IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පොලිස් ඉෆ්තාර් උත්සවය මහ ඉහළින්

ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීමේ අභිලාෂය පෙරටු කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් ස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ඉෆ්තාර් උත්සවයක් අද (13) කොළඹ  ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ දී පැවැත්විණි.

පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මුස්ලිම් රටවල් කිහිපයක ශ්‍රී ලංකාවේ තානාපතිවරු , මුස්ලිම් අමාත්‍යවරු , මන්ත්‍රීවරු  ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

IMG_9798 IMG_9805 IMG_9832 IMG_9841 IMG_9852 IMG_9853 IMG_9854 IMG_9860 IMG_9874 IMG_9891 IMG_9895 IMG_9909 IMG_9991

 



අදහස් (0)

පොලිස් ඉෆ්තාර් උත්සවය මහ ඉහළින්

ඉමාක් Tuesday, 14 June 2016 06:33 AM

මෙවන් වැඩසටහන් ඉදිරියේදී තව තවත් දැකගැනීමට ලැබේවා! (නි)

:       0       0

හෆීල් Monday, 13 June 2016 04:37 PM

ඉතා අගය කලයුතුයි. (ර)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 13 June 2016 05:54 PM

ගොඩාක් සතුටුයි. (ර)

:       0       0

අනුර Monday, 13 June 2016 07:56 PM

අපි ඔක්කොම මේ ආගමික කටයුතු ඉහළින් අගය කරමු (නි)

:       0       0

ලංකා Monday, 13 June 2016 08:25 PM

පුජිත් ජයසුන්දර පොලිස්පතිතුමා යහපත් ගතිගුණ ඇති අයෙක් (නි)

:       0       0

මොහොමඩ් වටරැක Monday, 13 June 2016 08:48 PM

හරිම සතුටුයි. මෙහෙමම යමු. තව ටික දුරයි (නි)

:       0       0

චතුරි Monday, 13 June 2016 09:53 PM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ, මනින්නට මිනිසා... (නි)

:       0       0

සහන Tuesday, 14 June 2016 08:41 AM

හරිම අගේ ඇති වැඩක්. මේවට අර සේනාව කුලප්පු වේවිද දන්නේ නැහැ (හේ)

:       0       0

බමුණුසිංහ Monday, 13 June 2016 10:19 PM

කියන්න බැරිතරම් අගෙයි. අපි විඳිමු මේ සමගිය. (නි)

:       0       0

ජබිර් කාදර් Tuesday, 14 June 2016 08:46 AM

බොහොම සතුටුයි. (ර)

:       0       0

තුසිත Tuesday, 14 June 2016 08:49 AM

මොහොමඩ් වටරැක ඔයාගේ අදහසනම් ඇත්ත. (ර)

:       0       0

ටිකිරි Tuesday, 14 June 2016 12:49 AM

මිනිසුනේ, දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු (නි)

:       0       0

මොහොට්ටි Tuesday, 14 June 2016 12:50 AM

මෙවන් කටයුුතු හදවතින්ම අගය කරනවා (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 14 June 2016 02:01 AM

පසුගිය දවස් කෙසේවෙතත් රජය දැන් දැන් හොඳ වැඩ කරගෙන යනවා (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 14 June 2016 09:21 AM

සිතේ ඇතිදේ කව්දදන්නේ කියන්නට විමසා ? (අ)

:       0       0

සලීත් Tuesday, 14 June 2016 02:13 AM

මිනිසුනේ, දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු. ඉතා අගය කළයුතුයි මේ ක්‍රියාව. ඔබට බොහෝම ස්තුතියි (නි)

:       0       0

කුමාර Tuesday, 14 June 2016 02:42 AM

මොහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. අගයමු. (නි)

:       0       0

විල්සන් Tuesday, 14 June 2016 03:10 AM

දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු (නි)

:       0       0

බන්දුල Tuesday, 14 June 2016 03:11 AM

පොලිස්පතිතුමනි. ඔබතුමාට බොහොම ස්තුතියි. මිනිසුන් අතර සහජීවන බැඳීම් ඇතිකිරීමට ගන්නා උත්සාහයට. හැමෝම තණ්හාව ඉවත්කරලා මේක අපේ රට කියන තැනට පත්වුණොත් අපේ රට ලෝකේ උතුම් රට බවට පත්වේවි. (නි)

:       0       0

අබය Tuesday, 14 June 2016 03:30 AM

මේ වගේ වැඩසටහන් වැඩි වැඩියෙන් කිරීම වටිනවා (නි)

:       0       0

ජිම් කුරු Tuesday, 14 June 2016 03:38 AM

ඉතාමත් අගයකරනවා. ජාතීන් අතර සමගිය වටිනවා (නි)

:       0       0

ආසික් Tuesday, 14 June 2016 11:03 AM

ගොඩක් සතුටුයි මේ වගේ දේවල් දකිනකොට.(හේ)

:       0       0

චන්න Tuesday, 14 June 2016 11:24 AM

පුවතට වඩා මෙහි පළකර තියන අදහස් බලද්දී හරිම සතුටුයි. අපේ ලස්සන ලංකාවට ආයුබෝවන්. (බ)

:       0       0

ස්රිමන්ත කටුකුරුන්ද වෙල්ලාල Tuesday, 14 June 2016 04:23 AM

මෙම ක්‍රියාව ඉතාමත් ආදර්ශමත් . මේක තමයි රටට අවශ්‍ය . විශේෂයෙන් පොලිස්පති තුමා සම්බන්ධවීම හරිම වැදගත් මොකද එතුමා දේශපාලකයෙක් නොවන නිසා. මෙවැනි ක්‍රියා තව තවත් කරමින් ජාතිවාදය, ආගම්වාදය මේ රටින් තුරන් කිරීමට හැකියාව ලැබේවා (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 04:41 AM

ජාතින් අතර සමගිය අපේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය තුල තිබ්බාට අනෙක් සිවිල් සමාජ තුල මේ එකමුතුකම දකින්නට ලැබෙනවද කියලත් සැකයි අද අහන්න ලැබෙන දේවල් අනුව.(ම)

:       0       0

ශ්‍රීමන්ත කටුකුරුන්ද වෙල්ලාල Tuesday, 14 June 2016 05:13 AM

ජාතික සමගියට මහඟු උත්තේජනයක්! පුජිත ජයසුන්දර මැතිතුමනි, ඔබට අපගේ ආචාරය! (නි)

:       0       0

සරත් Tuesday, 14 June 2016 05:50 AM

දැන් අර අහවල් සේනාව මේවා දැකලා ඉන්න බැරුව තවත් කුමන්ත්‍රණයක් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 232 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 453 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 385 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 583 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1766 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site