IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස් කතට අලුත් ඇඳුමක්

කාන්තා පොලිස් නිළධාරීනියන් දැනට භාවීතා කරන නිල ඇදුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතු වලදී භාවිත කිරීමට  ජුනි පළමු වැනිදා සිට පොලිස් කාන්තාවන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කොස්තාපල් හා සැරයන් වරියනට දිග කලිසමක් හා අත් දිග කමිසයක් ද උප පොලිස් පරීක්ෂකවරියන්ගේ සිට සහකාර පොලිස්  අධිකාරිවරියන්  දිගු කලිසමක් හා කාකි කබායක් ද  ගැබිනි පොලිස් කතට  ගවොමක් ද  හඳුන්වා දෙනු ඇත.



අදහස් (20)

පොලිස් කතට අලුත් ඇඳුමක්

දයා අලහකෝන් Saturday, 31 May 2014 08:56 AM

ඒක යහපත් දෙයක් (ස)

:       0       0

සමන් කුමාර Saturday, 31 May 2014 09:56 AM

අපිට දැන් අඩුවෙලා තිබුනේ එච්චරයි! දැන් ඉතින් ලෝකයේ ඉතාම හොඳ නීති ගරුක පොලිසිය ලංකාවේ පොලිසිය වේවි. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 10:09 AM

බොහොම හොඳ වැඩක්. මොකද? සමහර පොලිස් කාන්තාවෝ ඉන්නවා දැන් අඳින ටයිට් ස්කර්ට් එකට ලස්සනයි. හැඩයි. මහත පොලිස් කාන්තාවන් එ්ක ඇන්දා ම පිටි මිටියක් එතුවා වගේ. පොලිස් ගෞරවය පවා නැති වෙනවා. එතරම් විසිළු ස්වභාවයක් තියෙනවා. (ස)

:       0       0

සාරංග Saturday, 31 May 2014 10:49 AM

පාසල් දරු දැරියන්ටත් ඔය වගේ දිග කලිසම් දුන්න නම් හොඳයි (අ)

:       0       0

කොලි Friday, 30 May 2014 08:00 PM

ඇඳුම් මාරු කරන්න ඕන නැහැ තියෙන ඇඳුම හොඳියි (අ)

:       0       0

සංජීව Saturday, 31 May 2014 10:56 AM

ඒ වෙනස කොහොම වේවිද කියල බලන්න වෙන්නේ අලුත් ඇඳුම හඳුන්වල දීල රාජකාරි කරන කොටම තමයි. (අ)

:       0       0

රමිත් Friday, 30 May 2014 08:34 PM

මෙය ඉතාම හොඳ තීරණයක්. මේ නිසා ඔවුන්ගේ පෞරුෂත්වය,අභිමානය ඉහළ යනු ඇති. පොලිස්පති තුමා ගත් බුද්ධිමත් තීරණයට අපගේ පැසසුම්.(දිල්)

:       0       0

පහන්දී Saturday, 31 May 2014 11:12 AM

අනේ ඇදුම මොකක් වුනත් කමක් නැහැ.., නීතියයි හරියට කරන්න ඕනේ.., දැන් යුනිෆෝම් එක මාරු කරා කියල., දේශපාලකයන්ගේ බලු වැඩ නතර වේවිද...? රටේ දාමරික වැඩ හොරකම් මිනීමැරුම් ඒවා නතර වෙවිදා..?ඒවා නේද රටකට වටින්නේ., ? (අ)

:       0       0

සරා Friday, 30 May 2014 09:27 PM

අනිවාර්යෙන්ම ඉතා හොද දෙයක්. කොටට ඇදගත්තම අදාල හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ගොඩක් දුරට අපහසු වෙනවා (අ)

:       0       0

චන්ද්‍රා Friday, 30 May 2014 09:31 PM

මින් රටට ජනතාවට උස්සස් අවංක සේවයක් වනවානම් අනේ හොඳා , (අ)

:       0       0

කෝකිලායි Friday, 30 May 2014 09:58 PM

සාරිය අන්දවන්න. (ස)

:       0       0

රුවන් Saturday, 31 May 2014 06:45 PM

මේක කාලීන අවශ්‍යතාවයක් (නි)

:       0       0

ජීවන් මධුසංක Friday, 30 May 2014 10:13 PM

ඒක හොඳයි.පොඩි වෙනසකටත් එක්ක. (ස)

:       0       0

රූපවතී Friday, 30 May 2014 11:22 PM

ඇත්තටම මේ දේ ගැන මම ගොඩාක් කල් සිට හිතුවේ ලංකාවේ පොලිස් කාන්තාවෝ දකිද්දී හදිසියකටවත් මේ කාන්තාවෝ දුවන්නේ කොහොමද ..? කියල ? මුළු ලෝකෙම බොහොමයක් පොලිසිවල කාන්තාවෝ අදින්නේ දිග කලිසම ..ආරක්ෂාව වගේම පහසුව , මෙන් , ප්‍රසන්නයි ! අපේ ලංකාවේ පොලිසියේ හැමෝටම .යුනිෆෝම් එකට සවිකළ වීඩියෝ කැමරාවක් අනිවාර්ය කලානම් දියුණු රටවල වගේ දේශ පාලකයන් මෙන්, පගාව ගහන රාළහාමිලාටත් , වැරදි කරන, ධාමරිකයින්ටත් හොද ..පාඩම් ටිකක් උගන්වන්න හැකියි ...? (ස)

:       0       0

කුමාර Saturday, 31 May 2014 12:28 PM

මොන ඇදුම ඇන්දත් වැඩක් නෑ තමන්ගේ රාජකාරිය හරියාකාරව කෙරුවේ නැත්නම්. (අ)

:       0       0

නාත් රණසිංහ Saturday, 31 May 2014 12:03 AM

හොඳයි. හෙදියන්ගේත් ඇඳුම මාරු කරන්න ඕනේ.(ස)

:       0       0

ගුණපාල Saturday, 31 May 2014 01:34 AM

මෙයාලට කලිසම් අන්දන්න ඕනේ දුවන්න පනින්න ලේසි වෙන්න. (ස)

:       0       0

ලසිත Sunday, 01 June 2014 02:11 AM

ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත තීරණයක් (නි)

:       0       0

මරියන්ති Saturday, 31 May 2014 06:07 AM

සාරිය වඩාත් සුදුසු පොලිස් පරීක්ෂක මට්ටමට. (ස)

:       0       0

HimaThursday, 04 February 2021 02:25 PM

පොලිස් නිලධාරියෙක් සහ නිලධාරිවරියක් කියද්දි සමාජය තුළ කුමන චිත්ත රූපයක් මැවුණත්... අවංක නිලධාරිවරුන් ඉන්නවා.. පොලිස් නිල ඇඳුම අනිවාර්යයෙන්ම කාන්තා නිලධාරින්ගේ වෙනස් විය යුතුමයි.. මන්ද බෝනික්කන් නොව හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ලබා දුන් පුහුණුව එසේ ක්‍රියාත්මක කිරීමට නම් යෝජිත නිල ඇඳුම ඉතා සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 806 1

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 291 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 215 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2221 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3115 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2236 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36902 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24344 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 577 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site