බිමල් ශ්‍යාමන් ජයසිංහ
පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
කුරුඳුගහ හැතැම්ම ආසන්නයේ දී මෙම අනතුර සිදු කර ඇතැයි ද, සැකකරුවන් සිටි රථය කහතුඩුවෙන් පිටවී ගොස් අතැයි ද පොලිසිය පවසයි.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස් ඇමැතිගේ වාහනය හප්පා පලා ගිය තුනක් රිමාන්ඩ්
ajith Sunday, 01 October 2017 10:18 AM
හප්පලා විතරක් මදි... මේ අය පාරේ යන විදියට.
සමන් - ඕමානය Sunday, 01 October 2017 11:25 AM
තුන්දෙනාම අත්අඩංගුවට? ඒ මොකද, තුන්දෙනාම වාහනේ එලෙව්වාද? රියදුරු විතරක් නේද අත්අඩංගුවට ගන්න අවශ්‍ය? මම හිතන්නේ, පොලිස් ඇමතිගේ රිය නිසා, ඇමතිගෙන් තමන්ට ලකුණු දාගන්න අදහසින් පොලිස් නිලධාරියෙකු විසින් තුන්දෙනාම අත්අඩංගුවට ගත්තා කියලා.
RaveendraSunday, 01 October 2017 11:56 AM
සමන් - ඕමානය මය වෙත, ඔබගේ සුන්දර සහ සිනහ උපදවන අදහසට අපි එකඟ වන්නෙමු. අප විශ්වාස කරනවා. ඉතා අධික දුර ධාවනය වන බස්රථයක් මෙම අනතුරට ලක්වන්නට ඇති කියා, මක්නිසාදයත් අතිරේක රියදුරන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇති නිසා. එසේත් නැත්නම් මෙය ත්‍රී වීලර් එකක්.... එ්කෙත් රෝද තුනක් නොවැ.....
maheeSunday, 01 October 2017 08:17 PM
ඇත්ත නේන්නම්, සමන්. මේ අය රිමාන්ඩ් කලේ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරලනේ. ඔබටත් අපටත් සිතේ නැගුනු ප්‍රශ්නය උන්නැහේට මතුවුනේ නැද්ද? හරි පුදුමයි නේද? රන්ජන් කතා කලේ මෙන්න මෙහෙම උදවිය ගැනයි.
samMonday, 02 October 2017 06:47 AM
සමන් ඕමාන්, හොඳ වෙලාවට මේ වාහනය බස් රථයක් නොවුනේ. එහෙම වුණානම් මගීන්වත් අත්අඩංගුවට පත්වෙනවානේ...
Hafeel Sunday, 01 October 2017 01:25 PM
පොලීසිය දන්නවා තුන්දෙනාම අත්අඩංගුවට ගත්තේ නැතිනම්, මේ ඇමැති පොලිස්පතිට ප්‍රසිද්ධියේම කෝල් කරාවි කියලා.
syraj Sunday, 01 October 2017 10:24 PM
මේ රටේ වාහන දහස් ගණනක් හප්පලා යනවා. මිනිස්සු සිය ගණනක් මරල දානවා .. ඒ එකක්වත් අල්ලන්න උත්සාහ ගන්නෙවත් නැහැ.. ඇමතිතුමාගේ එකට තුනක් ම අල්ලනවා. පේනවනේ පොලිසියේ තරම.. අපේ රටට ගිය කලක්.
sachith Monday, 02 October 2017 04:18 AM
මට ලොකු බර වහනයක් තිබ්බනම් අනිවාර්යෙන්ම පාරේ පිස්සෝ වගේ යන මේ අමති යන්යිගෙයි, හෙන්චයි යන්ගෙයි වාහන පෝලිමක් බලල හප්පලා දානවා.