙ. එදා හාමුදුරුවන්ට ගහපු වෙලාවෙ පොලිසිය හරියට වැඩ කලා නම් අද මෙහෙම වෙන්නෙ නෑ. (ස)

:       0       0

රංග Monday, 16 June 2014 08:23 AM

කාත්තන්කුඩි නගරයේ ඔය මොන නීතියක්වත් ක්‍රියාත්මක කරන්න පොලීසියට ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ලංකාවේ හැටි. (ස)

:       0       0

අජිත් Monday, 16 June 2014 09:55 AM

නිහාල් ඔබ හරි...(ස)

:       0       0

ඉසුරන්දි Monday, 16 June 2014 09:56 AM

සුළුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න මෙච්චර දුර ඇදන් යන්නේ කවුරුද කියලා දැන් හිතාගන්න පුළුවන්නේ. (ස)

:       0       0

දිනේෂ් Monday, 16 June 2014 10:03 AM

හාමුදුරුවන්ට පහර දුන් වෙලාවේම නිතිය හරියට ක්‍රියාත්මක කරා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. සිංහල මිනිහගේ ඉවසිමේත් සීමාවක් තියනවා. (ස)

:       0       0

ශිහාන් Monday, 16 June 2014 11:29 AM

නිහාල් මහත්තය නිකන් මිනිස්සු අවුස්සන්න එපා, ඔයාට කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එ්ක වෙනම විසඳගන්න, (ස)

:       0       0

නිපුනි Monday, 16 June 2014 12:10 PM

ඒ කතාවනම් හරි, සාමකාමිව වැඩකරන්නේ නැතිනම් නීතියෙන් හෝ එසේ කල යුතුයි (දී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Monday, 16 June 2014 11:53 AM

නිහාල්ගේ කතාවට මාත් එකඟයි (දී)

:       0       0

සමීර Tuesday, 17 June 2014 04:41 AM

අපි හැමෝටම හොඳ රටක් තිබෙනවා. හැමෝම සමගියෙන් ඉන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2130 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1381 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2197 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 540 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3113 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site